සිඟමන් යැදීම තහනම්

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    සිඟමන් යැදීම තහනම්

    දුම්‍රිය වල සිඟමන් යැදීම තහනම් කිරීමට රජය මඟින් අලුත් නීතියක් ගෙනවිත් තිබෙණවා දුටුමි, බෞද්ධ ආණ්ඩුවක් ගෙනාවා යැයි කියමින්, මෙවැනි නීති ගෙන ඒම පුදුමයට කරුණකි, බුදු දහමේ දැක්වෙන ලෙසින්, පෘථග්ජන දුස්සීලයෙකුට දානයක් දුන්නද, ආත්ම 1000ක් එහි විපාක ලැබෙයි, පෘථග්ජන සිල්වතෙක් නම් ආත්ම ලක්ෂයක් එහි විපාක ලැබෙයි, ඔබේ ළඟට යමක් ඉල්ලාගෙන පැමිණෙන්නා කරදරයක් ලෙස නොව,මහඟු පිනක් කරගැනීමට ලැබෙණ උතුම් අවස්ථාවක් ලෙස සලකන්න යැයි, බණ කියන රටක මෙවැනි නීති හැදීම මහත් කණගාටුවකි..
    සැබැවින්ම කළ යුත්තේ යාචකයින්, සිඟමන් යැදීම තහනම් කිරීම නොව, සිඟමන් යදිමින් දිවි ගෙවන්නන්ට, තමන්ගේ මහන්සියෙන් යමක් උපයාගෙන ජීවත්විය හැකි ආර්ථිකයක් රට තුල ඇතිකිරීමය, එසේ නොකර නීති ගෙන එමින් ඔවුන් හට යන එන මන් නැති කිරීම අපරාධයකි,සමහරෙකු සිඟමන් යැදීමේ තහනම හොඳ යැයි කියමින් කොමෙන්ට්, පෝස්ට් දමා තිබෙණු දුටුවෙමි, ඒවායෙන් පෙනෙණුයේ, යාචකයින් දුම්‍රියේ, බස් රථ තුල හමුවීම, ඔවුන් හට කරදරයක්ව පැවත ඇති බවයි, යමෙකුට එසේ සිතුණද, සමාජවාදී, මානවාදී හැඟීම් ඇති අයෙකු සිතන්නෙ එසේ නොවන්නට පුලුවන..
    ලංකාව තවමත් සමාජවාදී, බෞද්ධ රටකි, රට ඉදිරියට යා යුත්තේ, එහි සිටින සෑම පුරවැසියෙකුගේම සමානාත්මතාව රැකෙන අයුරිනි, එසේ නොමැතිව සමාජය තුල පහළින් සිටිනා ජන ස්ථරය ඉවත්කර දමා රට දියුණුවුනා යැයි කීමෙන් හෝ, නගර තුල සිටිනා යාචකයින් පලවා හැර ඊනියා සංවර්ධනයක් මවාපෑමෙන් නොවේ...
    #madhawavish
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ganan hadala balapan higakana manussayekta masekata kiyak hoyanna puluwanda kiyala.

    Dawasakata bus ekakata nagga higannekta winadi 10kin rs.100k labenawa kiyamu.
    peyakata bus 6i. 5hours walata bus 30i
    Dawase income eka - 30*100 = 3000i
    Dawas 30ta - 3000*30 = Rs.90000i

    Oita wada labenawa moko lankawa kiyanne hari parithyagashili minissu inna ratak.
    Disability walin mahansi wela weda karanna baluwa higakana minissu inna eka aththa.
    Habai dannam wadipurama yanne mafiawak
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    සහතික ඇත්ත . රට ධනවාදයට ඇදී යන්න හදනවා.

    Ithin meka hodaine. Rata issarahata yanna meka thamai wenna one.
    Capitalism walin thamai weda karana panthiye minissuta jobs create wenne
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    දැන් කාලේ පන්සලකටවත් හිඟන්නෝ වැද්ද ගන්නේ නෑ.

