සිතනු

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    බොහෝම ස්තූතියි හොඳ ප්‍රතිචාර දීපු ඔක්කොටම
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    ow ban aniwa...:yes:
    ape meti mollu mewwata waha wetilane ban,ganja gehuwa wagei..
    gewal wala thiyena prashna wisadaganne nethiwa allapu rate ammandilage ewwa wisadanna yanawa ..elamakiri ban...!!!
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    " සි_ _ රන් දෙපැය ".

    ඔව් සහෝ... ඕකනම් පිළිලයක්... කවදා අපේ මිනිස්සු තේරුම් ගනීද දන්නෙ නැහැ...!

    සමාජයේ ඇස් ඇරවන ඔබේ නිර්මාණ වෑයමට මගේ ප්‍රණාමය !

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    hodha paniwidayak denawa oyage nirmanayen saho.

    mama dakka godak pawulwala ammala 7.30 weddi uyala pihala gedara wada ewara karala tv eka lagin eda gannawa lamai tikath watakaragena.raa 10 wenakan oya teli tika balagena hoolla hoolla ennawa,wada arila raa wela gedarata ena taththala gana,gedara jeewath wena wayasaka demawpiyo gana ganakwath nathiwa ohe dramas balanawa.lamayinge adyapanaya pirihenawa,ath kisi ganak nathiwa ennawa.

    bohoma dukai ape lankeeya godak pawul walata me athi wela tiyena,athi karala tiyena pililaya gana.
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    මම මුලින්ම ස්තුතිය පුද කරනව මෙ මාතෘකාව තේරා ගැනීම ගැන. මෙම පිළිලය කවදා නැතිවෙයිද. මූලිකවම අම්මල වග කියන්න ඔන. මොකද අම්මල තමයි මුලින්ම මෙවට අහුවෙන්නෙ. අපෙ ගෙදර මෙවැනි වැඩසටහන් අපි බලන්නෙ නෑ. හරවත් වැඩසටහනක් බැලුවොත් මිසක රූපවාහිනියෙ පෙන්වන හැම දෙයක්මම බලන්නෙ නෑ. ඔබට ජය.
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    ඇයි දෙවියනේ, අපේම ඇත්තො, පැය 24 පුරාම, මඩ ගාගෙන, අනුන්ගෙ රෙදි සෝදගෙන, නහර පුපුරන තුරු යටි ගිරිය පුප්පගෙන, කුණුහරුප දෙසාබාන, ඇඟ කිලිපොලන අසික්කිත දේශපාලන නාටක, ලස්සනයිද ?


    :angry::angry::angry:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඇයි දෙවියනේ, අපේම ඇත්තො, පැය 24 පුරාම, මඩ ගාගෙන, අනුන්ගෙ රෙදි සෝදගෙන, නහර පුපුරන තුරු යටි ගිරිය පුප්පගෙන, කුණුහරුප දෙසාබාන, ඇඟ කිලිපොලන අසික්කිත දේශපාලන නාටක, ලස්සනයිද ?


    :angry::angry::angry:

    අනේ අප්පේ.......දේශපාලන වලි වල කවදාවත් පවුල ඇතුලෙම අය මරාගන්න,රන්ඩු වෙන්න ආදර්ශ දෙනවයි???ඇරත් ඒවා එක කාලෙකට විතරයි නේ :D:yes:
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    හ්ම්ම්...ඇත්ත කතාව චුයින්ගම් එකක් වගේ ගන්න හරයක් නැහැ...නූතන ටෙලිවිශනය නොබලන තරමට හොදයි .,.මම නම් දැන් TV බලන්නේ ම නැහැ.ඒතරමට එපා වෙලා

    රන් දෙපැයවගේම තමයි එක එක ස්ටර්ස් ලා... දැන් ස්ටාර්ස් ලා වැහි වැහැලනේ...
    හැම චැනලයක්ම අනුකරණයට නතු වෙලා නිර්මාණශීලි දෙයක් දකින්න නොලැබෙන තරම්

    කාලීන් නිර්මාණයක් අප වෙත ගෙන ආවාට ඔබට ස්තුතියි :)
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Oya mala ilaw channel eka ape gedara TV eke mama den tune karanneth ne.
    Oya mala magul channel eke api weradilawath "Mala gedara" ho "Parawesi" wage ewa balanne ne.

    Ape awurudu 3k wayasa podi eka Scooby doo balala eke thiyena 3rd class bhashawa katha karanna gaththa. " Mala keliyai, Pissu hedenawa, Maara case eka" wage wachana igena gaththa.

    Wahama ape gedara SIRASA thahanam kala anaagatha paramparawa wenuwen.

    Podi ekata scooby doo English CDs genath dunna
    .:lol::lol: