bump
bump
Damn! TFS! +rep
![]()
me ka dakkahama puduma vedanawak danuna

ela +13 lilman![]()
tfs ++
4.
ඛේදජනක Snapchat සෙල්ෆිය..
![]()
මෙය Stephanie Hernandez විසින් ගත් ඡායාරූපයක් ..මෙහි පිටුපසින් සිටින්නේ තුවක්කුවක් අතින් ගත් ඇයගේ පෙම්වතා යි. අවාසනාව නම් ඊට මොහොතකට පසු ඔහු විසින් එම තුවක්කුවෙන්ම ඇයගේ හිසට වෙඩි තබා ඝාතනය කර තිබීමයි.
මේ ෆොටෝ එකේ, කෙල්ල සෙල්ෆිය ගන්න කොටම, කොල්ලා වෙඩි තියනවා කියලා පේන්නේ මට විතරද ?![]()