සිතන්නට කාලය පැමිණ ඇත

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ela ela
    habai owa kiwwata ape minissu hadanna baa
    mulinama karanna ona saththarakaarayo tika elavala daana eka

    rep+
     
    • Like
    Reactions: ijay

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාව දියුණු නැතිවෙන්න ප්‍රධාන කාරණා 2ක් මන් දකිනව. එකක් තමා ආගමික සංකල්ප මුල් බැහැගෙන තියන එක. මිනිස්සු ආගමට මුල් තැන දීල තියන හින්ද ගෝත්‍රික මතවාද රටෙ හරියට තියනව. පෙරේතයො භූතයො දෙවිවරු වගේ මනකල්පිත දේවල් හරියට විශ්වාස කරනව. ලංකාවෙ තැන් තැන්වල ගිහාම පෙරේත තටු. ලෝකෙ මෙච්චර දියුණු වෙලත් ආගම ඉස්සරහට දාගෙන ඉන්න හින්ද තාමත් අපි හුගක් පිටිපස්සෙන්. කවුරු මොනා කිව්වත් අද දියුණු රටවල් බහුතරය ආගම් පිටිපස්සට දාල තියෙන්නෙ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනිත් කාරනේ තමා ලංකාවෙ මිනිස්සු කම්මැලියි. වැඩිපුරම කාන්තා පාර්ශවය. දියුණු රටවල ගෑනු පිරිමි දෙගොල්ලොම කරට කර ඉන්නව ශ්‍රම බලකායෙ. ඒත් ලංකාවෙ ඉන්නෙ පිරිමි විතරයි. ගෑනුන්ගෙන් දෙයක් වෙන්නෙ නෑ. එතකොට රටේ භාගයයි ශ්‍රම බලකායෙ ඉන්නෙ. එකෙක් බයිල ගැහුවට ලංකාව මහලොකු රස්නෙ රටක් නෙමේ. තායිලන්තෙට වගේ ගියොත් තේරෙයි අපිට වඩා කොච්චර රස්නෙද කියල. ඒත් තායිලන්තෙ වගේ රටවල ගෑනු පිරිමි දෙගොල්ලොම මහ අව්වෙ පාරවල්වල පවා වැඩ කරනව. ඒත් ලංකාවෙ එහෙම කරනව අඩුයි.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මොනවත් ඕන නෑ මචන අපේ එවුන්ට වෙලාවට කම්මැලි නැතුව වැඩකරන්න උගන්නුවනම් ඔය ඔක්කොම හරි
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,454
    1,402
    113
    We have a set of people who will protest at any new thing, at a drop of a hat and buckle any development.
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    අනිත් කාරනේ තමා ලංකාවෙ මිනිස්සු කම්මැලියි. වැඩිපුරම කාන්තා පාර්ශවය. දියුණු රටවල ගෑනු පිරිමි දෙගොල්ලොම කරට කර ඉන්නව ශ්‍රම බලකායෙ. ඒත් ලංකාවෙ ඉන්නෙ පිරිමි විතරයි. ගෑනුන්ගෙන් දෙයක් වෙන්නෙ නෑ. එතකොට රටේ භාගයයි ශ්‍රම බලකායෙ ඉන්නෙ. එකෙක් බයිල ගැහුවට ලංකාව මහලොකු රස්නෙ රටක් නෙමේ. තායිලන්තෙට වගේ ගියොත් තේරෙයි අපිට වඩා කොච්චර රස්නෙද කියල. ඒත් තායිලන්තෙ වගේ රටවල ගෑනු පිරිමි දෙගොල්ලොම මහ අව්වෙ පාරවල්වල පවා වැඩ කරනව. ඒත් ලංකාවෙ එහෙම කරනව අඩුයි.
    thailand and srilankandekema temp eka samanai..eth humidity level eka ape wadii..ethakota tama inna bari..oman welath temp eka wadi unaata humidity level eka adui.eka nisa muscut wela eliye bahala yana eka lesi colombo wela wage eliyata yana ekata wada dawal dawase.... climate eka godak balapanawa rataka sanwardeneta... dan lankawe tiyenne agri nemeine godak..services...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    thailand and srilankandekema temp eka samanai..eth humidity level eka ape wadii..ethakota tama inna bari..oman welath temp eka wadi unaata humidity level eka adui.eka nisa muscut wela eliye bahala yana eka lesi colombo wela wage eliyata yana ekata wada dawal dawase.... climate eka godak balapanawa rataka sanwardeneta... dan lankawe tiyenne agri nemeine godak..services...
    අරාබි රටවල් තායිලන්තෙ මැලේසියාව කියන්නෙ ලංකාවට වඩා හුගක් රස්නෙ දරාගන්න අමාරු රටවල්. ඉන්දියාවත් එහෙමයි. ලංකාවෙ තියන රස්නෙත් අඩුවෙනව අපි දූපතක් හින්ද. වැඩිය ඕනෙ නෑ සමර් එකට ඕස්ට්‍රේලියාවත් රස්නෙයි ලංකාවට වඩා. ලංකාවෙන් එළියට බැහැපු නැති උන් හිතන් ඉන්නෙ ලංකාව තමා රස්නෙම රට කියල.
     
    Last edited: