සිගා_ගැහිල්ල

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සිගරට් නැතිනම් ජොයින්ට් එකක් හරි ගහපල්ලා මේ ශරිරය හැමදාම මෙහෙම තියෙන්නේ නැනේ දවසක මෙහෙම වෙනවා ඔක ගැහුවත් නැතත් හැබැයි මේක දිපු එක වට්නවා.... :)

    DeadN-man-2.jpg
     
    Last edited:

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,003
    9,323
    113
    Microsoft
    සොහොන;16623136 said:
    සිගරට් නැතිනම් ජොයින්ට් එකක් හරි ගහපල්ලා මේ ශරිරය හැමදාම මෙහෙම තියෙන්නේ නැනේ දවසක මෙහෙම වෙනවා ඔක ගැහුවත් නැතත් හැබැයි මේක දිපු එක වට්නවා.... :)

    DeadN-man-2.jpg

    avatar464475_2.gif
    me monawa wela da?
    avatar464475_2.gif
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    සොහොන;16623136 said:
    සිගරට් නැතිනම් ජොයින්ට් එකක් හරි ගහපල්ලා මේ ශරිරය හැමදාම මෙහෙම තියෙන්නේ නැනේ දවසක මෙහෙම වෙනවා ඔක ගැහුවත් නැතත් හැබැයි මේක දිපු එක වට්නවා.... :)
    මම නන් ඔය එකක්වත් බීල නෑ සිගරට් නන් දුම පෙවිල ඇති මේ මිනිස්සු බොන විදියට හිතා මතා නන් බීල නෑ. ජොයින්ට් කියන්නෙ ගංජද. ඒව නන් මම දන්න විදියට සුද්ද එන්න කලින් ඉදන් ලංකාවෙ මිනිස්සු පාවිච්චි කරල තියෙනව ඒත් දැන් බොන විදියට නන් නෙවෙයි.හොද්දට කරපිංච වගේ බෙහෙතට. .

    පොල් උනත් පැණි කෑමට ගන්නව රා බීව්වොත් තමා අවුල.:baffled::baffled:
    දුම්කොළත් මොනව හරි හොද දේකට ගන්නව ඇති.සිගරට් නන් බිව්වට මත් වෙනවද කියන්නවත් ටෙස්ට් කරල නෑ.හැබැයි පිළිකා නන් හැදෙනව ඔය රූපෙ පෙන්නල තියෙන ඒව වෙනව කියන්නයි නන් දන්නව.
    :)