මහාචාර්ය රාජ් සෝමදේව මහතා සහභාගී වන Neth FM රේඩියෝවේ විකාශණය වන Unlimited History වැඩසටහන මේ වන විට කොටස් 117 ක් විකාශණය වී ඇති අතර එහි ශ්‍රාවකයකෙු වන මම එම වැඩසහන් 117 න් 100 කට අධික ප්‍රමාණයක් ශ්‍රවණය කර ඇත.
එම වැඩසටහන් තුලදි එතුමා විසින් ගෞතම බුදු රජාණන් වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වය හෝ පිරිණිවන්පෑම යන අවස්ථා සියල්ලම ඉන්දියාවේ සිදු වූ බවට සහ බුදුරජාණන් වහන්සේ තම ජීවිත කාලය ඉන්දියාවේ ගත කල බව අවස්ථා කීපයකදීම ප්‍රකාශ කර ඇති මුත් ඔබ කියන පරිදි එතුමා විසින් සෘජුවම හෝ ව්‍යංගයෙන් බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවේ වැඩ විසු බව ප්‍රකාශ කර නොමැති බව මා හට ඉතාමත් පැහැදිලිව මතකයේ ඇත. තවද එතුමා විසින් ගෞතම බුදුරජාණන් වහන්සේ අපගේ ලක් දිවයිනට තෙවරක් වැඩම දහම් දෙසු බව පුරා විද්‍යා සාක්ෂි ඔස්සේම මනාවට පැහැදිලි කරදීමටද කටයතු කල බව මට හොදින් මතකයේ ඇත.
ඔබ ඔබගේ අදහස් දැක්වීම ඔස්සේ ප්‍රකාශ කරන්න උත්සාහ දරන්නේ බුදු රජාණන් වහන්සේගේ අපගේ ලක්දිව පහළ වී ලක්දිව තුල වැඩ වාසය කර ලක්දිවෙහිම පිරිණිවන් පෑ ඇති බවය. ඔබ එසේ අදහස් කරන්නේ නම් කෙටිම පිළිතුර ඔබ වැරදියි යන්නය. මන්දයත් පුරාවිද්‍යා සාක්ෂි අනුව බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ වැඩ විසු බවට මේ වන විට 100% ක් ඔප්පු කොට හමාර වී ඇති නිසාය.
ඔබ කෙසේ කීවත් ඔප්පු කර ගත නොහැකි මිත්‍යාවක් පටලවාගෙන අපේ ඉතිහාසය විකෘති කොටගෙන ඇත්තේ අපි විසින්මය. ඔබ අපගේ ඉතිහාසය ගැන පදනමක් නැති තර්ක ඉදිරිපත් කරන YouTube කරුවන්ගේ මුලාවට හසුවී පොට පටලවාගෙන ඇති බව පෙනේ. මෙලස අප ජනතාව දිගින් දිගටම ඉතිහාසය ගැන පොට පටලවා ගත්තොත් අපි අපටම ලෙසටම කෙළවා ගත හැක.
ඔබ ඔබගේ අදහස් දැක්වීමේදී සටහන් කර ඇති මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ විසින් අපෙගේ සැබැ ඉතිහාසය ගැන කියන ඉතා වටිනා හර බර දේශණ දෙකක් පහතින් මා මෙහි පෙළ ගස්වන්නම්. කරුණාකර එය බුද්ධියෙන් සහ හදවතින්ම දේශණයට සවන් යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඊට පසුව ඔබට හැකියාවක් ඇත් නම් Neth FM රේඩියෝවේ Unlimited History වැඩසටහනේ YouTube හි පෙළගැස්ම මුල සිට අගටම නරඹන ලෙසත් තව දුරටත් ඉල්ලමි. අපි කෙතරම් මුලාවක අතරමං වී සිටිනවාද යන්න පිළිබදව එයින් ඔබට අවබෝධ වේවි.
තවද වසර 2500 ක රෙද්ද පල්ලේ බේරෙන ලිං මැඩි ඉතිහාසය කිය කියා තම රටේ ඉතිහාසයවත් හරියට නොදැන අපේ පෞඩ ඉතිහාසයට ගරහන කිරියේ සිටින බක පණ්ඩිතයන් සියල්ලටද ඉහත විඩියෝ 02 හි ඇති හර බර දේශණයට සවන් යොමන ලෙස ආරාධනය කරමි.
"oka මම නෙවි මහාචාර්ය රාජ් සෝමදේව පවා කියනවා" ලෙස සටහන් කරමින් ඔබ සිදු කල ප්‍රකාශයේ සාක්ෂිකරු විසින්ම බුදුරජාණන් වහන්සේ ලංකාවේ නොව ඉන්දියාවේ වැඩ විසු බව පහත විඩියෝවෙන් ප්‍රකාශ කරනු ලබයි. (විඩියෝවේ 02.50 සිට ඉදිරියට නරඹන්න)
මා විසින් මම මේ විඩියෝවම තෝරා ගැනිමට හේතු වූ කරුණක් ඇත. එනම් අපේ රටට ආදරය කරන රටේ නිවැරදි ඉතිහාසය ගැන සොයන සවිඥාණික මුසලිමානු ආගමේ සහෝදර අසන්නකු විසින් සිංහල බෞද්ධයකු වන අප විසින් ඇසිය යුතු ප්‍රශ්ණයක් මහාචාර්යතුමා වෙත යොමු කිරීම ඔබ සැමගේ අවධානයට යොමු කිරීම සදහායි.
සිතන්න මදක්........ සිංහල බෞද්ධයන් වශයෙන් අප කෙතරම් අපගේ අනන්‍යතාවයටත්, අපගේ මව්බිමටත් මෙන්ම අපගේ පෞඩ ඉතිහාසයට ගරහමින් කෙතරම් දීන, අරාජිත සහ ඛේදණීය තත්ත්වයට පත්ව අවසන්ද?
තවත් ඇවි අපි ඉතිහාසය ගැන වැරදි මිත්‍යාවන් ඔළුගෙඩි වලට පුරවාගන්නවාද අපත් රටත් තවත් වල පල්ලට යනවාද? නැතහොත් නිවැරදි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන අපිට යහපත් අනාගතයක් තනා ගන්නවාද?
තිරණය ඔබ සතුයි.....
මම කියන්නේ නෑ රාජ් සෝමදේව kiwwa කියලා බුදුන් ලංකාවේ ඉපදුන එක, මම කිව්වේ ලංකා ඉතිහාසයේ සෑහෙන්න, නොපැහැදිලි තැන්, නොගැලපෙන තැන් තිඑයෙන විත්තිය රාජ් සෝමදේව කියලා තිඑයෙනවා වර්තමානයේ soyagattha සෙල් ලිපි ආශ්‍රිතව සහ පැරණි සෙල් ලිපි කියවීම් ආශ්‍රිතව,
ඔව් බුදුන් ඉන්දියාවේ ජන්ම වූ බවට මා පිලිනොගන්නා අතර ජම්බුද්දිපය ශ්‍රීලංකාවේ යන්නද පිලි නොගනිමි,
එත් මාත් මචන් ඔය සිද්දි පිලිබදව සෑහෙන්න කරුණු හෙව්වම, බුද්ද චරිතයට අදාල සෑහෙන්න කරුණු ලංකාවෙන් සොයා ගන්න පිළුවන්,
එක ඉන්දියාවට සාපේක්ෂව 95% විතර කියන්න පිළුවන්,
සරලම උදාහරණයක් දෙන්නම් සිදුහත් කුමාරයා අබිනිශ්ක්‍රමණය කරපු වෙලේ කපන ලද කෙස් වැටිය සහ කඩුව ලංකාවේ වෙහෙරක් තුල තන්පත් කරතිබීම ආසන්නම කරුණක්,
නිකමට හිතන්න බුදු වුනාට පස්සේ ඒ අදාල දාතු ඉන්දියාවේ ඉදලා වැඩම්මුව කියලා හිතන්න පුළුවන්, එත් බුදුවන්න පෙර ඒ දේවල් එහෙම තිඑයල thieyenawada සංරක්ෂණය කරලා මේ තැනැත්තා බුදු වෙයි කියලා හිතලා
මම ඉන්දියාවේත් මේ කියන ස්ථානවලට ගහිල්ලා තිඑයෙනවා, සෑහෙන්න පරස්පර විරෝදී බාවයක් තියෙනවා මේ ස්‌ථානවල, මම එකයි සරල තැන් 2ක් දුන්නේ රිටිගල සහ අම්පාර රජගල තව තැන් tjieyenawa නමුත් මේ ස්ථාන වලට ගියාම යමක් වටහාගන්න පුළුවන් වෙයි,
මම තාම කියන්න ඉක්මන් වෙන්නේ නැ, බුදුන් ලංකාවේ ජන්ම වුණා කියලා,හැබැයි ඉන්දියාවේ කියලා පිළිගැනීමත් සෑහෙන්න මම බැහැර කරලා තියෙන්නේ
You tube ආශ්‍රයෙන් නොව තමන්ම ගවේෂණය කරලා හොයාගන්න, කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා අපේ ඉතිහාසය විජයගේ ඉදන්ම විකුර්ති කරලා thieyenne,
අනික් දේ තමයි නිවැරදි ඉතිහාසය කියන එක අපේ රටේ තිඑයෙනවද කියන එක,
සිගිර්ය ගොඩ නැගුවේ කාශ්‍යප කියලා තමයි අපේ ළමයින්ගේ පෙළ පොත් වල thieyenne, නමුත් සීගිරියට කශ්වපට එහා ගිය අතීතයක් තිඑනව,
බුද්දාගම පවා විකුර්ති නේ, පෙළ පොතේ පවා සහ හමුදුරුවොන්ගේ ධර්ම දේශනාවල,
සරලම උදාහරණයක් තමයි සිද්දාර්ථ බුද්දත්වයට පත්වෙලා "සත් සතියක් " අනිමිසලොචන පුජාව කරා කියපු එක, ඒ කියන්නේ සති හතක්, බුදුන්ගේ කාලේ සති මාස ක්‍රමය තිබුනේ නැ, සුද්දා තමයි සති මාස ක්‍රමය හදුන්වල දුන්නේ,
"සද් සත්‍යක් " කරා කියන එක තමයි අපේ අය පටලවාගෙන thieyenne,