මේ ඩයලොග් බේසික පුතාලගෙ සිග්නල් තිබිලත් ස්පීඩ් නෑනෙ බන්. Fb post එකක් ලෝඩ් වෙන්නත් තත්පර 30ක් විතර යනව. මේ රස්නෙත් එක්ක මට අම්බානෙක මල පැනල තියෙන්නෙ දැන්. හිතුනොත් ගිහින් ගිනි තියල එනව මුන්ගෙ මෙහෙ branch එක. මොන හුත්තක්ද බන්. මුන්ට අපි දහස් ගානක් සල්ලි ගෙවනව. ඒ උනාට ස්පීඩ් ටික හරියට දීගන්න බෑ. මොබිටෙලුත් ඔච්චරයි. පාන්දරට නන් එනව හිටු කියල ස්පීඩ්.
