සිංහලයා සමූලඝාතනය කිරීමේ රහස් සැලසුම

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිංහලයා සමූලඝාතනය කිරීමේ රහස් සැලසුම

    උපුටා ගැනීමකි...2014 පලවූ ලිපියකි .

    ===============================================
    59558893_1861192263982323_3849200659052101632_n.jpg

    හැම සිංහලයෙක් කියවිය යුතුයි.. උපුටා පළ කීරීමකි.//
    නො බෝ දිනකින් ම සිංහලයා සමූලඝාතනය කිරීමේ රහස් සැලසුම එළිදරව් වේ. රටට හිතැති මුස්ලිම්වරයෙකුගේ මාර්ගයෙන් අප වෙත ලැබුණු මෙම විශේෂ ලිපිය ඔබේ දැනුවත්භාවය පිණිස මෙසේ පළ කරම්හ. කරුණාකර එය හැකි තරම් මිතුරන් අතරේ බෙදා හරින්න. සියලු බලධාරීන්ගේ හා ආරක්ෂක අංශවල විශේෂ අවධානය පිණිස යි!
    ...
    මේකයි මගේ කතාව. මම උපතින්ම මුස්ලිම් ජාතිකයෙක්. ඉපදුනේ, හැදුනේ, වැදුනේ, මුස්ලිම් පරිසරයක. පුංචි කාලේ ඉදල මම ඇදහුවේ අල්ල දෙවියන් විතරයි. ටික ටික ලොකු වෙනකොට මට අහන්න දකින්න ලැබුනේ අපේ ආගමේ අයට අනිත් ආගමිකයන්ගෙන් සිද්ද වෙන මදි පුංචි කම් ගැන. අපේ ගම වල පුංචි පුංචි පල්ලි තිබුන. ඒ වගේම ලග තිබුන නගරයේ ටිකක් ලොකු පල්ලියකුත් තිබුන. අපේ ගමේ සමහර පිරිස් ඒ ලොකු [පල්ලියත් එක්කත් හොඳ සම්බන්දයක් තිබ්බ. ආගම ජාතිය ගැන කතා කර කර ඉන්න අතරේ ගමේ පිරිස හරහා මටත් අර ලොකු පල්ලියට සම්බන්ද වෙන්න ඉඩ ලැබුන. මේ වෙනකොට මට අවුරුදු 15ක් විතර ඇති. ඒ පල්ලියට එන අය තුල තිබුනේ ටිකක් විප්ලවකාරි අදහස්. ගොඩක් වෙලාවට කතා කරේ අපේ යට අනිත් ආගමිකයන්ගෙන් සිදු වෙන හිරිහැර වලට කොහොමද උත්තර දෙන්නේ කියන එක. ටික කලක් ඔහොම යනකොට මමත් එයාලගෙම කෙනෙක් වගේ උනා. අපි නිතරම කතා කරේ අපේ ආගම ජාතිය බෙරගන්නනම් අනිත් ජාතිකයින් විනාස කල යුතුයි කියන එක ගැන. එතැනදී අපිට විශේෂ දේශනා එහෙමත් ලැබුන. ඒවා අහපු, දැකපු අපේ හිත වල වැඩ කලේ එක දෙයයි. ඒ තමයි මුස්ලිම් ජාතිකයින් ඇරෙන්න අනිත් හැම ජාතිකයෙක්ම මේ රටින් තුරන් කලයුතුයි කියන එක. ඒ වෙනුවෙන් ඕනෑම ම්ලේච්ච ක්රියාවක් කරන්න අපි සූදානමින් හිටියේ. මට අවුරුදු 17 විතර වෙනකොට ඒ අදහස් දරන්නන්ගේ පෙරමුණේම මමත් හිටිය.

    දවසක් පල්ලියට විශේෂ අමුත්තෙක් අව. එය පිටරට කෙනෙක්. එයත් එක්ක අපි තෝරගත්ත විශේෂ පිරිසකට සාකච්චාවක් තිබුන. එයා අවධාරණය කලෙත් අපි අපේ ජාතිය ව්යාප්ත කරන්නනම්, රක ගන්නනම් දිවි හිමියෙන් සටන් අල යුතු බව. මේ මුළු ලෝකයම එකම මුස්ලිම් ලෝකයක් වෙන බවත් ලංකාව ගැන අපි බලාගතයුතු බවත් තමයි ඔහු අපිට කිව්වේ.

