සිඟමන් යැදීම තහනම්

KBW123

Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    හොදයි වැඩක් හිගාකන මිනිස්සුන් ට හොදට අත පය තියන මිනිස්සු. උන් හිගාකන්නේ කන්නේ බිස්නස් එකට. තහනම් කරන්ඩම ඕන. වයසක ම අය වැඩිහිටි නිවාස වලට දැම්ම නං හරි.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    අනිවා . ඔතන ඇත්තම යාචකයන්ට වඩා ඕක ව්‍යාපාරයක් විදියට කරන හොර යක්කු ඉන්නේ . කාලෙකට කලින් හිරු හරි ස්වර්ණවාහිනී එකෙන්ද කොහෙද වැඩසටහනක් කරලා තිබ්බා කැළණි පන්සල ගාව ඉන්න බුවාලා ගැන . පෝය දවසට අදායම සරුයිලු. හම්බවෙන බත් පැකට් අර කුඩ ගහලා බත් පැකට් විකුණන තැන්වලට විකුණලා සල්ලි ගන්නවලු. පොර කන්නේ ෆර්යිඩ් රයිස්ලු. හවසට බාගයකුයි ඌරු මස් එකකුයි අරන්ලු ගෙදර යන්නේ. ශ්‍රී ලංකාවේ හිගන්නෝ කියලා පොතක් මහාචාර්ය නන්දසේන රත්නපාල ලිව්වා. කියවල බලන්න කොහොමද තියෙන ගේම් ටික කියලා. එතුමා හිගන්නෙක් විදියට සාමජයේ ඉඳලා තමා පොත ලිව්වේ. හිගන බොසලා ඉන්නවා . හවසට උන්ට ගාන බේරන්න ඕනේ. සමහර හිගන්නෝ මත්ද්‍රව්‍ය බෙදාහැරීමට කෙලින්ම සම්බන්දයි.

    Potha ganna thiyenne koheda?
     

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    උබලට singapore වගේ කොළබ එපා නම් හිගන්නු උබලගේ ගෙවල් වලට ගෙනත් දෙන්නද
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    ඒක හොදයි... හැමදාම එකම එකා යන්නේ ට්‍රේන් එකේ...නොදන්න උන් මිසක් දන්න මිනිස්සු නම් දෙන්නේ නෑ සල්ලි....
     

    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    PLANE වලින් ගොස් සිඟමන් යැදීම තහනම් කරොත් විසලා හමාරයි............. :P:P;)
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ganan hadala balapan higakana manussayekta masekata kiyak hoyanna puluwanda kiyala.

    Dawasakata bus ekakata nagga higannekta winadi 10kin rs.100k labenawa kiyamu.
    peyakata bus 6i. 5hours walata bus 30i
    Dawase income eka - 30*100 = 3000i
    Dawas 30ta - 3000*30 = Rs.90000i

    Oita wada labenawa moko lankawa kiyanne hari parithyagashili minissu inna ratak.
    Disability walin mahansi wela weda karanna baluwa higakana minissu inna eka aththa.
    Habai dannam wadipurama yanne mafiawak

    බම්බුව දැන් හිගන්නෝ කරන්නෙ බිස්නස් එකක් යකො ..
    කැරි හම්බ කිරිල්ලක් උන් හම්බ කරන්නෙහ්

    :yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    දැන් දැක්කෙ කොළඹ නගරෙ ඇතුලෙත් යාචකයින්ට ගැවසෙන්ඩ තහනම්ලු, පිඩු සිඟා යන්ඩත් බෑ ඔය ලොජික් එකේ හැටියට


    පිඬුසිඟා යන එක අවුලක් නෑ...

    හිඟාකන එක චාටර්.. කෝච්චිවල බස්වල නැගල හිඟා නොකා ජීවත්වෙන්න බැරි අය එතකොට හොයාගන්න පුළුවන්, ඒ අය රජයේ වැඩිහිටි නිවාසයක ප්‍රයෝජනවත් විදියට අවසාන කාලය ගත කරන්න පුළුවන්...

    අනික තමා පාරෙ කලර් ලයිට්ස් ලඟ වාහන නවත්වන වෙලාවට තට්ටු දාල ඉල්ලන්නෙ. මමනම් විස්සෙ කොල ටිකක් තියාගෙන ඉන්නෙ. උන්ට නුදුන්නොත් වාහනේ හූරගෙන යන්නෙ, අතේ තියන දේකින්, යාළුවෙක්ට එහෙම උනා හැවුලොක් ටවුන් වලදි...