    දැන් දැක්කෙ කොළඹ නගරෙ ඇතුලෙත් යාචකයින්ට ගැවසෙන්ඩ තහනම්ලු, පිඩු සිඟා යන්ඩත් බෑ ඔය ලොජික් එකේ හැටියට
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Bimal rathnayaka kiwwa meka baudda ratak newe kiyala . jvp ekata nam dan owa adala na. budu ge rasthiyaduwa kiyala poth liwwa, hamuduruwaru hire damma, pansal wala pi kata seal kara. e ekakatawath katha kare nathi lapa kota dan higanno gana katha karanawa.:D:D:yes::yes:;);):D:D meka baudda ratak lu. dan da danne na mathak une baudda ratak kiyala:D:D:yes::yes:;);):D:D Minissu 300 k ibrahim ekka ekathu wela marapu welawe mathak une nadda minissu gana hina une:D:D:yes::yes:;);):D:D
     
    • Like
    Reactions: kinkon

    wdmdd

    Active member
  • Sep 3, 2011
    744
    143
    43
    දුම්‍රිය වල සිඟමන් යැදීම තහනම් කිරීමට රජය මඟින් අලුත් නීතියක් ගෙනවිත් තිබෙණවා දුටුමි, බෞද්ධ ආණ්ඩුවක් ගෙනාවා යැයි කියමින්, මෙවැනි නීති ගෙන ඒම පුදුමයට කරුණකි, බුදු දහමේ දැක්වෙන ලෙසින්, පෘථග්ජන දුස්සීලයෙකුට දානයක් දුන්නද, ආත්ම 1000ක් එහි විපාක ලැබෙයි, පෘථග්ජන සිල්වතෙක් නම් ආත්ම ලක්ෂයක් එහි විපාක ලැබෙයි, ඔබේ ළඟට යමක් ඉල්ලාගෙන පැමිණෙන්නා කරදරයක් ලෙස නොව,මහඟු පිනක් කරගැනීමට ලැබෙණ උතුම් අවස්ථාවක් ලෙස සලකන්න යැයි, බණ කියන රටක මෙවැනි නීති හැදීම මහත් කණගාටුවකි..
    සැබැවින්ම කළ යුත්තේ යාචකයින්, සිඟමන් යැදීම තහනම් කිරීම නොව, සිඟමන් යදිමින් දිවි ගෙවන්නන්ට, තමන්ගේ මහන්සියෙන් යමක් උපයාගෙන ජීවත්විය හැකි ආර්ථිකයක් රට තුල ඇතිකිරීමය, එසේ නොකර නීති ගෙන එමින් ඔවුන් හට යන එන මන් නැති කිරීම අපරාධයකි,සමහරෙකු සිඟමන් යැදීමේ තහනම හොඳ යැයි කියමින් කොමෙන්ට්, පෝස්ට් දමා තිබෙණු දුටුවෙමි, ඒවායෙන් පෙනෙණුයේ, යාචකයින් දුම්‍රියේ, බස් රථ තුල හමුවීම, ඔවුන් හට කරදරයක්ව පැවත ඇති බවයි, යමෙකුට එසේ සිතුණද, සමාජවාදී, මානවාදී හැඟීම් ඇති අයෙකු සිතන්නෙ එසේ නොවන්නට පුලුවන..
    ලංකාව තවමත් සමාජවාදී, බෞද්ධ රටකි, රට ඉදිරියට යා යුත්තේ, එහි සිටින සෑම පුරවැසියෙකුගේම සමානාත්මතාව රැකෙන අයුරිනි, එසේ නොමැතිව සමාජය තුල පහළින් සිටිනා ජන ස්ථරය ඉවත්කර දමා රට දියුණුවුනා යැයි කීමෙන් හෝ, නගර තුල සිටිනා යාචකයින් පලවා හැර ඊනියා සංවර්ධනයක් මවාපෑමෙන් නොවේ...
    #madhawavish

