සිග්නල් තිබිලත් ස්පීඩ් නෑ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    මේ ඩයලොග් බේසික පුතාලගෙ සිග්නල් තිබිලත් ස්පීඩ් නෑනෙ බන්. Fb post එකක් ලෝඩ් වෙන්නත් තත්පර 30ක් විතර යනව. මේ රස්නෙත් එක්ක මට අම්බානෙක මල පැනල තියෙන්නෙ දැන්. හිතුනොත් ගිහින් ගිනි තියල එනව මුන්ගෙ මෙහෙ branch එක. මොන හුත්තක්ද බන්. මුන්ට අපි දහස් ගානක් සල්ලි ගෙවනව. ඒ උනාට ස්පීඩ් ටික හරියට දීගන්න බෑ. මොබිටෙලුත් ඔච්චරයි. පාන්දරට නන් එනව හිටු කියල ස්පීඩ්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    උබලගෙ නැදයො කවුරුහරි ඩයලොග් එකෙ වැඩ කරන්වද ? - මීට යූටුබ් අපෙ අම්ම
    උබත් හුත්තක් අහනව ඒ පාර.

    මේ පක්කුන්ගෙ කතාව නන් 5G දෙන්න. තියෙන ටිකවත් හරියට දීගන්න බෑ ඒ උනාට.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,642
    113
    Colombo
    ස්පීඩ් හිතලම ලිමිට් කරල වෙන්න පුලුවන්.දැන් ඩේට වලට වැඩිපුර සල්ලි අරගෙන.ඒකෝට එක යූස් කරන්න බැරිවෙන්න ගේමක් යනව වගේ.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    එහෙම තමා. උන් දැන් connection oversold කරලා තියෙන්නෙ. සමහර පැති වල tower වලට දරාගන්න බැරි තරම්. එතකොට එකෙක්ටවත් speed නෑ. මුල්ම කාලෙ මෙහෙ speed ආවා 55Mb/s විතර. දැන් එන්නෙ 30Mb/s විතර. 4k බලන්න බෑ. Buffer වෙනවා. අනික heavy use වෙන අන්ලිමිටඩ් ඒවා 4ක් 5ක් tower එකකට සෙට් වෙනවා කියන්නෙ අනික් අයට සෑහෙන්න speed අඩු වෙනවා. තව එවුන් හොරට unlimited use කරනවා.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    towers ekata ona tharam bandwidth eka thinawa , eth towers wala thina transmitters upgrade karanne nathi eka awula users la pramaneta, godak towers wala thama thinne issara set karapu transmitters.
     
    • Like
    Reactions: U-tag

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    ස්පීඩ් හිතලම ලිමිට් කරල වෙන්න පුලුවන්.දැන් ඩේට වලට වැඩිපුර සල්ලි අරගෙන.ඒකෝට එක යූස් කරන්න බැරිවෙන්න ගේමක් යනව වගේ.

    එහෙම තමා. උන් දැන් connection oversold කරලා තියෙන්නෙ. සමහර පැති වල tower වලට දරාගන්න බැරි තරම්. එතකොට එකෙක්ටවත් speed නෑ. මුල්ම කාලෙ මෙහෙ speed ආවා 55Mb/s විතර. දැන් එන්නෙ 30Mb/s විතර. 4k බලන්න බෑ. Buffer වෙනවා. අනික heavy use වෙන අන්ලිමිටඩ් ඒවා 4ක් 5ක් tower එකකට සෙට් වෙනවා කියන්නෙ අනික් අයට සෑහෙන්න speed අඩු වෙනවා. තව එවුන් හොරට unlimited use කරනවා.

    towers ekata ona tharam bandwidth eka thinawa , eth towers wala thina transmitters upgrade karanne nathi eka awula users la pramaneta, godak towers wala thama thinne issara set karapu transmitters.
    අද නිවාඩු දවසක් හින්ද උපරිම 100 kbps විතර බන් මට එන්නෙ. එපා වෙලා තියෙන්නෙ. මුන් tower upgrade කරන් නැති එක තමයි මේ අවුල. මම crowded හරියක ඉන්නෙ. කොරෝනා කාලෙ පට්ටම ස්ලෝ උනා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,552
    113
    ප*යාගල
    sorry.com
    උබත් හුත්තක් අහනව ඒ පාර.