    ඔහු අපිට ආරාධනා කල ඔවුන්ගේ විශේෂ සංවිධානයකට බැඳෙන්න. අපි දෙසැරයක් නොහිත එකට කැමති උනා. ඒ සංවිධානයට නමක් තිබුනේ නෑ . අපිට නමක් ඕන උනෙත් නෑ . ඔවුන් අපිට කිව්වේ නමක් තිබුනොත් අපේ වැඩ අපහසු වෙනවා කියල.
    ඔබට හිතෙන්න පුළුවන් මේ ජිහාඩ් එකද කියල. ඒ ගටුවම අපිටත් තිබුන. එත් මේ ජිහාඩ් එක නෙවෙයි. හැබැයි මේ තමයි ජිහාඩ් එකෙත් මවු සංවිධානය. ඒ බව ගොඩක් ජිහාඩ් සාමාජිකයින් වත් දන්නේ නෑ. මේ විස්තරේ මම දැනගත්තෙත් මෙතනට සම්බන්ධ වෙලා අවුරුදු 7කට විතර පස්සේ. ජිහාඩ් එක ඔවුන් එලියට දැම්මේ ලෝකය නොමග යවන්න. මුළු ලෝකයම ජිහාඩ් එක දිහා බලන් ඉන්න නිසා අපිට ලේසි උන අපේ වැඩ ටික කරගෙන යන්න. අපේ සංවිධානයක් මුළු ලෝකයේම අප්තිරුන සංවිධානයක්. මම ගොඩක් ආඩම්බර උනා මේ වගේ බලවත් සංවිධානයක සාමාජිකයෙක් වෙන්න ලැබුන එක ගැන.

    මගේ අදහස් හා වැඩ වල තිබුන පිළිවෙල නිසා සංවිධානයට බැඳිලා අවුරුදු 9කක් විතර වෙනකොට මට පුළුවන් උනා ලොකු තැනක එන්න. ඒ වෙද්දී මගේ වයස 26 යි. ඉස්ලාම් දේශයක් වෙනුවෙන් ඕනෑම කෙනෙක් මරන්න, මරාගෙන මැරෙන්න මම සූදානමින් හිට්යේ. කොයි තරම් රුදුරු අදහස් අපේ හිතේ තිබුනත් අපිව හොදට පුහුණු කරල තිබුනේ ඒ බවක් පිටිට නොපෙනෙන්න වග බලාගන්න. එක තමයි අපේ සංවිධානයේ පැවැත්මට ගොඩක්ම හේතු උනේ. මේ කාලය තුල මට සිංහල කතා කරන්න, ලියන්න හොද පුහුණුවකුත් දීල තිබුනේ. මගේ පෙනුමත් ටිකක් ඒ වගේ.
    මේ කාලේ දවසක මට විශේෂ දෙයක් ලැබුන අපේ සංවිධානෙන්. ඒ තමයි සිංහල නම් ගම සහිතව මන් වෙනුවෙන් හදපු හැඳුනුම් පත් කිහිපයක් සහ අනෙක් ලියකියවිලි. ඒ එක්කම මට විශේෂ රාජකාරියකුත් පැවරුනා. ඒ තමයි සිංහල සමාජයට ගිහින් ඔවුන් පිලිබඳ වැඩි දුර කරුණු හොයන්න. කරුණු එකතු කරන්න. ඒ වැඩෙත් මන් බොහොම කැමැත්තෙන් බාර ගත්තේ.