    Oya higannanege patta aran samajawadaya gana katha karanawa higanno higa kala hawasata hodata adiya gahala athal eke innawa samahara ewunwa higakanna danna wenama set innawa mudalalita hawasata gana denna one udeta wahanenema bassawagena yanawa, aye tawa ewun innawa thattu deke thune gewal gahapu ewun higa kala, higa kama kiyanneth rassawak dan , pin karaganna kiyala bath pakaet eka dunnama monawada ahanawa tiyenne pride rice nam gannawa nattam ganne na bath ekath ekka rs.100 kuth denna one, parata bahala balanna owa boruda kiyala ,
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කෝච්චි වල හිඟාකන අයට Tax ID එකක් දීලා හැම මාසෙම 30%ක් විතර ආදායම් බදු ගැහැව්වනම් හරි..හිඟන්නෙක් කොහොමත් 50,000ක් වත් හොයනව ඇති මාසෙට. :love:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    gon katha kiynna epa,,
    train wala ohoma minissu yaddi karadarai.
    anika oya anam manam wikunana minissu.

    e dekama nawaththanna one.
    ambanata hira wela yana weleka me minissu awama karadarai.eyalatath ehemai.

    ඒකට විසඳුම රටේ ආර්ථිකේ හදන එක, එතකොට ඉබේම ඒ මිනිස්සු එන එක නතර වෙයි..
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    කෝච්චි වල හිඟාකන අයට Tax ID එකක් දීලා හැම මාසෙම 30%ක් විතර ආදායම් බදු ගැහැව්වනම් හරි..හිඟන්නෙක් කොහොමත් 50,000ක් වත් හොයනව ඇති මාසෙට. :love:

    ehema newe unwa ireland gedara nawattala kanna bonna denna bara dunna nam hari anurata.:yes::yes:;);):yes::yes:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    කෝච්චි වල හිඟාකන අයට Tax ID එකක් දීලා හැම මාසෙම 30%ක් විතර ආදායම් බදු ගැහැව්වනම් හරි..හිඟන්නෙක් කොහොමත් 50,000ක් වත් හොයනව ඇති මාසෙට. :love:

    ඔව් එහෙම එකක් ගහල ප්‍රවාහන ක්ෂේත්‍රෙ දියුණුව වෙනුවෙන් දාන්ඩ පුලුහන්
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    කෝච්චි වල හිඟාකන අයට Tax ID එකක් දීලා හැම මාසෙම 30%ක් විතර ආදායම් බදු ගැහැව්වනම් හරි..හිඟන්නෙක් කොහොමත් 50,000ක් වත් හොයනව ඇති මාසෙට. :love:
    :no::no:

    lankawe yachakayekge dawasaka adayama 5k wage wenalu godak janakirna pathi wala
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :no::no:

    lankawe yachakayekge dawasaka adayama 5k wage wenalu godak janakirna pathi wala

    මම නම් හිඟන්නොන්ට සල්ලි දෙන්නෙ නෑ මොකද 90% විතර ඉන්නෙ සන්විධානාත්මක හොරු කියල දන්නව
    සිංදුවක් එහෙම කියන කෙනෙක් නැග්ගොත් දෙනව
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    78150625_2155481721425142_2942245991547404288_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් දැක්කෙ කොළඹ නගරෙ ඇතුලෙත් යාචකයින්ට ගැවසෙන්ඩ තහනම්ලු, පිඩු සිඟා යන්ඩත් බෑ ඔය ලොජික් එකේ හැටියට
    හාමුදුරුවෝ උනත් තැනක් නොතැනක් නැතුව පාත්තරේ උස්සන් බස් වල කෝච්චි වල මහපාරේ හැමදාම පිඬුසිඟාවඩින්න ගියොත් කරදරයයි තමා.

    ඔය කොටුවේ පැත්තේ රෑට රෑට පාර අයිනේ ඉන්න ගෑනු ටිකත් අල්ලං යන්න ඕනේ ඔය ගමන්ම