සිට්බෙල්ට් .....

gamesira

Member
Nov 25, 2016
2
0
0
පොදු ජනතාව වන අපට වලංගු සිට්බෙල්ට් නීතිය පොලිසියේ උසස් නිලදාරීන් වෙත අදාල නොවන්නේ ඇයි......
 
dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    පොදු ජනතාව වන අපට වලංගු සිට්බෙල්ට් නීතිය පොලිසියේ උසස් නිලදාරීන් වෙත අදාල නොවන්නේ ඇයි......

    ඕක මචන් නීතියක් උනාට කෙලින්ම අපේ ආරක්ෂාවට බලපාන දෙයක් නෙ. අනික උන සීට්බේල්ට් දැම්මෙ නෑ කියල අපිට කරදරයක් වෙන්නෙත් නෑ. ඒක නිසා උන්ගෙ ගොන්කමට හිත යටින් හිනා වෙලා සැනසෙමු.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඕක මචන් නීතියක් උනාට කෙලින්ම අපේ ආරක්ෂාවට බලපාන දෙයක් නෙ. අනික උන සීට්බේල්ට් දැම්මෙ නෑ කියල අපිට කරදරයක් වෙන්නෙත් නෑ. ඒක නිසා උන්ගෙ ගොන්කමට හිත යටින් හිනා වෙලා සැනසෙමු.

    ow ow
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    පොදු ජනතාව වන අපට වලංගු සිට්බෙල්ට් නීතිය පොලිසියේ උසස් නිලදාරීන් වෙත අදාල නොවන්නේ ඇයි......

    uththaree prashnayeema pawathee
     
    gamesira

    Member
    Nov 25, 2016
    2
    0
    0
    ඕක මචන් නීතියක් උනාට කෙලින්ම අපේ ආරක්ෂාවට බලපාන දෙයක් නෙ. අනික උන සීට්බේල්ට් දැම්මෙ නෑ කියල අපිට කරදරයක් වෙන්නෙත් නෑ. ඒක නිසා උන්ගෙ ගොන්කමට හිත යටින් හිනා වෙලා සැනසෙමු.

    කතාව ඇත්ත. එත් මචෝ එකම වරද සැලකුම් දෙකක්. ඒකතමා අවුල.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,870
    8,643
    113
    In Your Heart
    Policiya hitiyath nathath mama aniwa seat belt danawa.lankawe gobba senala hithan inne seat belt noda yana eeka weerakamak kiyala. Accident ekak unahama thamai gon kama therenne
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අපි සිට් බෙල්ට් දාගන ගියොත් අපි ආරක්ෂා වෙයි. පොලිස් ලොක්කෝ සිට් බෙල්ට් දාගෙන නොගියොත් උන් හැප්පුන වෙලාවක මැරෙයි.

    දැන් උබටත් ඕනේ මැරෙන්න නම් සිට් බෙල්ට් දාගන්නේ නැතුව පලයන්. සිම්පල්
     
    Last edited:

    Similar threads