සිතූ_කෙනා

uditha224

Well-known member
  • ගොඩක් කාලෙකට පස්සේ පොඩි පොස්ට් එකක් දාන්න ආවා. වැඩත් එක්ක මොකුත් කරගන්න බැරිව හිටියේ. :(
    ඒවා වැඩක් නෑ..



    • Play එක ක්ලික් කරන්න. :nerd:


    ak1.jpg

    • ඊට පස්සේ උඹලා කැමති කෙනෙක් ගැන හිතාගන්න. :confused:

    • ඊට පස්සේ අහන ප්‍රශ්න වලට උත්තරේ දෙන්න. :)
    බලපන් උඹලා හිතන කෙනාමද කියන්නේ කියලා. :shocked::shocked::shocked:


    මේ මම හිතපු එක්කෙනා. :cool:

    ak2.jpg

    මෙයා ගැනත් හිතුවේ නැතුවම නෙමෙයි. :P:P:P

    ak3.jpg


    හිතුවේ කව්ද කියල ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් ගහලා දාපන්.
    එහෙනම් මම ගියෝ.