සිගිරි උදවුවක්!
යාලුවනේ දන්නා කියන කවුරු හරි මට කියනවද කොළබ ඉදන් සිගිරිය බලන්න සාමන්‍ය බස් වලින් හරි දුම්රියෙන් හරි යන විදිය? මොකද කොළබ ඉදන් සීගිරියට එක දිගට යන්න බස් රූට් එකක් හෝ දුම්රියක් නැහැනේ.
එහෙම නැත්තන් බම්ප් එකකින්වත් උදවු කරලා යන්න.
බොහොම ඉස්තුති!
බුදුසරණයි!