සිත් කම්පා කරවන ජාවාරමක් හෙළිවේ !

redhat

Well-known member
  • Aug 2, 2008
    3,129
    2,530
    113
    Redhat lab - Aukland
    සිත් කම්පා කරවන ජාවාරමක් හෙළිවේ !

    ලංකාවේ දිගම දුම්රිය උමං මාර්ගයේ සිත් කම්පා කරවන ජාවාරමක් හෙළිවේ !

    ලිහිනින් අතරින් වැහිලිහිනියා කියන්නේ විශේෂ වටිනාකමක් තියෙන පක්ෂි විශේෂයක්. අපේ රටේ කඳුකර ප‍්‍රදේශ ආශ‍්‍රිතව මේ පක්ෂීන් බහුලව දක්නට ලැබෙනවා.ඒත් මේ පක්ෂීන්ගේ ජීවිත තර්ජනයට ලක්කරමින් වැහිලිහිනි කූඩු පිටරට යවන ජාවාරම්කරුවන් ගැන අහන්න ලැබුණා.

    මේ කියන්න යන්නේ වැහිලිහිනින් දහස් ගණනින් ජීවත්වන හැටන් සිංගිමලේ දුම්රිය උමං මාර්ගයේ සිද්ධවෙන එහෙම ජාවාරමක් ගැන.ලංකාවේ දිගම දුම්රිය උමං මාර්ගය තමයි හැටන් සිංගිමලේ දුම්රිය උමං මාර්ගය. මේ උමං මාර්ගය ඇතුලේ වැහිලිහිනි කූඩු දහස් ගණනක් තියෙනවා.

    ඒ වැහිලිහිනි කූඩු කඩාගෙන ගිහින් විකුණනවා කියන ජාවාරමක් ගැන ලැබුණු තොරතුරක් ගැන හොයන්න උමං මාර්ගය තුලට ගියාම දකින්න ලැබුණු දේ තමයි මේ.මියගිය වැහිලිහිනි පැටවුන් රැුසක් කූඩුත් එක්ක තැන තැන වැටිලා තිබුණා. ඒ විතරක් නෙවෙයි වැහිලිහිනි බිත්තරත් විශාල ප‍්‍රමාණයකුත් දුම්රිය මාර්ගය පුරා දක්නට ලැබුණා.

    මේ විදිහට මේ වැහිලිහිනින්ගේ ජීවිත තර්ජනයට ලක්කරලා ඔවුන්ගේ කූඩු කඩාගෙන යන්න ඒ කූඩුවල තියෙන විශේෂ මැලියම් වර්ගයක් ලබාගන්න.

    වැහිලිහිනි පක්ෂීන් තමන්ගේ කූඩු හැදුවට පස්සේ ඒ කූඩු ශක්තිමත්ව අලවගන්න තමන්ගේ ඇග ඇතුලෙන්ම නිපදවන මේ මැලියම් වර්ගය ජාවාරම්කාරයෝ අරගෙන යන්නේ විදේශ රටවල ප‍‍්‍රසිද්ධ සුප් වර්ගයක් සඳහා අලෙවි කරන්න. මේ මැලියම් යොදාගෙන හදන සුප් සුපිරි හෝටල්වල අධික මිල ගණන් වලට අලෙවි වෙනවා කියලයි පරිසරවේදීන් කියන්නේ. වැහිලිහිනි කූඩු කඩන ජාවාරම්කාරයෝ අල්ලගන්න ප‍‍්‍රදේශවාසීන් වගේම දුම්රිය මාර්ග අංශ අවස්ථා කිහිපයකදීම උත්සහ කළත් සාර්ථක වෙලා නැහැ.

    රාත‍්‍රී කාලයේ දුම්රිය උමං මාර්ගය සිද්ධවෙන මේ ජාවාරම නවත්වන්න ඉක්මන් පියවර නොගත්තොත් කන්ද උඩරට ප‍්‍රදේශයේ බහුලව ජීවත් වෙන මේ කුරුළු විශේෂය ඉක්මනින්ම වදවී යාමේ තර්ජනයට මුහුණ දෙයි කියලයි පරිසරවේදීන් කියන්නේ.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    jnwXbb1.gif
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    me seen eka meeta 4 years walata kalin allala set ekak jail kara, eth oka thawa karagena yanawa,

    paper eke photo ekka loaku article ekak giya issara
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේක ගොඩාක් ඉස්සර ඉඳලම සිද්ධවුන දෙයක්...
    ලංකාවේ දිගම දුම්රිය උමං මාර්ගයේ සිත් කම්පා කරවන ජාවාරමක් හෙළිවේ <--------
    2016 පෙබරවාරි 08 වෙනිදා මේ වගේ ලිපියක් දැක්කා. ඒ කියන්නෙ අවුරුදු හතරකට කලින්. උඹ කියන්නෙත් ඒකමද..? එහෙම නැත්නම් අද ඊයෙ එනම් 2019-2020 වගේ සිදුවීමක්ද..?
    ගුවන් තොටුපලේදි සෑහෙන මේවගේ දේවල් අල්ලනවා..
    ►. මුහුදු කූඩැල්ලෝ
    ►. හූනන්
    ►. තාරකා ඉබ්බන්
    ►. සමහර මකුළු වර්ග
    ►. කොතල හිඹටු
    ►. වල්ලාපට්ට
    වගේ දේවල්. මේවට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    ලංකාවේ දිගම දුම්රිය උමං මාර්ගයේ සිත් කම්පා කරවන ජාවාරමක් හෙළිවේ !

    ලිහිනින් අතරින් වැහිලිහිනියා කියන්නේ විශේෂ වටිනාකමක් තියෙන පක්ෂි විශේෂයක්. අපේ රටේ කඳුකර ප‍්‍රදේශ ආශ‍්‍රිතව මේ පක්ෂීන් බහුලව දක්නට ලැබෙනවා.ඒත් මේ පක්ෂීන්ගේ ජීවිත තර්ජනයට ලක්කරමින් වැහිලිහිනි කූඩු පිටරට යවන ජාවාරම්කරුවන් ගැන අහන්න ලැබුණා.

    මේ කියන්න යන්නේ වැහිලිහිනින් දහස් ගණනින් ජීවත්වන හැටන් සිංගිමලේ දුම්රිය උමං මාර්ගයේ සිද්ධවෙන එහෙම ජාවාරමක් ගැන.ලංකාවේ දිගම දුම්රිය උමං මාර්ගය තමයි හැටන් සිංගිමලේ දුම්රිය උමං මාර්ගය. මේ උමං මාර්ගය ඇතුලේ වැහිලිහිනි කූඩු දහස් ගණනක් තියෙනවා.

    ඒ වැහිලිහිනි කූඩු කඩාගෙන ගිහින් විකුණනවා කියන ජාවාරමක් ගැන ලැබුණු තොරතුරක් ගැන හොයන්න උමං මාර්ගය තුලට ගියාම දකින්න ලැබුණු දේ තමයි මේ.මියගිය වැහිලිහිනි පැටවුන් රැුසක් කූඩුත් එක්ක තැන තැන වැටිලා තිබුණා. ඒ විතරක් නෙවෙයි වැහිලිහිනි බිත්තරත් විශාල ප‍්‍රමාණයකුත් දුම්රිය මාර්ගය පුරා දක්නට ලැබුණා.

    මේ විදිහට මේ වැහිලිහිනින්ගේ ජීවිත තර්ජනයට ලක්කරලා ඔවුන්ගේ කූඩු කඩාගෙන යන්න ඒ කූඩුවල තියෙන විශේෂ මැලියම් වර්ගයක් ලබාගන්න.

    වැහිලිහිනි පක්ෂීන් තමන්ගේ කූඩු හැදුවට පස්සේ ඒ කූඩු ශක්තිමත්ව අලවගන්න තමන්ගේ ඇග ඇතුලෙන්ම නිපදවන මේ මැලියම් වර්ගය ජාවාරම්කාරයෝ අරගෙන යන්නේ විදේශ රටවල ප‍‍්‍රසිද්ධ සුප් වර්ගයක් සඳහා අලෙවි කරන්න. මේ මැලියම් යොදාගෙන හදන සුප් සුපිරි හෝටල්වල අධික මිල ගණන් වලට අලෙවි වෙනවා කියලයි පරිසරවේදීන් කියන්නේ. වැහිලිහිනි කූඩු කඩන ජාවාරම්කාරයෝ අල්ලගන්න ප‍‍්‍රදේශවාසීන් වගේම දුම්රිය මාර්ග අංශ අවස්ථා කිහිපයකදීම උත්සහ කළත් සාර්ථක වෙලා නැහැ.

    රාත‍්‍රී කාලයේ දුම්රිය උමං මාර්ගය සිද්ධවෙන මේ ජාවාරම නවත්වන්න ඉක්මන් පියවර නොගත්තොත් කන්ද උඩරට ප‍්‍රදේශයේ බහුලව ජීවත් වෙන මේ කුරුළු විශේෂය ඉක්මනින්ම වදවී යාමේ තර්ජනයට මුහුණ දෙයි කියලයි පරිසරවේදීන් කියන්නේ.
    so WHAT WE ARE ABLE TO LIVE WITH OUT oxygen. nO PROBLAMS.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    thanks for bringing notice such issues through this. But more publicity is needed these are places where difficult to access and cannot be provided security. Normally this kind of thing is known to Police and local political authorities and sometimes even they are involved. There are lot of rackets like this. Only education can prevent this.... but this is a country where people say Oxygen is not needed and parliamentarians and ministers are on their side...