සිගිති පාතාලය සහ සන්ග්ලාස් දාපු මාමා

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඒ ගහන එකා සනත් නිශාන්තයා වගේ දැක්කෙ 😂
    සනත් නිශාන්ත මහත්තයා අවංක කෙනෙක් පුතේ පාර්ලිමේන්තුවටත් අවශ්‍ය ඒවගේ අයයි පුතේ...
     
    • Haha
    Reactions: AnuradhaRa

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,144
    9,960
    113
    එක තැනක නෑ
    සිඟිති පාතාලෙ ලෙප්ට්...😂😂


    අර එකෙක් ත්‍රෙඩ් එකක් දාල තිබ්බ නේද දැන් ඉන්න පොඩි උන් එක්ක ගණුදෙනු කරන්න ඕන විදිය ගැන....මෙන්න උත්තරේ තියෙනව ..😂😂
    ------ Post added on Feb 18, 2023 at 7:11 AM
    Sirawata ban. scene eke hitiyata goo bayai :lol:
     
    • Haha
    Reactions: PrasangaSPerera

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,405
    2,002
    113
    ඒත් මටනම් හිතෙන්නේ අපි ඉස්කෝලේ යන කාලෙට සාපේක්ෂව බැලුවොත් දැන් ඉන්න ළමයින්ගේ ප්‍රචන්ඩකාරී බව අඩුයි කියලයි.
    මටත් මෙකම හිතුනා, දෑන් වෑඩිපුරම ඉන්නෙ සාමුහික චන්ඩි විතරඊ තනි උනාම බලුපෑටවු වගෙ. තනියෙන් ගෙමක් ඉල්ලන්න පුලුවන් තරම් ගට් එකක් තියන එවුන්ගෙ ප්‍රසන්ටෙජ් එක අඩුඊ කියලා මට හිතෙන්නෙ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    නොදකින් ගැන්සි දාල ඉන්නේ එකෙක් ආවම දුවනවා දෙන්න තිබ්බේ කන්නාඩි දෙක ඇස්දෙකේ හිරවෙන්න නාකියට