වැහිලිහිණි කූඩු
ලංකාවේ දිගම දුම්රිය උමගේ සිදුකළ වැහිලිහිණි කූඩු ජාවාරමක් හෙළිවෙයි
හැටන් සිංගිමලේ උමං දුම්රිය මාර්ගයේ තිබූ වැහි ලිහිණි කූඩු කඩා අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, හැටන් පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.
සැකකරුගේ නිවසේ තිබී වැහිලිහිනි කූඩු තොගයක් ද සොයා ගෙන තිබෙනවා.
හැටන් සිංගිමලේ උමං මාර්ගය තුළ පිහිටි වැහි ලිහිණි කූඩු කැඞීමේ ජාවාරමක කලක සිට සිදුවන අතර එම කූඩුවල ඇති මැලියම් විශේෂ සුප් වර්ගයක් සැකසීම සඳහා යොදා ගන්නා බවටයි අනාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහේස්ත්රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
පව් බන් අහිංසා සත්තු මේ වැඩේ කරන ඒ උන්ට දාඩ ගහලා මදි

Last edited: