සිතුම් සුධාරගේ ඩම්බෙල් පහර

zeezone

Junior member
  • Dec 16, 2014
    63
    9
    8
    සිතුම් සුධාරගේ ඩම්බෙල් පහර

    සිතුම් සුධාරගේ ඩම්බෙල් පහරින් බිරිය මරුට...

    වේයන්ගොඩ කටුවස්ගොඩ ප්‍රදේශයේදී සැමියා විසින් සිදුකළ දරුණු පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.

    මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 27 හැවිරිදි කාන්තාවක් වන අතර සැකකාර සැමියාගේ වයස අවුරුදු 24ක්.

    මොවුන් දෙදෙනා විවාහ වී ඇත්තේ මෙම වසරේ ජනවාරි මාසයේදී බවයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

    සැකකාර සැමියා ජනප්‍රිය චිත්‍රශිල්පියෙක් වන අතර ඔවුන් දෙදෙනා අතර නිතර නිතර ගැටුම් ඇතිවී තිබෙනවා.

    ඒ අනුව ඊයේ (02) දිනයේද මෙම අඹු සැමි යුවළ අතර ආරවුලක් ඇතිවී අනතුරුව සැමියා විසින් බිරිඳට කායවර්ධන උපකරණයක් ලෙස භාවිත කරන එකකින් පහරදී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව වතුපිටිවල රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදීයි මියගොස් ඇත්තේ.

    ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    වේයන්ගොඩ පොලිසිය ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භකර ඇති අතර දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.

    Source >> Hiru News
    YouTube >> https://www.youtube.com/watch?v=Uint2wtjCKA

    189831_1.jpg


    189831_2.jpg


    189831_3.jpg


    189831_4.jpg

     
    Last edited:
    • Like
    Reactions: AnjulaAR

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පට්ට හැකියාවක් තියෙන පොඩි කොල්ලෙක්.. මම දෙතුන් වතාවක් කතා බහ කරල තියෙනවා ඔය චිත්‍ර සම්බන්ධයෙන්.. ඒත් අත්දැකීම් නැතුව ඔය වයසට කසාද බැදගත්තම ඔහොම සීන් වෙනවා. අපරාදෙ ජීවිත..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,041
    113
    පට්ට හැකියාවක් තියෙන පොඩි කොල්ලෙක්.. මම දෙතුන් වතාවක් කතා බහ කරල තියෙනවා ඔය චිත්‍ර සම්බන්ධයෙන්.. ඒත් අත්දැකීම් නැතුව ඔය වයසට කසාද බැදගත්තම ඔහොම සීන් වෙනවා. අපරාදෙ ජීවිත..

    Now can paint in jail walls:yes:
     
    • Like
    Reactions: ChoraKolla

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    what to do,, iwaseema nathi kama thamai , , looks like a very clever artist,, sad to hear
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    3 yearscwadimal ekak neda badala thiyenne. Joliyata gahanna gihin mattu wela badinna welada?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    මේ වගේ කොල්ලෙක් බිත්ති හතරකට කොටු වෙනවා කියන්නේ මහා අපරාධයක් :(:(

    whatever, he has to go into jail now for killing his wife :rolleyes:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මම ලංකාවේ දැකපු දක්ෂතම චිත්‍ර ශිල්පියා.
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,204
    612
    113
    Dubai
    හප්පා හොද ශොට් එකක් දීලා තියෙනවා. දැන් ඉතින් හිරේ චිත්‍ර කර කර තමයි ඉන්න වෙන්නේ :sorry: