සිඩ්නි ත්‍රස්තවාදියාගේ පැටිකිරිය
සිඩ්නි ත්‍රස්තවාදියාගේ පැටිකිරිය
අද ඕස්ට්‍රේලියානු මාධ්‍යය වාර්තා කල අන්දමට පසුගිය සතියේ ත්‍රස්ත්වාදී චෝදනා මත අත් අඩංගුවට පත් පුද්ගලයාගේ පැටිකිරිය මෙසේය.
1. ශ්‍රී ලංකා කැබිනට් අමාත්‍ය ෆයිසාර් මුස්තාපා ගේ බෑණා (සමහර මාධ්‍යවල ඤාතියෙක් යනුවෙන් දක්වා තිබේ)
2. හිටපු ලංකා බැංකු සභාපති ජෙහාන් කාමර් කාසිම් ගේ මුණුබුරා
මීට පස්සෙ අපෙන් කවුරු හරි ආවෙ කොහෙන්ද කියල ඇහුවම ලංකාවෙ නොකියා මොරේෂස් වලින් ආවා කියන එක ඇඟට ගුණයි.