    මගේ අතට දුන්න අර ලියකියවිලි පාවිච්චි කරල මට පුළුවන් උනා ලංකාවේ ඕනෑම තැනකට යන්න මට කිසි අපහසුවක් උනේ නෑ. ඒ වගේම තව විශේෂ දෙයක්. ඔවුන් මට කිව්වා මේ වන විට ලංකාවේ හැම අංශයකම මම වගේ කට්ටිය ඉන්නවා කියල. ඒ අයගෙන් සමහරුඅවුරුදු 30, 40 මේකත් එක්ක වැඩ කරන ය. ඒත ඒ බව කවුරුත් දන්නේ නෑ. සමහරු ඇත්තටම සිංහල. ඔවුන්ව පුංචි කාලේ ඉදල හදල තියෙන්නේ අපේ වැඩ වලට. ඕනෑම තැනක ඉන්න අපේ කෙනෙක් අඳුන ගන්න විදිහත් අපේ සංවිධානය මට කියල දුන්න. ඒ වෙනුවෙන් තියෙනවා වචනයක්. ඒ වචනය කියපු ගමන් අපි දන්නවා මේ අපේ කෙනෙක් කියන්න. අවුරුදු ගණක ඉඳල අපේ අය මේ වචනේ පාවිච්චි කරා. පළමු වතාවට අද මම එක ප්රසිද්ධ වෙනවා. ඔබ දන්නවද. මේ රහස එලි උන ගමන් මුස්ලිම් ලෝකය උඩු යටිකුරු වෙනවා. මේ වෙලාවේ මට ඕන කරන්නෙත් ඒ දේ තමයි. ඒ වචනේ තමයි "මදෙයි" කියන එක. අපේ කෙනෙක් කියල හිතෙන කෙනෙක් ලඟට ගිහින් මේ වචනේ යන්තමට ඇහෙන්න මේ වචනේ කිව්වම එයා අපේ කෙනෙක්නම් එයත් ඒ වචනේ ආපහු කියනවා. එහෙමයි අපේ කෙනෙක් අඳුනන්නේ. මේක ලංකාවට නෙවෙයි. මුළු ලෝකෙම තියෙන රහස් වචනය මේකම තමයි..
    අවුරුදු ගණනාවක ඉදල කරගෙන ආපු දේවල් වල ප්රතිපලය මම දැක්ක. ඔබ විශ්වාස කරනවද? සියලුම රාජ්ය ආයතන, යුධ,ගුවන්, නාවික හමුදාවල, පොලිසියේ, සන්නිවේදන සමාගම් වල, වරාය, ගුවන් තොටුපල, ගුවන් ,බැංකු, මේ හැම තැනකම අපේ සාමාජිකයෝ මේ මොහොත වෙනකොටත් තමන්ගේ වැඩ කොටස ඉටු කරමින් ඉන්නේ. හරිම කෙටියෙන් තමයි මේ අපේ සංවිධානේ ගැන ඔබට කිව්වේ.
    වරාය සහ ගුවන්තොටුපල කියන්නේ අපේ සංවිධානයට ඉතාම වැදගත් ස්ථාන 2ක්. පහුගිය කාලේ තිබුන දේශපාලන පසුබිමේ පිහිටෙන් අපිට පුළුවන් උනා ඒ තැන් අපිට ඕන විදිහට හදාගන්න. දැන් ඒවගේ පරිපාලනය අපිට නැති උනත් මේ මොහොතේත් එතන සිද්ද වෙන්නේ අපිට ඕන කරන දේ. තව දෙයක් කියන්නම්. වරායේ ඉන්න, අපිට අවනත නොවෙන අපිට බාධා කරන අයව අපි කරන්නේ මුහුද මැදට ගෙනිහින් මරල දාන දාන එක. ඊට පස්සේ අපිම කියනවා ඒ අය රට පැන්නා කියල. ආණ්ඩුවේ ඉන්න හකීම්, බදුර්දීන් කියන ඇමතිවරු අපේ හොඳම සාමාජිකයෝ.
    දැන් මම හෙළි කරන්නම් අපේ කට්ටිය ඉස්සරහට මොනවද කරන්නේ කියන එක.
    දැන් අවුරුදු 3කට විතර කලින් දවසක මට විශේෂ වැඩක් පැවරුණා සංවිධානය වෙනුවෙන් කරන්න. ඒ වෙනුවෙන් ඔවුන් මාව බෞද්ධ සංවිධානයකට සම්බන්ධ කරා. මගේ සිංහල පෙනුම, සිංහල හැදුනුම්පත් ආදිය මේ වැඩේ ගොඩක් පහසු කරා.