ඔන්ලයින් සිංහලෙන් ටයිප් කරන්න...........
සිංහලෙන් ටයිප් කරන්න ලේසි විදි ගැන දල තිබ්බා එත් ඒවගේ software 1ක් ඉන්ස්ට්‍රෝල් කරන්න තියෙන නිසා, මේක free ඔන්ලයින්ම සිංහල ටයිප් කරගන්න පුළුවන් නිසා දැම්මේ.

සිංහල ටයිප් කරන්න එච්චරම අමාරුනෑ. මැසේජ් ටයිප් කරන විදියට සිංග්ලිෂ් වලින් ටයිප් කලාම googleලගේ මේ සයිට් 1එන් ඔයාලට free සිංහල වලට ට්‍රාන්ස්ලටේ කරලා දෙනවා......
ට්‍රයි කරලා බලන්න.

මෙන්න සයිට් 1,
http://www.google.com/transliterate/Sinhalese
මේක රිපොස්ට් 1ක්නම් අතෑරලා දාන්න, මේ සයිට් 1 ගැන දන්නවනම් BUMP 1ක්වත් දාල යන්න අනිත් අයටත් දැනගන්න.
අදනම් මේක ගැන දැනගත්තේ, වටිනවා කියල හිතෙනවනම් REP ++ 1ක් දාල යන්න අමතක කරන්නෙපා.......