සිටියානම් ජනරාළ ලෙසින්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සිටියානම් ජනරාළ ලෙසින්

    Mahinda-Rajapakse_SGuw.jpg


    ඉටුකරතත් කල යුතුකම්
    බලතන්හා වැඩි වූ නම්
    අමතක කර ආ මග මින්
    දෙස්පලු මඩගොහුර දකින්

    දැන් ඇති සිටියා සිරකම්
    නිදහස දේ ජනපතිදුන්
    සිටියානම් ජනරාළ ලෙසින්
    පුත නුඔ වේ ලකේ උතුම්

    Code:
    http://sith-nivalana.blogspot.com/
     
    • Like
    Reactions: cspmaxx

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    දැන් තමයි මෙතුමා දේශපාලනයට එන්න තිබ්බේ....
    මෙයා ලනු කාලා වේලපහින්ම කෝච්චියට බෙල්ල තියලා වැඩේ දෙල් කර ගත්තා....
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    balathanhawa nisa kiyala apita 100% kiyanna bane ban:(
    ehenam anith parshawayata api monawada kiyanne?
    mama thaamath hithanawa pavathina dushitha deshapalanayata(nidahasen pasu)
    api digatama godurak wewida kiyala:(
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    බල තණ්හාවට දේශපාලනයට ගිය එකත් වැරදියි.ඒත් එහෙමයි කියල මෙහෙම පලිගන්න එකත් වැරදියි