සිත් තැවූලෙන් ඉන්න අයට...
මම මේ කියන්න යන්නේ කොල්ලන්ට වගේම කෙල්ලන්ට අදාල දෙයක් ඒ තමයි " හර්පිස් " දැන් මේ ගැන දන්නා අය වගේම නොදන්නා අයත් දැන ගන්න. ලිංගික පොබ්ලම් එකක් කිව්වොත් හරි. මේවා හැදෙන්නේ අපේ අහවල් එකේ ඉතින් මේක හැදිච්චි එකෙක් දන්නවා කොහොමද හිතට තියෙන වේදනාව කියලා. කොල්ලන්ට වගේම කෙල්ලන්ට උපතේදීම සුළු වශයෙන් මෙ කියන තත්වය කට වටේ උනත් හැදෙනවලු. වසරක් දෙකක් වගේ යද්දී සාමාන්යෙන් එ කියන හර්පිස් තත්වය නැතිව යනවා. හැදුනු අය අම්මට තාත්තට තියා යාලුවෙක්ට කියන්න ලජ්ජා අය ඇති කිරියේ... මෙන්න තත්වය
හැමෝම දැන් හිතන්නේ අර අහවල් වැඩේ කරන්නේ කොහොමද. ලැජ්ජාවේ බෑ. ජිවත් වෙලා වැඩක් නෑ. කෙල්ල, බිරිද ඉස්සරහ කොහොමද ඉන්නේ. මානසික පීඩනය ඇති හොදටම.
මේවා හැදෙන්න මුලිකම දේ අපිරිසිදු කම.
බය වෙන්න දෙයක් නැ.. සිරාවටම මේ ඔක්කොම තිබ්බ වගේ අයෙත් අවයවය හදාගන්න පුළුවන්. ප්‍රතිකාර කරන්න බය වෙන්න එපා. හැම දොස්තර කෙනක් ලගටම යන්න ඕනත් නෑ..
හැබැයි ඔය ගෙඩි අල්ලන්න යන්න එපා.

හොද හොස්පිටල් එකකින් (නවලෝක /ආසිරි) වගේ එකකින් STD දොස්තර කෙනක්ට පෙන්නන්න. චැනල් එක කියක් උනත් හොද කරගන්න ඕන නිසා නේ යන්නේ. දොස්තරට විස්තරේ කිව්වම ක්‍රීම් එකක් ගානවා හිරි වැටෙන්න. එතකොට නිකන් අවයවය නැ වගේ පැය බාගයක් වගේ යනකොට. පස්සේ ඒ අසාදනය වෙලා තියෙන තැන් වල ජෙල් එකක් ගානවා. වැඩේ එච්චරයි. ගෙදර ඇවිත් ඉතින් දවස් 3ක් 4ක් යනකන් පාඩුවේ ඉන්න වෙනවා.
ඒ ඇයි ද කියන්නේ අවයවයේ ඒ අසාදනය වෙලා තියෙන තැන් වල හම ගැලවී යනවා.. පරණ තිබ්බ විදියටම හොද වෙනවා . හිතටත් සනීපයක් දැනෙනවා.. 
කෙල්ලත් එක්ක උනත් කොල්ලත් එක්ක උනත් හිටියට කමක් නැ. ආරක්‍ෂිත වෙලා වැඩ කරගන්න. නිතරම යට ඇදුම් හෝදලා අදින්න. (කොල්ලෝ උනාම ඉතින් දන් නැද්ද )රෑ වැඩ කරන අයත් කම්මැලි නැතුව හෝදගෙනම පිරිසිදුව ඉන්න. sinhala adupadu athi.. samawenna.. ජය වේවා !!!!