මට පැවරිලා තිබුනේ මේ බෞද්ධ සංවිධානයේ වැඩ කටයුතු ගැන හොඳ අවබෝධයක් ගන්න. ඊට පස්සේ කරන්න තියෙන වැඩේ ගැන මට කිව්වේ නැතත් මට තේරුණා කරන්න යන්නේ ලොකු සන්හාරයක් කියන එක. ඒ දවස්වල මගේ තිබුන මානසික තත්ත්වෙත් එක්ක මටත් ඕන උනේ ඒ වගේ ලොකු වැඩක් කරන්න. ඉතින් හරිම උනන්දුවෙන් සහ කැප වීමෙන් බොහොම කෙටි කාලයකදී එතන වැඩ ගැන හොද අවබෝධයක් ලබාගන්න මට පුළුවන් උනා. ඔවුන්ගේ උත්සව ගැන. සෙනග රැස් වෙන තැන් ආදිය ගැන හොඳ වාර්තාවක් මම අපේ යට ලබා දුන්න. ඒ ය ගොඩක් සතුටු උනා. මට කිව්වා ඊලග වැඩේ කෙරෙනකන් එතනටම වෙලා ඉන්න කියල. බොහොම කැමැත්තෙන් අපේ ඊලග පියවර ගන්නකන් මම බලාගෙන හිටිය. හැබැයි එතන තමයි මේ හැම දෙයක්ම වෙනස් වෙන්න පටන් ගත්ත තැන. අවුරුදු තුනක් මේ සිංහල මිනිස්සුත් එක්ක ඉන්නකොට මගේ ආකල්ප ටිකින් ටික වෙනස් වෙන්න පටන් ගත්ත. සිංහල මිනිස්සු කියන්නේ අපි හිතාගෙන හිටි ජාතියේ ම්ලේච්චයෝ නෙවෙයි කියන එක මට වැටහෙන්න ගත්ත. මේ දේවල් මට තේරෙනකොට මන් ආපහු හැරෙන්න බැරි දුර ගමනක් අපේ ඉස්ලාම් සන්විධානෙත් එක්ක ඇවිල්ල. මම දැනගත්ත මම වෙනස් උනොත් ඒ ය අතින් මන් මැරුම් කනවා කියල. ඒ නිසා මම නිහඬවම හිටිය.
    ඔහොම කාලේ ගෙවිල ගියා. මගේ වෙනසක් එයාල දැක්කේ නෑ. ඒ නිසා දැන් සතියකට විතර කලින් එයාල සැලසුමේ දෙවෙනි කොටස මට හෙළි කරා. ඒ මේකයි.
    ලබන ජූලි මාසේ පස්වෙනිදා අනුරාධපුරේදී තියෙනවා ලොකු පිච්චමල් පූජාවක්. එතැනදී කොලහාලයක් නිර්මාණය කරන්න සැලසුම් කරලයි තියෙන්නේ. ඒ වෙනුවෙන් හැමදෙයක්ම මේ වෙද්දී සූදානම්. එත් එක සිද්ද වෙනවා බලාගෙන ඉන්න මට දැන් බැහැ. ඒ නිසයි මේක මම හෙළි කරේ. එහෙම දෙයක් වෙන එක වලක්වා ගැනීම ඔබට අයිති වැඩක්...
    තව දේවල් ටිකක් මම හෙළි කරන්නම්. ලබන මාසෙම දවසක අපි සැලසුම් කරලා තිබුන මේ රටේ අල්ලන්න. ඒත් අපි නොහිතපු වෙලාවක අලුත්ගම ඇති උන සිද්ධියත් එක්ක මේ සැලසුම ටිකකට කල් ගියා කියල තමයි දැන්නම් ආරංචිය. එක කෙරෙන්නේ මෙහෙමයි. මම මුලින් ඔබට කිව්වා වගේ ලංකාවේ හැම අංශයකම අපේ කට්ටිය ඉන්නවා. ඒ විදිහට ලංකාවේ විතරක් නෙවෙයි මේ ලෝකේ හැම රටකම අපේ අය පැතිරිලා ඉන්නේ. මෙහෙ ඉන්න අයගෙ උදව්වෙන් අපි එක රැයකට රේඩාර් පද්ධතිය සහ සියලුම සන්නිවේදන පද්ධති අවුල් කරනවා. ඒ අතරේදී අපේ කට්ටිය පිට රටින් මෙහෙට එනවා ඕන කරන ආයුද එහෙමත් අරගෙන. මේ වෙනකොටත් මේ වැඩේට ඕන කරන පිට රට අයගෙන් පිරිසක් මේ රටට ඇවිල්ල අදාළ තැන්වල ස්ථානගත වෙලා ඉන්නේ. හරියට හමුදාව ආණ්ඩු බලය අල්ලනවා වගේ මෙහෙයුමකින් අපි ඒ රෑ එලි වෙනකොට මෙහෙ බලය අල්ලලා. මන් අයෙත් ඔබට කියනවා. මේ හැම දෙයක්ම සහතික ඇත්ත. සිදු වේගෙන යන සමහර දේවල් දැක්කම ඔබටත් ඒ බව වැටහෙනවා ඇති.

