සිඟිති පාතාලේ පාරේ මරා ගනී..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    විනය ගරුක සමාජයක් බිහිකල හැක්කේ අනුරට පමණයි.. සැවොම එක්වෙමු... :yes:

    450265660_1058446932318202_404635417112395745_n.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,198
    113

    මොනා උනත් අපි පොඩි කාලේ මීට වඩා විනීතව හිටියා බන්. පිස්සු කෙලියොත් පුකෙන් දුම දාන්න ගෙදරින් කන්න වෙනවා කියල දන්න නිසා ගොඩක් උන් කෙලින් පාරේ ගියා. ඒ කාලේ ඒක ගැන මලක් තිබ්බට දැන් හිතෙනවා කොච්චර හොඳ දෙයක්ද කියලා. :yes: :yes:
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මොනා උනත් අපි පොඩි කාලේ මීට වඩා විනීතව හිටියා බන්. පිස්සු කෙලියොත් පුකෙන් දුම දාන්න ගෙදරින් කන්න වෙනවා කියල දන්න නිසා ගොඩක් උන් කෙලින් පාරේ ගියා. ඒ කාලේ ඒක ගැන මලක් තිබ්බට දැන් හිතෙනවා කොච්චර හොඳ දෙයක්ද කියලා. :yes: :yes:
    ඒකෙ මලටද මහගෙදරට හොර ඔප්පු හදලා මහ උන් දෙන්නව පාරට ඇදලා දාන්න හදන්නෙ
     
    • Haha
    Reactions: Hasistranger

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,198
    113
    ඒකෙ මලටද මහගෙදරට හොර ඔප්පු හදලා මහ උන් දෙන්නව පාරට ඇදලා දාන්න හදන්නෙ

    උඹත් ඉතින් කරුමෙට ඉපදුන එකෙක්නෙ. ඒකනෙ තමුන්ගෙම අම්මව දැක්කාම පයිය නගින්නේ බල්ලෙක්ගෙ වගෙ 🤮 🤮
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,855
    113
    එකමත් එක රටක
    වලි වලි .. ඔය කාලේ ඉතින් ඔහොම තමයි..
    මටත් ඉස්සර පොඩ්ඩ බැරි වෙන් බෑ මල පනිනවා. ගහගන්නම තමයි යන්නේ අනිත් එකා මොකාද කියලා හොයන්නේ නැතුව. :baffled:
    දැන්නම් හොදටම deposit වෙලා ඉන්නේ. 😌