    හිඟන්නො මාර ආදායමක් ලබන්නෙ ඒක ඇත්තම ජීවිතය නෙවෙයි. ගොඩාක් අයගෙ ඒක තමා රැකියාව කරගෙන තියෙන්නෙ. ගොඩක් එවුන්ට ඇපල් අයිෆෝන් පවා තියනවා. අනික ගොඩාක් ජාවාරම් කරන්න මේ අය යොදාගන්නවා. කුඩු ප්‍රවාහනය කරන්න, ඔත්තු බලන්න, වගේ දේවල් වලට යොදාගන්නවා.

    අපේ වගේ රටක මිනිස්සු හිඟාකන්න අවශ්‍ය නෑ. හිඟානොකා ජීවත්වෙන්න පුළුවන් වැඩපිලිවෙල නොමිලේම හදල දීල තියනවා. ඒව ප්‍රයෝජනයට නොගන්න එකයි වැරැද්ද
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රිදීගම හිඟන්නෝ ලගින්න හදපු තැන හැදුවෙ කවුද කියල සජිත්ගෙන් අහපං..:rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    රිදීගම හිඟන්නෝ ලගින්න හදපු තැන හැදුවෙ කවුද කියල සජිත්ගෙන් අහපං..:rofl:


    හඃ... හඃ.... පේමදාස මහත්තයා... සජිත් සර්ගෙ පියාණෝ... තමයි..
    ගම් උදාවට රාජ්‍ය නායකයෝ එද්දි හිඟන්නො රිදීගම පටවනවා... නායකයන්ට පේනවට...
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    PLANE වලින් ගොස් සිඟමන් යැදීම තහනම් කරොත් විසලා හමාරයි............. :P:P;)

    ehema unoth somawansha 89/ rata panna wage boat walin gihin illan enawa:D:D:yes::yes:;);):D:D
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දුම්‍රිය වල සිඟමන් යැදීම තහනම් කිරීමට රජය මඟින් අලුත් නීතියක් ගෙනවිත් තිබෙණවා දුටුමි, බෞද්ධ ආණ්ඩුවක් ගෙනාවා යැයි කියමින්, මෙවැනි නීති ගෙන ඒම පුදුමයට කරුණකි, බුදු දහමේ දැක්වෙන ලෙසින්, පෘථග්ජන දුස්සීලයෙකුට දානයක් දුන්නද, ආත්ම 1000ක් එහි විපාක ලැබෙයි, පෘථග්ජන සිල්වතෙක් නම් ආත්ම ලක්ෂයක් එහි විපාක ලැබෙයි, ඔබේ ළඟට යමක් ඉල්ලාගෙන පැමිණෙන්නා කරදරයක් ලෙස නොව,මහඟු පිනක් කරගැනීමට ලැබෙණ උතුම් අවස්ථාවක් ලෙස සලකන්න යැයි, බණ කියන රටක මෙවැනි නීති හැදීම මහත් කණගාටුවකි..
    සැබැවින්ම කළ යුත්තේ යාචකයින්, සිඟමන් යැදීම තහනම් කිරීම නොව, සිඟමන් යදිමින් දිවි ගෙවන්නන්ට, තමන්ගේ මහන්සියෙන් යමක් උපයාගෙන ජීවත්විය හැකි ආර්ථිකයක් රට තුල ඇතිකිරීමය, එසේ නොකර නීති ගෙන එමින් ඔවුන් හට යන එන මන් නැති කිරීම අපරාධයකි,සමහරෙකු සිඟමන් යැදීමේ තහනම හොඳ යැයි කියමින් කොමෙන්ට්, පෝස්ට් දමා තිබෙණු දුටුවෙමි, ඒවායෙන් පෙනෙණුයේ, යාචකයින් දුම්‍රියේ, බස් රථ තුල හමුවීම, ඔවුන් හට කරදරයක්ව පැවත ඇති බවයි, යමෙකුට එසේ සිතුණද, සමාජවාදී, මානවාදී හැඟීම් ඇති අයෙකු සිතන්නෙ එසේ නොවන්නට පුලුවන..
    ලංකාව තවමත් සමාජවාදී, බෞද්ධ රටකි, රට ඉදිරියට යා යුත්තේ, එහි සිටින සෑම පුරවැසියෙකුගේම සමානාත්මතාව රැකෙන අයුරිනි, එසේ නොමැතිව සමාජය තුල පහළින් සිටිනා ජන ස්ථරය ඉවත්කර දමා රට දියුණුවුනා යැයි කීමෙන් හෝ, නගර තුල සිටිනා යාචකයින් පලවා හැර ඊනියා සංවර්ධනයක් මවාපෑමෙන් නොවේ...
    #madhawavish

    ane oya ukanna fren
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    601
    379
    63
    පොදු ප්‍රවාහනය තියෙන්නෙ එක එක මිනිහට හිගා කන්න නෙවි. හිගා කන උන්ගෙන් 97-95% වෙන වෑඩක් පොලක් කරගෙන ජීවත් වෙන්න පුලුවන් , සමස්තයෙ යහපත ගෙන හිතන්න ඕන , ඉට පස්සෙ අර 3% ගෑන හිතලා බලන්න ඔන . මොනවා උනත් හොද දෙයක්.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ane oya ukanna fren


    අපේ ගොඩක් එවුන්ට හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්නේ. හතුරෙක් හරි හොඳ වැඩක් කරොත් කොන්ද කෙලින් තියාගෙන හොඳයි කියන්න ඕනේ. හිගන්නට ඉන්න තැන් ලෑස්ති කරලා දීලා මේ වැඩේ කරානම් වඩා හොඳයි. මොන ජාවාරමක් කරත් උනුත් ඉන්න එපැයි.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    පොදු ප්‍රවාහනය තියෙන්නෙ එක එක මිනිහට හිගා කන්න නෙවි. හිගා කන උන්ගෙන් 97-95% වෙන වෑඩක් පොලක් කරගෙන ජීවත් වෙන්න පුලුවන් , සමස්තයෙ යහපත ගෙන හිතන්න ඕන , ඉට පස්සෙ අර 3% ගෑන හිතලා බලන්න ඔන . මොනවා උනත් හොද දෙයක්.


    :yes::yes:උඹ 3% කිව්වේ අර කට්ටිය ගැන හිතලද :D:D
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    පොදු ප්‍රවාහනය තියෙන්නෙ එක එක මිනිහට හිගා කන්න නෙවි. හිගා කන උන්ගෙන් 97-95% වෙන වෑඩක් පොලක් කරගෙන ජීවත් වෙන්න පුලුවන් , සමස්තයෙ යහපත ගෙන හිතන්න ඕන , ඉට පස්සෙ අර 3% ගෑන හිතලා බලන්න ඔන . මොනවා උනත් හොද දෙයක්.

    රජයක් කරන්ඩ ඕන බහුතරේ ඉල්ලීම ඉටුකරන එක නෙමේ, වඩාත්ම නිවැරදි තීන්දුව ගන්න එක..
    බහුතරේකට හිඟන්නො හින්ද ඕන නන් පොඩි කරදරයක් වෙයි, බස් වල කෝච්චි වල කෑගහන හින්ද, ඒත් එහෙම හරි ඉල්ලගෙන කන එක නැතිවුනොත් ඒ මිනිස්සු බඩගින්නෙ..ඒ ලොකු අපරාධයක්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොදු ප්‍රවාහනය තියෙන්නෙ එක එක මිනිහට හිගා කන්න නෙවි. හිගා කන උන්ගෙන් 97-95% වෙන වෑඩක් පොලක් කරගෙන ජීවත් වෙන්න පුලුවන් , සමස්තයෙ යහපත ගෙන හිතන්න ඕන , ඉට පස්සෙ අර 3% ගෑන හිතලා බලන්න ඔන . මොනවා උනත් හොද දෙයක්.

    බලාගෙන හිඟන්නෙක්ට හිඟාකන්න තියෙන අවසථාව නැති කරහම උඹට මාර යහපතක් වෙයි කටඇරං බලං ඉඳපං. පුලුවන්නං වුන යහපතත් කියල පලයං අපිටත් දැනගන්න. ලබ්බෙ සමස්තය
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බලාගෙන හිඟන්නෙක්ට හිඟාකන්න තියෙන අවසථාව නැති කරහම උඹට මාර යහපතක් වෙයි කටඇරං බලං ඉඳපං. පුලුවන්නං වුන යහපතත් කියල පලයං අපිටත් දැනගන්න. ලබ්බෙ සමස්තය

    Glad u seems to be on my side..:)