සිග්නල් අඩු පළාතකට හොඳම රවුටරේ මොකක්ද

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    b311as-853 huwawei මෙච්චර කල් පාවිච්චි කරේ මේක..ඇන්ටනාවක් ගැහුවම හොඳට සිග්නල් තිබ්බ,සිම් එක මොබිටෙල් ..ළඟක ඉදල මොබිටෙල් ස්පීඩ් අඩුකරල..ඩයලොග් එකකට යනව නන් මෙයිට වඩා හරි මේ ගාණට හරි සිග්නල් අද්දන රවුටරේ මොකක්ද..ඩයලොග් එකෙන් දෙන එක හොඳයිද.. zlt s10 කියල එකක් දැක්ක ඒක මෙයිට වඩා හොඳයිද..external ඇන්ටනාවක් ගහන්ඩ පුලුහන් වෙන්ඩ ඕන
     
    Last edited:
    • Like
    Reactions: eksudda

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,596
    3,154
    113
    b311as-853 huwawei මෙච්චර කල් පාවිච්චි කරේ මේක..ඇන්ටනාවක් ගැහුවම හොඳට සිග්නල් තිබ්බ,සිම් එක මොබිටෙල් ..ළඟක ඉදල මොබිටෙල් ස්පීඩ් අඩුකරල..ඩයලොග් එකකට යනව නන් මෙයිට වඩා හරි මේ ගාණට හරි සිග්නල් අද්දන රවුටරේ මොකක්ද..ඩයලොග් එකෙන් දෙන එක හොඳයිද.. zlt s10 කියල එකක් දැක්ක ඒක මෙයිට වඩා හොඳයිද..eternal ඇන්ටනාවක් ගහන්ඩ පුලුහන් වෙන්ඩ ඕන
    Mokakda gahapu antenna eka BN ..
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,933
    10,321
    113
    Signal අඩු නම් මේක තමයි..
    Wood-Router-Showdown-3.jpg
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    mobitel slow wela thiyenne ubata signal nathi nisa neme un slow karala thienne, uba dialog ekak gannawa nan connection eka aran oya thiyena eka unlock karala sim eka daganin.
    Dialog sim eka witharak ganna yanna epa 2000kata sim eka witarak gannakal router ekath ekka 4000ta aduwen gannapuluwan me dawas wala offer ekak thiyenawa, unge site eke balapan
     
    • Love
    Reactions: madhawavish

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    b311as-853 huwawei මෙච්චර කල් පාවිච්චි කරේ මේක..ඇන්ටනාවක් ගැහුවම හොඳට සිග්නල් තිබ්බ,සිම් එක මොබිටෙල් ..ළඟක ඉදල මොබිටෙල් ස්පීඩ් අඩුකරල..ඩයලොග් එකකට යනව නන් මෙයිට වඩා හරි මේ ගාණට හරි සිග්නල් අද්දන රවුටරේ මොකක්ද..ඩයලොග් එකෙන් දෙන එක හොඳයිද.. zlt s10 කියල එකක් දැක්ක ඒක මෙයිට වඩා හොඳයිද..eternal ඇන්ටනාවක් ගහන්ඩ පුලුහන් වෙන්ඩ ඕන
    ඔය Home Broadband වල Signal අඩුයි බන් Dialog වල
    එත් උන්ගේ Mobile Broadband වලට Signal තියෙනවා හොදට Home Broadband වලට නැති තැන් වලටත්
    ඔයා Phone එකෙන් බලන්න යන්න එපා Mobile Broadband වලට Signal මොකද සමහර Phone වල එක Signal එකක් අවත් 2G වලට මාරු වෙනවා. හුවාවේ Dongle එකක් හොයාගෙන 4G Only දාලා බලන්න ඔය Home Broadband වලට වඩා ටිකක් වියදම් වුනාට හරිම පහසුයි ලේසි Mobile Broadband Use කරන එක. Dialog එකෙන් දෙන Wingle එක අරගෙන හරි try එකක් දෙන්න. එකේනම් Wifi වැඩ
     
    • Like
    Reactions: thesasindu

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    ඔය Home Broadband වල Signal අඩුයි බන් Dialog වල
    එත් උන්ගේ Mobile Broadband වලට Signal තියෙනවා හොදට Home Broadband වලට නැති තැන් වලටත්
    ඔයා Phone එකෙන් බලන්න යන්න එපා Mobile Broadband වලට Signal මොකද සමහර Phone වල එක Signal එකක් අවත් 2G වලට මාරු වෙනවා. හුවාවේ Dongle එකක් හොයාගෙන 4G Only දාලා බලන්න ඔය Home Broadband වලට වඩා ටිකක් වියදම් වුනාට හරිම පහසුයි ලේසි Mobile Broadband Use කරන එක. Dialog එකෙන් දෙන Wingle එක අරගෙන හරි try එකක් දෙන්න. එකේනම් Wifi වැඩ
    Homebb wala packages price adui data wadi mobile walata wada
     
    • Like
    Reactions: eksudda

    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    229
    265
    63
    ඔය Home Broadband වල Signal අඩුයි බන් Dialog වල
    එත් උන්ගේ Mobile Broadband වලට Signal තියෙනවා හොදට Home Broadband වලට නැති තැන් වලටත්
    ඔයා Phone එකෙන් බලන්න යන්න එපා Mobile Broadband වලට Signal මොකද සමහර Phone වල එක Signal එකක් අවත් 2G වලට මාරු වෙනවා. හුවාවේ Dongle එකක් හොයාගෙන 4G Only දාලා බලන්න ඔය Home Broadband වලට වඩා ටිකක් වියදම් වුනාට හරිම පහසුයි ලේසි Mobile Broadband Use කරන එක. Dialog එකෙන් දෙන Wingle එක අරගෙන හරි try එකක් දෙන්න. එකේනම් Wifi වැඩ
    Huwawei B310 mobitel router එක unlock krla ඩයලොග් postpaid රවුටර් එකක් අරන් ara අන්ලොක් කරපු router එකට දාලා mobile broadband වලින් internet yana man. 🤭
    Download speed 40 - 60 Mbps
    Upload speed 15 - 30 Mbps
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,053
    1,441
    113
    Dialog outdoor unit එකක් දාගන්න.
    මම එකක් දාලා තියෙනවා, එකට සිග්නල් එන්නේ කෙලින් දුර කිලෝමීටර් 15 ක් විතර දුර ඉදන්, කනුව නම් කොහොමත් පෙන්නේ නෑ..
    හැබැයි 20-25 අතර ස්පීඩ් එකක් එනවා.
    කොහොම උනත් wireless internet වල එක එක තාක්ෂණික හේතු නිසා ස්පීඩ් එක ලොකේෂන් එකෙන් එකට අඩු වැඩි වෙනවා,
    ඒ නිසා හොදම දේ ඩයලොග් එකට කියලා ඔයාගේ ලොකේෂන් එකේ චෙක් එකක් දාගන්න.