සිගිරි උදවුවක්!

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    සිගිරි උදවුවක්!

    යාලුවනේ දන්නා කියන කවුරු හරි මට කියනවද කොළබ ඉදන් සිගිරිය බලන්න සාමන්‍ය බස් වලින් හරි දුම්රියෙන් හරි යන විදිය? මොකද කොළබ ඉදන් සීගිරියට එක දිගට යන්න බස් රූට් එකක් හෝ දුම්රියක් නැහැනේ.

    එහෙම නැත්තන් බම්ප් එකකින්වත් උදවු කරලා යන්න.

    බොහොම ඉස්තුති!
    බුදුසරණයි!
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කොළඹින් නගින්න අනුරාදපුර/ කදුරුවෙල/ ට්‍රින්කෝ/ වව්නියා යන බස් වලින් එකකට...

    රූට් නම්බර් එක 15/ 48/ 49....

    දඹුල්ලෙන් බැහැලා සීගිරිය බස් එකක නගින්න....

    ට්‍රේන් එකේ එන එකට වඩා ඒක හොඳයි.....
     
    Yooo

    Member
    Nov 12, 2015
    44
    1

    මචං පබ්ලික් ට්‍රාන්ස්පෝට් එකකින් යනව නම් අනිවා උදේ පාන්දරින්ම පලයන්. එතකොට ගොඩක් ලේසී ඉක්මනට ගිය තරමට උදෙන්ම සීගිරි ගල නැග්ග නම් අමාරුවක් නෑ දවල් වෙද්දි කට්ටිය වැඩි වෙනවා. නිවාඩු දවසක එහෙම යනව නම් ගොඩක් සෙනග දවල් වෙද්දි නගින පඩිපෙල් වල පෝලිමේ ඉන්නත් වෙනව. ඒක නිසා උදෙන්ම යන්න බලන්න.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    තව පොඩි අවුලක් තියනවා....

    අඹේපුස්ස ඉඳන් දඹුල්ලට යනකං පාර හදනවා මේ දවස් වල...

    ඒ නිසා අනිවා පැය දෙකට වඩා පරක්කු වෙනවා ඒ හරියෙදි...

    පුළුවන් නම් නුවර හරහා යන්න
     
    මචන් හබරණ ඉදන් යන්න බස් නැද්ද සීගිරියට?
    බොහොම ඉස්තුති යාලුවනේ....
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,736
    7,933
    113
    මෙන්න මෙතන...
    කොළඹින් නගින්න අනුරාදපුර/ කදුරුවෙල/ ට්‍රින්කෝ/ වව්නියා යන බස් වලින් එකකට...

    රූට් නම්බර් එක 15/ 48/ 49....

    දඹුල්ලෙන් බැහැලා සීගිරිය බස් එකක නගින්න....

    ට්‍රේන් එකේ එන එකට වඩා ඒක හොඳයි.....

    :yes::yes::yes::yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මචන් හබරණ ඉදන් යන්න බස් නැද්ද සීගිරියට?
    බොහොම ඉස්තුති යාලුවනේ....

    හබරණ ඉඳලා කෙලින්ම බස් නෑ බං....:no:

    එහෙනං හබරණ ඉඳලා ඇවිත් ඉනාමළුව හන්දියෙන් බැහැලා දඹුල්ලේ ඉඳලා එන සීගිරි බස් එකක නගින්න වෙයි...

    උඹ හදන්නේ ට්‍රේන් එකේ ගිහින් හබරණින් බැහැලා යන්නද?:rolleyes::rolleyes:

    එහෙමත් හොඳයි මේ දවස් වල මේ පාරේ බ්ලොක් එක තියන නිසා
     
    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    මචන් හබරණ ඉදන් යන්න බස් නැද්ද සීගිරියට?
    බොහොම ඉස්තුති යාලුවනේ....
    habarana idan apahu dambulla peththata enna wenawa bus 1kaka, ewith inamaluwa handiyen behela seegiriya bus 1k ganna wenawa,
     
    KIRI-AYIA

    Junior member
  • May 26, 2015
    304
    13
    18
    :yes::yes::yes::yes::yes:
    කොළඹින් නගින්න අනුරාදපුර/ කදුරුවෙල/ ට්‍රින්කෝ/ වව්නියා යන බස් වලින් එකකට...

    රූට් නම්බර් එක 15/ 48/ 49....

    දඹුල්ලෙන් බැහැලා සීගිරිය බස් එකක නගින්න....

    ට්‍රේන් එකේ එන එකට වඩා ඒක හොඳයි.....
     
    Chami_1991

    Member
    Aug 14, 2015
    38
    26
    0
    ලංකාවේ
    කොළඹින් 48 හරි 49 ක හරි නැගලා ඉනාමලුවෙන් බහින්න. එතනින් යනවා සීගිරිය බස්...:yes:.

    හබරණට යන්න එපා :no::no:.. එහෙන් එන බස් යන්නෙත් අර පාරෙම තමයි.....
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    හබරණ ඉඳලා කෙලින්ම බස් නෑ බං....:no:

    එහෙනං හබරණ ඉඳලා ඇවිත් ඉනාමළුව හන්දියෙන් බැහැලා දඹුල්ලේ ඉඳලා එන සීගිරි බස් එකක නගින්න වෙයි...

    උඹ හදන්නේ ට්‍රේන් එකේ ගිහින් හබරණින් බැහැලා යන්නද?:rolleyes::rolleyes:

    එහෙමත් හොඳයි මේ දවස් වල මේ පාරේ බ්ලොක් එක තියන නිසා

    habarana idan apahu dambulla peththata enna wenawa bus 1kaka, ewith inamaluwa handiyen behela seegiriya bus 1k ganna wenawa,

    කොළඹින් 48 හරි 49 ක හරි නැගලා ඉනාමලුවෙන් බහින්න. එතනින් යනවා සීගිරිය බස්...:yes:.

    හබරණට යන්න එපා :no::no:.. එහෙන් එන බස් යන්නෙත් අර පාරෙම තමයි.....

    බොහොම ඉස්තුති හැමෝටම
    බුදුසරණයි!
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    කොළඹින් 48 හරි 49 ක හරි නැගලා ඉනාමලුවෙන් බහින්න. එතනින් යනවා සීගිරිය බස්...:yes:.

    හබරණට යන්න එපා :no::no:.. එහෙන් එන බස් යන්නෙත් අර පාරෙම තමයි.....

    inamluwen behela poddak durai....:yes::yes:

    train eke yanawanan habaranen behela tikak enna oni..
    Tuk tuk ekaka enawanan Rs. 600 ka withara dura..:yes: