මේ එංගලන්තයේ වෝග් සඟරාව වෙනුවෙන් වර්ෂ 1966 දී සිගිරි ලදුන් ඉදිරියේ ඉසා (ස්)ටොපි නම් නිරූපිකාවගේ ඡායාරූපයට නැගුඉතා අනර්ග ඡායාරූපයක්...
දැන් පොන්සියෝ පොටෝ එකක්වත් ගන්න දෙන්නේ නැ මෙතැන. සිගිරිය ලෝකෙටම තවත් ප්‍රසිද්ද වෙන්න තියන අවස්තාවක් මෝඩ ගොන් ආතල් නිසා නැති කරගන්න හරක් හොරු ඉන්නේ රටක් මේක....