    මේ මෙහෙයුම වෙනුවෙන් අපි රට පුරාම ආයුධ ගබඩා සූදානම් කරලයි තියෙන්නේ. අපේ හැම පල්ලියකම අඩුම තරමේ කඩු 300ක් ගබඩා කරලා තියෙන්නේ. ඒ වගේම සමහර පල්ලි වල ගිනි අවිත් සූදානම් කරලයි තියෙන්නේ.

    ඒ වගේම අපි මේ වෙද්දී අපේ තරුණයන්ට ලාබාල සිංහල ගෑනු ළමයි සම්බන්ධ කරලා තියෙන්නේ. මේ මෙහෙයුම වෙන දවසේ රෑ අපි ඒ අයව අපේ ලගට ගන්නවා. ඒ අපේ අයගෙන් ඒ අයට හානියක් නොවෙන්න. අනිත් අයට වෙන දේ ඔබ හිතාගන්න.
    හෙළි කරන්න ඕන හැම දෙයක්ම මම හෙළි කරා. මේ දේවල් දිහා බලල ඔබ කැමති තීරණයක් ගන්න. එත් අවසාන වශයෙන් කියන දෙයක් තියෙනවා. මේ දේවල් හෙළි කරයින් පස්සේ මම කොහේ හැංගිලා හිටියත් අපේ අය මාව හොයාගෙන මරල දානවා. ඒ ගැන මට දුකක් නැහැ. එත් මේ තරම් කැප කිරීමක් කරලා, ද්රෝහී කමකුත් කරලා හැම දෙයක්ම හෙළි කරලා මන් බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ආරක්ෂාව. අපේ අන්තවාදයේ අවසානය. මුස්ලිම් ලෝකය දෙදරවනසුලු මේ ඇත්ත ඔබ හැමදෙනාම දැනගෙනත් නොසලකා හැරියොත් මට කරන්න දෙයක් නැහැ. දැන් වත් ඔබ අස් අරින්න. රටේ ආරක්ෂක අංශ වලට, ජනාධිපති තුමාට වගේම ගෝඨාබය මහත්තයවත් ඉක්මනින් දැනුවත් කරන්න. ඔබට රැකෙන්න තියෙන්නේ බොහොම පොඩි කාලයක්.
     
    Last edited:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48

    :lol::lol:
     
    • Haha
    Reactions: shenat and T Eranga

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    හිනා හිනා...හිනාවෙලා බෝම්බ පුපුරගත්ත තන්තෝසයි නේ.... මේවා ගැන කියපු මිනිස්සු හිරේ දැම්ම මතකයිනේ...

    හිනා වෙලා ඉන්න ඔයා..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙමනෙ බ්‍රෝ මෝටිවේට් වෙන්න මේක හොඳ කතාවක් වෙයි. (ඒත් කියන්න බෑ ගොන් සිංහලයො ගොඩක් ඉන්නව එහෙම වෙන්නෙ නැති) මේක කියපු කෙනා ගැන කිසිම සඳහනක් නෑනෙ ඉතින්.:D තව අර එයා කියන ලොකු පල්ලිය මොකක්ද, ගිනි අවි තියෙන පල්ලි මොනවද, මේකෙ ඉහළ සාමාජිකයො කවුද , උන් ගැන ආරක්ශක අංශ වලට කියලද තියෙන්නෙ, මුකුත් නෑ. එයාම කියන්න වගේ මේක කිව්ව ගමන් සංවිධානය එයාව මරල දානවනම් කාගෙන්ද නම හංගන්නේ? පිස්සුවක් නේ. නම ප්‍රසිද්ධ කරන එකෙන් හොඳක් වෙන්නෙ අර නාමල් කුමාරට වගේ. දැන් රටම ඌ ගැන දන්න නිසා මරන්න යන්නෙ නෑ. ඒ නිසා මෙයාටත් ඒකම තමයි කියන්න තියෙන්නෙ. හොඳ දෙයක් කරන්න ගොතාපු කතාවක් කිව්වට අවුලක් නෑ. වැඩේ තියෙන්නෙ මේක ගෝඨා ගෙ දේශපාලන කැම්පේන් එකට ගහපු කතාවක් වීම. අර විස්තර නැතුව දාපු එකෙන් පේන්නෙ මේ රටේ නැති කළ යුතු දේ මේ ජරා දේශපාලන සංස්කෘතිය කියන එක.
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    මදෙයි :lol::lol: lol oyi..

    "ගෝඨාබය මහත්තයවත් ඉක්මනින් දැනුවත් කරන්න."

    උබ වගේ මෝඩ මීහරකෙක්.. යකෝ ඔය උඩ කෑල්ල, දෙවැනි ලිපියෙන් දාන්න තිබුනේ..

    තවත් කඩේ යනවනේ මුන්ට... ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද...

