සිත {ඔනි කට්ටිය මෙහාට එන්න..}

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    තව නැද්ද බන්..;)
    තියෙනවා බන් හෙමිට දෙන්නම්
    මට එපා වෙලා බන් තියෙන්නේ මහන්සි වෙලා රිප් කරලා දානව කමේට් එකක් වත් නෑතුව අරගෙන යනවා
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    තියෙනවා බන් හෙමිට දෙන්නම්
    මට එපා වෙලා බන් තියෙන්නේ මහන්සි වෙලා රිප් කරලා දානව කමේට් එකක් වත් නෑතුව අරගෙන යනවා

    එවා නම් එහෙම තමා බන්..:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තියෙනවා බන් හෙමිට දෙන්නම්
    මට එපා වෙලා බන් තියෙන්නේ මහන්සි වෙලා රිප් කරලා දානව කමේට් එකක් වත් නෑතුව අරගෙන යනවා
    ඔවා ඔහොම තම්යි බන් ටික දෙනෙක් හරි කොමන්ට් දානවානෙ එ නිසා දාපන්
    1.gif