ඔන්න මගේ පළමු නුල .මේ මට හිතන දෙයක් විතරයි.
මට කිරියේ අපුවහම දැකපුදෙයක් තමා මේ .අපි හැමෝගේම (විශේෂයෙන් සිංහල ජාතිය) විශේෂ ලක්ෂණය තමයි කවුරුහරි විවේචනය කිරීම පහත් කොට කතාකිරීම
.අපි සියලුදේ දත් ,උගත් විදිහට සැලකීම
.පහුගියකාලේ අපේ අල්ලපු රටට බැන බැන
හිටියා .INDIAN කාරයෝ අරකයි මේකයි කියල .කාලෙකට චීනට බයිනවා.
අපි ඔය හැමෝටම බනින්ඩ අපිට තියන සුදුසුකම මොකක්ද
?මම දන්නේ නැති හින්ද අහන්නේ ?
ලංකාවේ පාවිච්චිකරන ඉන්දිකට්ට්ට ඉඳල ඉන්දියාවෙන් එන්නේ ,bus ,car lorry ඔය හැමදෙයක්ම ,පරිප්පු ,අල ,අම්මලාගේ සාරි කට්ටිය weddin එකට සාරි ගන්ඩත් යන්නේ india ඉතුරු බඩු ටික ඇස් චුටි රටෙන් .
ඇයි බන් සිංහලේ කියලා ලොකුවට ගහන ස්ටිකර් එකත් ගේනවා ඇත්තේ චීනා වෙන්ඩ ඇති ඇයි ඒ machine එක sure , chaina එක්කෝ india
අපි ලොකුවට සිංහලේ කියනව විතරයි බන්ලා .උබල අපි sri lankan made කියන බඩු කොච්චර අඩුවෙන්ද පාවිච්චිකරන්නේ .
අපේ ඉතිහාසය හොඳයි බන්
,එත් කවදාවත් අනගතය හොඳ වෙන්නේ නැ.හැමදාමත් තුන්වෙනි ලෝකයේ දියුණුවෙන රටක් තමයි හැමදාමත් .
උබලා හිතන දේ කියපල්ලා
මට කිරියේ අපුවහම දැකපුදෙයක් තමා මේ .අපි හැමෝගේම (විශේෂයෙන් සිංහල ජාතිය) විශේෂ ලක්ෂණය තමයි කවුරුහරි විවේචනය කිරීම පහත් කොට කතාකිරීම
.අපි සියලුදේ දත් ,උගත් විදිහට සැලකීම
.පහුගියකාලේ අපේ අල්ලපු රටට බැන බැන
හිටියා .INDIAN කාරයෝ අරකයි මේකයි කියල .කාලෙකට චීනට බයිනවා.අපි ඔය හැමෝටම බනින්ඩ අපිට තියන සුදුසුකම මොකක්ද