    මේක 2014 ලිපියක් බන්..ඒකාලේ ගෝටගේ ඔහොම campaign එකක් තිබුනේ නැහැනේ .... ගොටගේ කෑල්ල අයින් කරලා ගන්නකෝ...මතක් කිරීමක් විතරයි..මෙහෙම දේවලුත් වෙන්න පුළුවන්
     
    ලබන ජූලි මාසේ පස්වෙනිදා.. :shocked::shocked::shocked::lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මදෙයි :lol::lol: lol oyi..

    "ගෝඨාබය මහත්තයවත් ඉක්මනින් දැනුවත් කරන්න."

    උබ වගේ මෝඩ මීහරකෙක්.. යකෝ ඔය උඩ කෑල්ල, දෙවැනි ලිපියෙන් දාන්න තිබුනේ..

    තවත් කඩේ යනවනේ මුන්ට... ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද...

    මෙහෙමයි උඹට ගොට අවුල් නම් එකෑල්ල අයින් කරලා කියවපන්...2014 එකක්දැම්මේ අද කටිඉයට මතක් කරන්නන...

    අනික රනිල් හමුට අමුඩ නැතුව කඩේ යන smart උඹට නැති ලැජ්ජාවක් මට කොයින්ද බන්...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    පස්සෙනෙ දැක්කෙ. මේක 2014 කතාවක් නෙ. :rofl:ඒත් එදා ඉඳන් අද වෙනකන් මේක ගැන හොයන්න කියලවත් මරා ල, ගෝඨල ආණ්ඩුවට බල කරල තියෙනවද? මේ සිද්දියත් එක්ක 2020 චන්දෙ කිට්ටු උනාම තමයි එන්නෙ එලියට. අනේ හුකේ.. :dull: දැන් මේ කියපු එකා මරල වලදාපු තැන්වල ගසුත් ලොකුවෙලා ඇති නේද? ඒත් දේශපාලන ගේම් වලට ඕන කාලෙකට ගැළපෙනව. මීට වඩා දෙයක් ඕන නෑ මේ කුනු පෙරේත දේශපාලු කාළකන්නි ගැන තේරුම් ගන්න. :(

    එදා 2014 මේ කතාව ඕන උනේ තිබුණ බලේ රැකගන්න.
    අද මේක ඕන වෙන්නෙ 2020 ට බලේ ගන්න. එච්චරයි. මේ කතාව 2025 දිත්, 2030 දිත් ආපහු ආපහු උඩට ගන්නවා තාජුඩීන් වගේ. වෙන දෙයක් වෙන්නෙ නෑ. :(:(

    උඩ පෝස්ට් එකේ මම කියපු දේම නෙවෙයිද ඒ?
     
    • Like
    Reactions: Smartm

    මූ ඒවුනාට එරෝසන් වගේ හාර්ඩ්කොර් වහලෙක් නෙවේ.. මූ පොඩ්ඩක් කුක්කෙක් ගේ ටෝක්ස් දෙන්නේ.. හැබැයි රෙදි නැතිව කඩේ යන්නේ මරා ඇන්ඩ් පපුවට ගහගන්න සෙට් එකට..

    හැබැයි මරාගෙයි පොනිලගෙයි ඩිල් ගැන කිවම මිනිහා හිමීට මාරු වෙන්නේ.. :lol::lol: අනාත ළමයි බන්.. :sorry::sorry::sorry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    මූ ඒවුනාට එරෝසන් වගේ හාර්ඩ්කොර් වහලෙක් නෙවේ.. මූ පොඩ්ඩක් කුක්කෙක් ගේ ටෝක්ස් දෙන්නේ.. හැබැයි රෙදි නැතිව කඩේ යන්නේ මරා ඇන්ඩ් පපුවට ගහගන්න සෙට් එකට..

    හැබැයි මරාගෙයි පොනිලගෙයි ඩිල් ගැන කිවම මිනිහා හිමීට මාරු වෙන්නේ.. :lol::lol: අනාත ළමයි බන්.. :sorry::sorry::sorry:

    අම්මේ සංවර්දන thread එකේ ඔයා දාපු add ටික දැක්කම හිතාගන්න පුළුවන්නේ වහල කව්ද...කුක්ක කව්ද කියල...monson නැහැ ...එත් උඹ තාම එතන
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පස්සෙනෙ දැක්කෙ. මේක 2014 කතාවක් නෙ. :rofl:ඒත් එදා ඉඳන් අද වෙනකන් මේක ගැන හොයන්න කියලවත් මරා ල, ගෝඨල ආණ්ඩුවට බල කරල තියෙනවද? මේ සිද්දියත් එක්ක 2020 චන්දෙ කිට්ටු උනාම තමයි එන්නෙ එලියට. අනේ හුකේ.. :dull: දැන් මේ කියපු එකා මරල වලදාපු තැන්වල ගසුත් ලොකුවෙලා ඇති නේද? ඒත් දේශපාලන ගේම් වලට ඕන කාලෙකට ගැළපෙනව. මීට වඩා දෙයක් ඕන නෑ මේ කුනු පෙරේත දේශපාලු කාළකන්නි ගැන තේරුම් ගන්න. :(

    එදා 2014 මේ කතාව ඕන උනේ තිබුණ බලේ රැකගන්න.
    අද මේක ඕන වෙන්නෙ 2020 ට බලේ ගන්න. එච්චරයි. මේ කතාව 2025 දිත්, 2030 දිත් ආපහු ආපහු උඩට ගන්නවා තාජුඩීන් වගේ. වෙන දෙයක් වෙන්නෙ නෑ. :(:(

    උඩ පෝස්ට් එකේ මම කියපු දේම නෙවෙයිද ඒ?

    ඒක එහෙම නෙමෙයි නේද ? ඔයා ගෝට කියල දැක්ක ගමන් ගෝට පස්සේ එලෙව්වා..අනිත් කතාගන අවබෝදයක් නැහැ...

    අනික කියන්න දෙයක් නැහැ බන්...මගේ දේශපාලනේ align වෙන්නේ ගෝටා එක්ක....නාග ගැන soft corner එකක් තියනවා....එත් skeptical (මහින්ද එක්ක වත්, නාමල් එක්කවත් බැසිල් එක්ක වත් නෙමෙයි ) ඕක කියන්න ඇඹරෙන්න දෙයක් නැහැ..

    මේ thread එක දැම්මේ මතක් කරන්න...උඹල ඒකාලේ මේවා කියපු හමුදුරුවොන්ට කෑ ගහල පන්නල ..දැන් කරන්නෙත් එක නෙමෙයිද ?

    උඹලට මෙචචර දෙයක් වෙලත් එදයි අදායි කියල වෙනසක් තියනවද ? නැහැ...අද කරන්නෙත් ඒ දේමයි
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    ඒක එහෙම නෙමෙයි නේද ? ඔයා ගෝට කියල දැක්ක ගමන් ගෝට පස්සේ එලෙව්වා..අනිත් කතාගන අවබෝදයක් නැහැ...

    ඇයි අනිත් කතා ගැන අවබෝදයක් නෑ කියන්නෙ. පළවෙනි පෝස්ට් එක බලන්න. කියන කතාව බොරු කියල මම කියන්නෙ නෑ. මුස්ලිම් අන්තවාදයක් තියෙනව. කරුමෙ කියන්නෙ ඒකට ඔය හැම එකාම උදවු කරනව තම තමන්ගෙ පැවැත්ම තියාගන්න ඕන ගානට. ඒක රනිල් ට ඕන ගාන නෙවෙයි ගෝඨගෙ ගාන. හැමෝගෙම චන්ද පදනම රැකගන්න ඕන ගානට තමයි කෙරෙන්නෙ. ඒ වගෙම කවුරුවත් ඕක නවත්තන්න ඕන දේවල් කරන්නෙ නෑ.

    උදා: ශරියා නීතිය අහෝසි කරන එක, අරාබි පාසල් නැති කරන එක, බුර්කාව තහනම් කරන එක, හලාල් නැති කරන එක........

    අඩුගානෙ කියන්නෙවත් නෑ කරනව කියල. දැන් ගෝඨ කියල තියෙනවද? නෑ. රෝග බීජය ට බෙහෙත් දෙන්නෙ නැතුව අතන මෙතන ගැටුම් හදල, කට කතා හදල බලේ පවත්වා ගන්න තමයි ඕන. කිව්වොත් සින්හලු චන්දෙ දෙන්නෙ නැද්ද මේ වෙලාවෙ? මමත් දෙනව හොරකම අනම් මනන් සේරම අමතක කරල. නැවැත්තුවොත් කෝ බලේ තියාගන්න, බලේ ලබාගන්න හේතුවක්. හිඟන්නගෙ තුවාලෙ වගේ තමයි.තුවාලෙ හොඳකරගත්තොත් හිඟන්නට පැවැත්මක් නෑ. :dull:

    අනික කියන්න දෙයක් නැහැ බන්...මගේ දේශපාලනේ align වෙන්නේ ගෝටා එක්ක....නාග ගැන soft corner එකක් තියනවා....එත් skeptical (මහින්ද එක්ක වත්, නාමල් එක්කවත් බැසිල් එක්ක වත් නෙමෙයි ) ඕක කියන්න ඇඹරෙන්න දෙයක් නැහැ..

