Mama IGI gahana kaleth oka ohomama qua gedarin baninakota![]()
baninakota![]()
අර මන් දාපු playlist එක බැලුවද එදා?
බනින්නේ හැම තිස්සෙම තමන් 'හරි' කියලා බැදිලා ඉන්න දේකට විරුද්ධ දෙයක් මනුස්සයෙක් කරද්දි. 'හරි' කියන ගොඩ සම්මුතියක්.
හෙන අවුල් වැඩක් වගේ හිතෙන්නැද්ද, බනින එකම?
------ Post added on Nov 17, 2025 at 12:53 PM
Naane mokak ganada thibbe. E thread eka aye balanna bari wuna.
Awul nennam. Mama nam kawadawath game gahana ekekuta banala nah.
ඇයි බැනලා නැත්තේ/ බනින්නැත්තේ එහෙම කෙනෙක්ට?

දවසට 1 ගානේ අහන්න. සති 2 න් ඉවරයි.
Banum ahalama epa wela wenna one![]()
Oka kiyawanna na ne. Ahanna epa wenawa.
බැනුම් අහද්දි එපා වෙන්නේ ඇයි?
කියවන එක වෙහෙස වැඩියි.
Ara 2hr video eka wage thama melo rahak na ne ithin epa wenawa![]()
Mata oke anith paththa 6+ hr wunath kiyawanna puluwan ahagena inna ba monotone rambling. Music wath thibba nam awulak na
ඇහෙද්දි දැනෙන රහ, ශබ්දයේ තියෙන එකක්ද නැත්තම්, තියෙනවා කියලා දැනගන්න/ දැනෙන එකක්ද?
තව window එකක් open කරන් ඒකේ සින්දුවක් play වෙන්න දාපන් සද්දේ අඩු කරලා. ඊට පස්සේ අහපන්.
------ Post added on Nov 17, 2025 at 1:13 PM
mama oka try kala audiobooks ekka. Hrynne nah. But ekema eBook eka eka husmata kiyawala iwara kala putuwen nagitinne nathuwa.අදාළ වෙන්න ඕනි නේද? සම්මුති වශයෙන් හරි කුප්ප ගති වලින් ඈත් වෙල ඉන්න එක එක්තරා යුද්ධයක් තමයිඕක අනිත් ආගම් වල නායකයන්ටත් අදාළ ද ?
කොහොමද කියන්නේ සිවුරක් ලෝගුවක් දාගත්ත පලියට එහෙම ගති වලින් ඈත් වෙලා කියලා ?අදාළ වෙන්න ඕනි නේද? සම්මුති වශයෙන් හරි කුප්ප ගති වලින් ඈත් වෙල ඉන්න එක එක්තරා යුද්ධයක් තමයි![]()
එහෙම නැති එවුනුත් ඇති, ඇත්තටම try එකක් දෙන්න ගිය උනුත් ඕනි තරම් ඉන්නවනෙ. සිවුරක්, ලෝගුවක් දාගත්ත එකෙක් වැරද්දක් කලාම අනික් එවුන්ට වඩා බැනුම් අහනව කියල දැන දැනත් පැවිද්දෙක්/පූජකයෙක් වෙන්න ගටක් වගේම initially හරි හොඳ හිතක් තියෙන්න ඕනි...IMOකොහොමද කියන්නේ සිවුරක් ලෝගුවක් දාගත්ත පලියට එහෙම ගති වලින් ඈත් වෙලා කියලා ?
එහෙම වෙන්නේ නැ මිනිස්සු . ඔය කියන තරම් යුද්ධකුත් නෑ ඔතන
පැවිද්දෙක් වෙන්නේ තමන්ගේ උවමනාව නිසා මිසක් අනිත් උන්ගේ මොකක් හරි දෙයක් වෙනුවෙන් නෙවෙයි නේ .එහෙම නැති එවුනුත් ඇති, ඇත්තටම try එකක් දෙන්න ගිය උනුත් ඕනි තරම් ඉන්නවනෙ. සිවුරක්, ලෝගුවක් දාගත්ත එකෙක් වැරද්දක් කලාම අනික් එවුන්ට වඩා බැනුම් අහනව කියල දැන දැනත් පැවිද්දෙක්/පූජකයෙක් වෙන්න ගටක් වගේම initially හරි හොඳ හිතක් තියෙන්න ඕනි...IMO
පැවිද්දෙක් වෙන්නේ තමන්ගේ උවමනාව නිසා මිසක් අනිත් උන්ගේ මොකක් හරි දෙයක් වෙනුවෙන් නෙවෙයි නේ .
වැරද්දක් කරාම බනින්නේ ආගම රැකගන්න මහන උනා කියලා හිතන දායකයෝ තමයි
පැවිද්දෙක් වෙන්නේ තමන්ගේ උවමනාව නිසා මිසක් අනිත් උන්ගේ මොකක් හරි දෙයක් වෙනුවෙන් නෙවෙයි නේ .
වැරද්දක් කරාම බනින්නේ ආගම රැකගන්න මහන උනා කියලා හිතන දායකයෝ තමයි
මම කිව්වේ කවුරු හරි මහන වෙනවනම් මහන වෙන්න ඕනේ තමන්ගේ අරමුණක් වෙනුවෙන් මිසක් වෙන දෙයක් නෙවෙයි කියන එකළමයිට කන්න දෙන්න නැති නිසා මහණ වෙච්ච අය ඉන්නවා
රහත් උනදාට ඒ බැදීමත් ඉවරයි හරිනම් .ඔතෙන්ට අයිති කොටසක් ඉන්නවා. හැබැයි 'සත්ධර්මය' දේශනා කරන ආර්යන් වහන්සේලා එක්කෙනෙන් වත් දේශනා කරන්නේ තමන්ගේ උවමනාවට නෙමෙයි. එලියේ එකා ගැන කරුණාවෙන්.