සිතියම් කියවීමට බහුතරයක් ගැහැණු අයට බැරි ඇයි??
ගැහැණු අයගේ අවකාශ හැකියාව (Spatial ability) පිරිමියෙක්ට සාපේක්ශව සීමිත වන නිසා.
අවකාශ හැකියාව කියන්නේ මනෝමය චිත්‍ර වලින් ද්‍රව්‍ය වල හැඩය, ඒවායේ තමන් බලන කෝණය අනුව පෙනුම, ඊට සම්බන්ධ වන දේවල්, චලනය,භූමි ලක්ශණ සහ අනුපාත දැකීමේ හැකියාව.
සිතියම් කියවලා තේරුම්ගන්න එකත් ඔය අවකාශ හැකියාව මත තම සිද්දවෙන්නෙ.ගොඩක් වෙලාවට බහුතරයක් ගැහැණු අයට ඩිරෙක්ශන්ස් එහෙම හරියටම කියන්න බැරි ඒකයි.
ගැහැණු අයට ඔය කියන Spatial ability එක නැත්තේ එයාලා පරිණාමයේදි සතුන් දඩයම් කිරීමට යොමු වෙලා නැති නිසා.
ඉතින් ජීවිතය සතුටින් ගෙවන්න කැමති නම් ගැහැණු අයට සිතියම් කියවන්න කියලා බල කරන්න එපා.
-මැන්ඩි සිල්වා