    මට ඕකෙ අනිත් පැත්ත. :D නාගට චන්දෙ දානව කියල හිතන් ඉන්නෙ. ගෝඨත් ඕන කියල හිතෙන හේතුත් තියෙනව. ඒත් ඒක තහවුරු කෙරෙන්න ඕන දේවල් ගෝඨගෙ පැත්තෙන් කියවෙන්නෙ නෑ. ඉතින් මට ගෝඨගෙනුත් පේන්නෙ තවත් එක රාජපක්ෂ කෙනෙක් විදියට තමයි. :dull:

    මේ thread එක දැම්මේ මතක් කරන්න...උඹල ඒකාලේ මේවා කියපු හමුදුරුවොන්ට කෑ ගහල පන්නල ..දැන් කරන්නෙත් එක නෙමෙයිද ?

    උඹලට මෙචචර දෙයක් වෙලත් එදයි අදායි කියල වෙනසක් තියනවද ? නැහැ...අද කරන්නෙත් ඒ දේමයි

    මම නම් කිසිම කාලෙක හාමුදුරුවො කියන ඒවට විරුද්ධ උනේ නෑ. :no::no: මම ඒක වෙනුවෙන් පෙනී හිටිය හැමදාම. ඒක දේශපාලන උවමනාවක් හෝ නැතා මම ඇත්ත ප්‍රශ්නෙ ගැන හිතල සපෝර්ට් කරා. ඒකට සාක්ශි ඇති පරන ඒ කාලෙ ත්‍රෙඩ් වල. තව FB එකෙත් තියෙනව. :):) මම ජාතිවාදියෙක් හැටියට හංවඩු ගැහිල ඉන්න ඇත්තෙ ඒ කාලෙ. මාව block/unfriend කරා කට්ටිය ඕක නිසාත්. මට ඒකට කමක් නෑ. ඕවයින් වැඩක් නෑ ඕව බොරු කතා, සහජීවනෙ බ්ලා බ්ලා බයිල ගැහුව කට්ටිය ඒ කාලෙ. මම දැන් පු*න් හිනාවෙන්නෙ උන්ට. :lol:

    ඒ නිසා මම මුස්ලිම් අන්තවාදය නෑ කිව්වෙත් නෑ. කියන්නෙත් නෑ. :no: හැබැයි ඒකට මුවා වෙලා චන්දෙ ගන්න එන උන්ට සපෝට් කරන්නෙත් නෑ. ප්‍රශ්නෙ මුලින්ම උදුරල දාන්න ඇත්ත උවමනාවක් තියෙන කෙනෙක් විදියට ගෝඨා හැසිරෙන්නෙ නෑ. දැක්කනෙ බෝම්බ ගහපු දවසට පස්සෙ දවසෙම ජනාදිපතිවරනෙට එනව කිව්ව කැත. එතනින්ම පේනවනෙ.

    මම එදත් කිව්ව කතාව කියන්නම්. ඕන නම් පරන පෝස්ට් වල බලන්න. හැම එකාටම ඔය බෝම්බ වලින්,මිනිස්සු මැරුන එකෙන් වාසි තියෙනව. ඒව ගන්න වෙන්නෙ බෝම්බ ගැහුවොත්, මිනිස්සු මැරුනොත් විතරයි. :(:(
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    මදෙයි :lol::lol: lol oyi..

    "ගෝඨාබය මහත්තයවත් ඉක්මනින් දැනුවත් කරන්න."

    උබ වගේ මෝඩ මීහරකෙක්.. යකෝ ඔය උඩ කෑල්ල, දෙවැනි ලිපියෙන් දාන්න තිබුනේ..

    තවත් කඩේ යනවනේ මුන්ට... ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද...

    :rofl::rofl::rofl::rofl:

    පොන්නයෙක්ට කඩේ යන උබේ එකාට වඩා උ කඩේ යන පිරිමියා හොදයි...රටට කරපු වැඩ කොටසක් තියෙනවා ඒ මිනිහා....තොපේ පොන්නයා වගේ හැම එකටම ජාත්යන්තරේ ඉස්සරහා වැද වැටෙන පිම්පියෙකුත් නෙවි ගෝටාභය කියන්නේ...තෝ රෙදි නැතුව කඩේ යන ගමන් අනිත් උන්ට කඩේ යනවා ගාන්න එපා ස්මාර්ට් පොන්සියා