සිඟිති පතාලේ

warunah

Member
Jan 16, 2007
238
3
0
Eka thanak ne

මේ පුතාට අවුරුදු හතයි. ට්‍රැක්ටර් එක ඇස් වහන් පදින ගානට හුරුයි. ඉන්නෙ මාදුලාව ගමේ.විඩියෝ එකේ අන්තිම කෑල්ලෙ පොර ගැන පුන්චි විස්තරයක් තියෙනවා.