හුන්ඩුවාසීන් ට US ග්‍රීන් card

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    හුන්ඩුවාසීන් ට US ග්‍රීන් card

    හුන්ඩුවාසීන් ට US ග්‍රීන් card ඕනේ නම් ,
    * ඉරාන යුද්දේ දී සාම විටම ඇමෙරිකාව දිනන post පමණක් share කරන ලෙස ඉල්ලා සිටිමි.
    * ඉරානය කන Post පමණක් publish කරන්න.
    * ඇමෙරිකානු හමුදාවට සියලු දේ කල හැකි දෙවියන් වහන්සේගේ උදව් තියන බව වටහා ගන්න.
     
    • Haha
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,106
    113
    උබ ග්‍රීන් කාඩ් ඇප්ලයි කරා කියලා අපිට මොකද ගූපියෝ 🥴
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    ane hunduwo.... un green card suspended kala :lol:


    644219051_122220586742304546_3397010685289979802_n.jpg
     
    Last edited:

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    හුන්ඩු රටේ හුන්ඩු ගෙදර හුන්ඩු කුමාර !
    එයා තමයි හුන්ඩු රටේ නිසි බලධාරී..

    තාලෙට....