
ඇත්තමයි..........
හදවත හෙමිහිට රිද්දුවා මේ වචන ටික දුල්.....
වර්ථමානයක්,ආනාගතයක් නැති මට අතීතයෙන් එක බිදුවක් යදින්නට ඇත්නම් !![]()
කාලාත්‍රයෙන් අයදිමි මමත්...
අපූරැ පද පෙලක් සහෝදරී....
කවදත් වගේ අපුරු පද පෙලක්..
නිර්‍මානය පුරා මුඛ‍්‍යාර්‍ථය ඉස්‍මතු වෙන්න යොදාගෙන හා හසුරුවාගෙන තිබෙන කවීත්‍වය මනා පැසසුම් කටයුතුයි.......
අපි කවුරුත් බොහෝ විට කරන්නෙ අනාගතය යදින එකනේ..වර්ථමානය තුල ජීවත් නොවී කොහොමද අනාගතයක් පතන්නේ කියන එකට හොඳ පෙර වදනක්..
නංගිට ජය...