
ekanam atta sahodari.. Awantha malli ge nirmanaya thula guptawa kiyala thibune me dema thamai...habai eliyak eya/api anagathayen balaporuttu wenawa.. mey nirmane athithiyata yanna hadanawa.. sundara nirmana dekak.. subapatum sis!!! man hari da dan na mata therune ehema..!!
past is only illusions ..we can't touch it ..we only have a vaguely detailed distant memory..if you close your eyes and think for a moment ..this very moment is the only time you really live and that is very precious. ..
but ironically present is mostly based on our past ..and partly on future too i think..and in many occasions for many ppl ..past is something to help them walk thru the present specially when present is too crappy to take... i think this poem says something like that ..you dream of having what you had in some period of time of your life ..
It's a piece of work that makes you think ..that have you stop reading there for a moment and have you relate you to this poem ..good poem dul ..congrats you wrote something mentally touching.


මිනිස්සු අතීතයට ආදරය කරනවා….
hadawathata danenea nirmanayak, athithaye samarum atharath warthamana jiwitaya goda nagana aya innawa, athithaya tiyana puchi matakayan pawa apita watinawa.......
මම වැඩියෙන්ම කැමති අන්තිම ටිකට...
අපූරු නිර්මානයක් අක්කා...පසුබිමත් අපූරුයි...![]()
Shah niayametama liyala thiyenawa...
Hemotama mehema hitena welawal enawa,
Lassanata galapala liyala thiyenawa denennama.....![]()
මට කියන්න වචන නෑ.........................![]()
![]()




අපි ගොඩක් වෙලාවට ජීවත් වෙන්නේ අතීතයේ තමයි….
අපිට ගොඩක් වෙලවට හිතෙන දෙයක් තමයි “අනේ ඒ කාලේ කොච්ච්ර ශෝක් ද” කියල…
අනිත් අතට අපි කැමති විරහ වේතනාව හිත හිතා විදවන්න…මිනිස්සු අතීතයට ආදරය කරනවා….
සන්වේදී නිර්මානයක් දුල් නන්ගි…..
minissu windaweema windiddi warthamaanaye atharaman wenawa yanna enna thenak hoya ganna baruwa... godaak isthuthi ayyie adahas walata niyami ....athithaya sihinayak pamanai ........................ athithayen yadinnata heki nam sitha golu nowi pawathiwi hemadama....................
අපි කවුරුත් අමතක කරන, අමතක කරන්න කැමති සත්‍යයක් ගැබ් වුනු නිර්මාණයක්...
සමහරක් අපි ආසයි අතීතයේ ජීවත් වෙන්න. තවත් අය ආසයි සිහින දකින්න. ඒ දෙගොල්ලොම නොදනුවත්ම තම වර්ථමානය මරා දමනවා..
අවසන ඒ හැම දෙනම... වර්ථමානය යදින සිගින්නෝ වෙති...
සාර්ථක නිර්මාණයක් සහෝදරී...