සිතිමට යමක් - පොඩි අය වාහනෙ අරන් යෑම

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    ලන්කාවෙ උම්බලා පොඩි ලමයි ඉස්සරහා සීට් එකෙ ඔඩොක්කුවෙ තියන් යනවාද? ලන්කාවෙ මිනිස්සු child seat පාවිච්චි කරනවාද? child seat තමයි හොන්දාම විදිය. සිතන්නට යමක්
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ලංකාවේ තමයි ඕවා කරන්න පුළුවන්.
    මෙහෙ 110 cm අඩු ළමයි child seat එකක් නැතුව ගියොත් දඩත් කාලා හිරෙත් ලගින්න වෙනවා.
    Taxi කාරයෝ එහෙම නග්ග ගන්නේ නෑ.
    ළමයි ඉන්නවා නම් child safety තියෙන taxi වෙනම ගන්න ඕනේ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,026
    198,420
    113
    Colombo, Sri Lanka
    මමත් දැකලා තියනවා සමහර පොඩි උන් අත දාගෙන ස්ටියරින් වීල් එකෙත් එල්ලෙනවා :baffled:
     
    • Sad
    Reactions: Asmodeus

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,210
    113
    Child seat නම් ලංකාවේ දකින්නම නැති තරම්. අඩුම තරමේ ළමයි පස්ස සීට් එකේ වත් ගෙනියනව නම් හොදයි.
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,290
    2,907
    113
    ලන්කාවෙ උම්බලා පොඩි ලමයි ඉස්සරහා සීට් එකෙ ඔඩොක්කුවෙ තියන් යනවාද? ලන්කාවෙ මිනිස්සු child seat පාවිච්චි කරනවාද? child seat තමයි හොන්දාම විදිය. සිතන්නට යමක්
    personally mama odokkuwe thiyagena yana scene eka promote karanne na. I am 100% against it.

    habai puthe ekko lankawe apita ganna thiyana wahanawala thiyana compatibility issues, ekko hoda child seats wala prices ekka balapuwama ban apita hama ekatama eka force karanna ba. samaharunta ehema karanna ona unath ara kiwwa prashna dekama ho deken ekak nisa oka karaganna ba.

    e athin minissu paw.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    personally mama odokkuwe thiyagena yana scene eka promote karanne na. I am 100% against it.

    habai puthe ekko lankawe apita ganna thiyana wahanawala thiyana compatibility issues, ekko hoda child seats wala prices ekka balapuwama ban apita hama ekatama eka force karanna ba. samaharunta ehema karanna ona unath ara kiwwa prashna dekama ho deken ekak nisa oka karaganna ba.

    e athin minissu paw.
    Ow ahinsaka minissu hena pau. Rate palakayo apita dunna dhewal.