සිතුම් සුධාරගේ ඩම්බෙල් පහර

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔන්න ඕකයි කියන්නෙ නොගැලපෙන විවාහ කරන්ඩ එපා කියල..නොගැලපෙන විවාහ කරගෙන පස්සට දුක් විදිනවට වඩා හොදයි තෙරුම් අරන් මුලදිම අයින් වෙන එක..
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අර මැරුණු ගෑණු ළමයත් පව් බන්.27ක් කියන්නේ මොන වයසක් ද?:shocked::shocked::shocked::(
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    ඉවසීම උපරමයි කියල තම මම දන්නේ චිත්‍ර අඳින කෙනෙක්ගේ.. මූ නම් අනේ මන්ද..... ටැලන්ට් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න තිබ්බ.. ලිඳේ පැනල මැරෙන්න හදල. ගමේ එවුන් බේරගෙන

    Artists can be very temperamental, often moody. Adolf Hitler too was an artist once.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    There are extremely talented artists who are under medication for neurotic ailments. I know a couple of them in fact. Maybe this guy too was one such person. Pity.
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    අත්දැකීම් නැතිව විවාහ උනාහම කොයි වැඩ්ඩටත් මෙ සෙතෙම තමා ,:yes:
    චිත්‍ර වලින් නම් සුපිරි වැඩ්ඩෙක් වගෙ.:yes:
    අපරාදෙ ජීවිතෙ,:(

    :baffled:
    විවාහ අත්දැකීම් ගන්නේ කොහොමද??:nerd:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අර මැරුණු ගෑණු ළමයත් පව් බන්.27ක් කියන්නේ මොන වයසක් ද?:shocked::shocked::shocked::(

    එ්කනේ බං මෙතන එකෙක් වත් එකි ගැන කිසි දෙයක් කියන්නෑ..අර මරපු එකා ගැන කියව කියව අඩ අඩ ඉන්නවා... :angry:
     
    • Like
    Reactions: CONCORDE777

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,571
    8,814
    113
    පට්ට හැකියාවක් තියෙන පොඩි කොල්ලෙක්.. මම දෙතුන් වතාවක් කතා බහ කරල තියෙනවා ඔය චිත්‍ර සම්බන්ධයෙන්.. ඒත් අත්දැකීම් නැතුව ඔය වයසට කසාද බැදගත්තම ඔහොම සීන් වෙනවා. අපරාදෙ ජීවිත..
    :yes::yes::yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඔන්න ඕකයි කියන්නෙ නොගැලපෙන විවාහ කරන්ඩ එපා කියල..නොගැලපෙන විවාහ කරගෙන පස්සට දුක් විදිනවට වඩා හොදයි තෙරුම් අරන් මුලදිම අයින් වෙන එක..

    Aniwa +++
     
    nephilim

    Junior member
  • Apr 16, 2017
    72
    26
    18
    පෘථිවිතලයේ
    අනේ මන්දා කෙල්ල පව්...... ගෙවල් වල උන්ට මොනවා හිතෙනවා ඇද්ද ?

    අනේ මංදා.. මං සීන් එක ලොකුවට දන්නෙ නෑ..ඒකි වටේ ගියපු සීන් එකක් ඒම තියේද කොහෙදෝ.. මං දැක්කා බුකියෙ ඒ කෙල්ලගෙ අයියා උට බැනලා දාපු කමෙන්ට් 1ක් යනවා
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අනේ මංදා.. මං සීන් එක ලොකුවට දන්නෙ නෑ..ඒකි වටේ ගියපු සීන් එකක් ඒම තියේද කොහෙදෝ.. මං දැක්කා බුකියෙ ඒ කෙල්ලගෙ අයියා උට බැනලා දාපු කමෙන්ට් 1ක් යනවා

    මොනවා උනත් මිනිහෙක් මරනවා කියන්නේ....ඉක්මන් කෝපය නිසා වෙන්න ඇති....පව් වැඩේ.
     
    Pop_lori

    Member
    Mar 29, 2018
    60
    6
    0
    කෙල්ලත් එච්චර හොද කෙල්ලෙක් නෙමෙයි ලු

    අනේ මංදා.. මං සීන් එක ලොකුවට දන්නෙ නෑ..ඒකි වටේ ගියපු සීන් එකක් ඒම තියේද කොහෙදෝ.. මං දැක්කා බුකියෙ ඒ කෙල්ලගෙ අයියා උට බැනලා දාපු කමෙන්ට් 1ක් යනවා

    Hariyatama danne nathuwa kiyannepa ban marichcha kemek gana ape lankawe un mona de unath ohomane anthimata katha mawanwaa api aththatama danne nane wecha de anika bn ganunge katawal danneth nadda