අනිත්‍යයි, දුකයි -අනාත්මයි -අද -ඊයේ-හෙට මේ හැම දෙයක්ම වැරදි තැනින් අල්ලාගෙන සිටින මිනිසාට සැප කෙසේ වෙතත් නින්දක් වත් නැති හැටි !
බුදුන් වදාළ ධර්‍මය අපට කියා දෙන්නේත් තැවි,තැවී හුල්ලන්නට නොව,දිරිමත්ව සතුටින් ඉදිරියට යාමටයි.
ආදර්‍ශමත් වාක්‍ය පෙලක් තුළින් ඔබ දෙන පනිවුඩය ඉතා අගය කල යුත්තක්.