සිඩ්නි ත්‍රස්තවාදියාගේ පැටිකිරිය

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    සිඩ්නි ත්‍රස්තවාදියාගේ පැටිකිරිය

    සිඩ්නි ත්‍රස්තවාදියාගේ පැටිකිරිය

    අද ඕස්ට්‍රේලියානු මාධ්යය වාර්තා කල අන්දමට පසුගිය සතියේ ත්‍රස්ත්වාදී චෝදනා මත අත් අඩංගුවට පත් පුද්ගලයාගේ පැටිකිරිය මෙසේය.
    1. ශ්‍රී ලංකා කැබිනට් අමාත්ය ෆයිසාර් මුස්තාපා ගේ බෑණා (සමහර මාධ්යවල ඤාතියෙක් යනුවෙන් දක්වා තිබේ)
    2. හිටපු ලංකා බැංකු සභාපති ජෙහාන් කාමර් කාසිම් ගේ මුණුබුරා

    මීට පස්සෙ අපෙන් කවුරු හරි ආවෙ කොහෙන්ද කියල ඇහුවම ලංකාවෙ නොකියා මොරේෂස් වලින් ආවා කියන එක ඇඟට ගුණයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ෆයිසර් ගේ isis සම්බන්ධකම් ගැන කලින් කව්රුහරි හෙළිදරව්වක් කළා මතකද ?


    ඔය දැන් එන්නේ එලියට



    එහෙ උන් නම කිව්වට මෙහෙ කැරි මාද්‍ය නම දැම්මේ නෑ උගේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    7f97c14e-a259-4984-a56d-ac89acbb659d.png
     

    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    G0ssip eke tibbe

    02
    අයිඑස් ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ධ බවට සැක ශ්‍රී ලාංකික සිසුවා ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට


    ශිෂ්‍ය වීසා මත ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් සරසවියේ ව්‍යාපාර විශ්ලේෂන අධ්‍යයන කටයුතු කරන
    මොහමඩ් නිසාම්දීන් නමැති 25


    හැවිරිදි සිසුවෙකු පසුගිය 30 වනදා එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙයි.
    ඕස්ට්‍රේලියාවේ Malcolm Turnbull හා Julie Bishop නමැති හිටපු අගමැති සහ හිටපු විදේශ කටයුතු ඇමතිවරයා ඝාතනය කිරීමටත් සරසවි ආශ්‍රිත බෝම්බ පිපිරිම් ඇති කිරීමටත් ඔහු සැලසුම් කළ බවට චෝදනා තිබෙන අතර අදාළ සැලසුම් කළ ලේඛනයක් මොහු සතුව තිබී ඇති බව පොලිසිය ප්‍රකාශ කර තිබේ. ප්‍රහාර සඳහා ඉලක්කගත ස්ථාන සටහන් කොට ඇති මොහු ISIS සංවිධානය හා සබඳකම් ඇත්තෙකු බව ෆෙඩරල් පොලිසිය සැකකරයි.
    මොහු අධිකරණයට ඉදිරිපත් කළ පසුව ඔහුට ඇප ලැබුනේ නැති අතර ඔක්තෝබර් 24 වනදා නඩුව කල් තබා ඇත.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,711
    4,598
    113
    Demalu n sinhalu boattu walin gihila rate nama kara thambi allata uka denna gihilla rate nama kaewa
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,773
    113
    මුස්තප්ප මාමා මොකුත් කිවේ නෑ නේද මේක ගැන??
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බදූදීන් සහ මුස්තාපා... සහජීවනයෙන් ඈර ගන්න පුලුවන් සින්හලුන්ට
     

    Molligoda

    Banned
    Apr 5, 2012
    52
    3
    0
    ලංකාවේ ක්‍රිකට් වලටත් ඉස් ඉස් සරනන් ගච්චාමි වගේ මුස්තාපා ක්‍රීඩා ඇමති ඉන්නකම්