"We can't change the world unless we change ourselves" කියලා අටවෙනි බුවනෙකබාහු රජතුමා කිව්වෙ කට කහනවට නෙමෙයි.![]()

"We can't change the world unless we change ourselves" කියලා අටවෙනි බුවනෙකබාහු රජතුමා කිව්වෙ කට කහනවට නෙමෙයි.![]()

දේශපාලකයන්ට ගරු කියල කියන්න ඉසසර දේශපාලකයො ගරු සේවයක් කරපු නිසා. ඇති වෙන්න සල්ලි වතු පිටි තිබ්බ හෙන පොරවල් තමා දේශපාලනේ කරේ. තමුන්ගෙ තිබ්බ ඒවත් මිනිස්සුන්ට දීල. පරණ පොලිටිකල් පවුල් ගැන හෙව්වම තෙරෙයි.
දැන් වගේ කසිප්පු කාරයොයි, කුඩ්ඩොයි දේශපාලනේ කරේ නෑ.

වැරැද්දක් කර උබලගේ කලේ මීට වඩා අන්තයි කියා දේසපාලුවන් කීවත්, කණගාටුවට කරුණ, සාමාන්‍ය පුරවැසියන් පක්ෂ වලට බෙදී "උබලගේ කලේ ඔයිට අන්තයි" කියමින් හොරු සුද්ද කිරීමයි.
වරද වරදක් ලෙස නොදකින ඔබ මේ රට විනාශ කරන ප්‍රධාන සතුරායි.
ඔබ තවමත් චන්ද කාලෙට දෙන චන්ද ගුණ්ඩු වලට රවටෙන්නෙක් ද?
එහෙම රැවටිච්ච පරපුර දැන් හැට පැනල හොට බිම ඇනිලා ඉන්නේ. දැන් ඉන්න තරුණ පරපුර එහෙම අන්දන්න පුලුවන් උන් නෙමෙයි. මටනම් හිතෙන්නේ මේ පාදඩ දේශපාලන ක්‍රමය උපරිම උනොත් තව අවුරුදු 10ක් තියෙයි. ඊට පස්සේ සාම්ප්‍රදායික තක්කඩි දේශපාලුවන්ට ජීවත් වෙන්න වෙන ක්‍රම හොයාගන්න වෙනවා.

අද මුළු රට..........................
- දෙසපාලුවොන්ට "ගරු" කියල ආමන්ත්‍රණය කල යුතු ද. ඔව්න් අප විසින් පත්කර යැවූ රාජ්‍ය සේවකයින් නොවේද
- ඔව්න් ඉදිරියේ අපට ඔවුන් විසින් විය යුතු රාජකාරි කරගැනීමට පින්සෙන්ඩු විය යුතු ද
- ඔවුන්ගෙන් විය යුතු රාජකාරියක් ඉටුවීමෙන් පසු අප ඔවුන්ට ණයගැති ද ( ලොකුම එක යුද්දය )
- අපගෙන් එකතු කරගන්නා බදු මුදල්, වෙනත් රටවලින් ලැබෙනා ආධාර, ණය ගසාකමින් සොච්චමක් අපට දීම ගැන ඔබ එකග ද
- ඔවුන්ගේ රෙදි එළිපිට ගැලවී තිබියදීත් ඔබට ඔවුන්ගේ වරදක් පෙන්නේ නැද්ද
- ජාතිවාදය, ආගම් වාදය ඔවුන් අපව කොටවමින් ඔවුන්ගේ ග්‍රහණයේ තබාගැනීමට යොදාගන්නා මෙවලමක් නොවේද
තවදුරටත් මේ අයුරින් රටත් අනාගතයත් විනාශ වීමට ඉඩ සලසනවද නැත්නම් මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවද