සිතියම් එකතුවක්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිතියම් එකතුවක්

    ලෝකෙ පුරා රටවල් වල විවිධ සාධක මත පාට කරපු සිතියම් එකතුවක් (aka map porn)

    රටේ ජනාධිපති/අගමැති අයිති වෙන generation එක අනුව බෙදපුවහම ලෝකය
    bax6cerbamb31.png


    ඇමරිකාවෙ 2000 ඉඳන් පොලිසිය විසින් මරපු මිනිස්සු
    e32kj8079nb31.jpg


    අප්‍රිකාවෙ පාරවල්
    13uwtzdrvfb31.png


    චිලී වල පාරවල්
    p8ph4mz2dqc31.png


    ජපානෙ පාරවල්
    282d8qbylhc31.jpg


    උතුරු ඇමරිකාවයි දකුණු ඇමරිකාවයි බහුතරයක් කතා කරන භාශාව අනුව
    v660yknyrjb31.png


    යුරෝපෙ ගෑණු පිරිමි අනුපාතය (ගැණු 100කට පිරිමි කී දෙනෙක් ඉන්නවද)
    bvyej003gwv11.png


    යුරෝපෙ google street view ඇති නැති ප්‍රදේශ
    flq8frttz8c31.png


    වැඩියෙන් පාවිච්චි කරන්නෙ android ද ios ද?
    map-world-os-q1-2019-lrg.png


    යුරෝපෙ බහුතර තරුණු පිරිසගේ උවමනාවන්
    qxo296pzapb31.jpg


    hiv ආසාදන අනුව travel කරන්න සීමා පනවපු රටවල්
    yd2hmmeidjb31.png


    ආසියාවෙ ජන ඝනත්වය
    2o5fkvcy58c31.png


    ලෝකෙ පුරා සුන්නත් කරීම (කොන කැපීම)
    xu8kutotrx201.png


    මිනිස්සුන්ගෙ ජීවිත කාලය (ආයු අපේක්ශාව - මැරුණ වයස) වැඩියෙන්ම නැති වෙන හේතු
    1lco1d4ttoc31.jpg


    මේ අවුරුද්දෙ අප්‍රේල් මාසෙ ලෝකෙ පුරා ගිනි ගොඩවල් (ලැව් ගිණි, කර්මාන්ත ශාලා වල ගිණි ඇතුලු සියල්ල)
    s5b1ss38wwb31.png


    පාරෙ වාහන එලවන පැත්ත
    14r9biro0pc31.png