සිග්ලිෂ් ටයිප් කරන්න ලේසිම විදිය

themes1

Member
Jan 4, 2007
229
1
0
singlish

මෙතැනින් ඔපරටින්ග් සිස්ටම් එක තෝරලා බාගන්න,සමහර අයනම් දන්නවත් ඇති,නොදන්නා යට දැනගන්න දැම්මේ,වැඩේ හොදය නම රෙප් එකක් දාල යන්න+++
මෙන්න ලින්ක් එක,භාෂාව සිංහල තෝරන්න මතක තියාගන්න............එන්ජෝයි:P:P

http://www.google.com/ime/transliteration/

මෙන්න කරන විදිය

http://www.google.com/ime/transliteration/help.html#installation

MACHAN WWW.SINHALATA.COM TRY KARALA BALANAVADA. KALIN BALALA THIYENAVANAM OONE NEE. EETH MEEKATH ALUTH VEDAK..MEEKA NITHARAMA UPDATE VENAVA. HARIM USER FRIENDLY
 
HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එලම කිරිමචන්
    මේ උබේ සොෆ්ට්වරේ එකෙන්ම තම ට්ය්පේ කරන්නේ
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    නියමය් මචන්

    මෙතැනින් ඔපරටින්ග් සිස්ටම් එක තෝරලා බාගන්න,සමහර අයනම් දන්නවත් ඇති,නොදන්නා යට දැනගන්න දැම්මේ,වැඩේ හොදය නම රෙප් එකක් දාල යන්න+++
    මෙන්න ලින්ක් එක,භාෂාව සිංහල තෝරන්න මතක තියාගන්න............එන්ජෝයි:P:P

    http://www.google.com/ime/transliteration/

    මෙන්න කරන විදිය

    http://www.google.com/ime/transliteration/help.html#installation

    මචන් බොහොම ස්තුති...
     
    hishanxp

    Junior member
  • Nov 27, 2006
    57
    0
    6
    Nuwaraeliya
    ස්තුති මචෝ පට්ට භාණ්ඩේ එල මට මාර ස්පීඩ් එකකින් ට්ය්පේ කරන්ඩ පුළුවන් හී හී
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    ස්තුති මචෝ පට්ට භාණ්ඩේ එල මට මාර ස්පීඩ් එකකින් ට්ය්පේ කරන්ඩ පුළුවන් හී හී

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html
    මමනම් කරන්නෙ මේක හෙබැයි online තමයි පුලුවන්
    :yes::yes::yes: meka machan ona wadakata use karanna puluwan ,comment walata thanx