    මේ පක්කුන්ගෙ කතාව නන් 5G දෙන්න. තියෙන ටිකවත් හරියට දීගන්න බෑ ඒ උනාට.
    Dialog Mobitel okkoma ekai.
    03 Hours time based package eka damma download karagatte 2GB wage. speed limit 100kpbs wage download wenne. habai pandara ta 3MB per second download wenawa
     
    • Like
    Reactions: lilman

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    Dialog Mobitel okkoma ekai.
    03 Hours time based package eka damma download karagatte 2GB wage. speed limit 100kpbs wage download wenne. habai pandara ta 3MB per second download wenawa
    පාන්දරට එනව බන් 10MB විතර. මම 3 hour එකෙන් 20 gb වලට එහා බානව. දවල්ට පට්ටම ස්ලෝ.

    දැන් එකම විසඳුම ෆයිබර් ගන්න එකද බන්?
    ------ Post added on May 27, 2023 at 6:33 PM
     
    • Sad
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,552
    113
    ප*යාගල
    sorry.com
    පාන්දරට එනව බන් 10MB විතර. මම 3 hour එකෙන් 20 gb වලට එහා බානව. දවල්ට පට්ටම ස්ලෝ.

    දැන් එකම විසඳුම ෆයිබර් ගන්න එකද බන්?
    ------ Post added on May 27, 2023 at 6:33 PM
    owa hadena ekak na bn aye athmekta. ane mnda
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,966
    2
    54,674
    113
    Mobitel uth ehemai ban. Mata me epa wela thread ekak danna awe. Elakiri load uneth pana ada ada.
    Meanwhile @ Wanniya

    zB8KGWq.png
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    බලාගෙන ඉඳපන් ස්පීඩ් එක වැඩි වෙනකම්!
    උඹ මෙතන ඩයලොග් එක ගිනි තියනවා කියල ත්‍රෙඩ් එකකුත් දාල.
    උන් උසාවි නියෝගයක් අරන් උඹේ ip එක චෙක් කරලා වරෙන්තුවකුත් අරගෙන හෙට උදේ එයි උඹව ඇරෙස්ට් කරන්න! :ROFLMAO::ROFLMAO:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    තාමත් රජකාලේ ගහපු එරික්සන් හුත්තවල් එක්ක අනාගතේ අදයි කිය කියා හැමිනෙන පොන්න network එක. බලමු හුලං ටෙල් ලගේ ටවර් ටිකෙන් වත් වැඩකට ඇති දෙයක් කරයි ද කියල.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තාමත් රජකාලේ ගහපු එරික්සන් හුත්තවල් එක්ක අනාගතේ අදයි කිය කියා හැමිනෙන පොන්න network එක. බලමු හුලං ටෙල් ලගේ ටවර් ටිකෙන් වත් වැඩකට ඇති දෙයක් කරයි ද කියල.
    උන්ගේ නෙට්වර්ක් එකෙන් වෑඩි ප්‍රමාණයක් තියෙන්නේ හුවාවී. එරික්සන් බඩුත් පරණ ඒවා නෙමේ. ප්‍රශ්ණේ පීක් ටයිම් එකේ යුසර්ස්ලා ගාණ වෑඩි. දෑන් ඉතින් ඊලගට කරන්න තියෙන්නේ 5G යන එක තමා, අලුතින් bandwidth වෑඩි frequency එකක් එක්ක අරගෙන තමා වෑඩේ ගොඩ දාන්න වෙන්නේ
     
    • Like
    Reactions: Lionzzz

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Ape paththe (Homagama) moda sinhalyo complain karala pethsan ghala base station eka wate inna laminta padam karanna ba signal strength eka nisa kiyala. Homagama base station ekak down kala. dan patta slow dialog 4G. nodakin kalakanni sinhalu
     
    • Sad
    Reactions: inspiron