සිත කලබල උණු වෙලාවක යන්න කැමතිම තැන

markchrishantha

Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    Beach එකට තමයි බන්..... හැබැයි ලගකදී නම් එහෙම දෙයක් උනේ නැහැ :)
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ජය ශ්‍රී මහා බෝසමිදු වදින්න
    දළදා හාමුදුරුවෝ වැඩ සිටින දළදා මාලිගාව වදින්න
    රුවන්වැලි සෑරදුන් වදින්න
    කැළණි රජමහා විහාරය වදින්න
    මට ලොකු සැනසිමක් දැනෙන ආස කරන තැන්:)
    කොහොමත් යාලු පන්සලට ගිහින් බෝදීන් වහන්සේ ලග ඉන්න කොට හිතට ලොකු සැනසීමක් දැනෙන්නේ යාලු
     

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    beach ekata thamai hitha awul wune nathath beach ekata gihilla muda diha balan innakota loku sanaseemak danenawa hithata :):):):):)
     

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    2009_07_27_Jaunted___German_Brothels.jpg
     

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    sex is the best remedy for depression, nervous breakdown. I found this my self & it is working very well for me.
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මම නම් හිත අවුල් උනාම යන්නේ වෑව රවුමට... සමහර දවස් වල පෑය දෙක තුන වෑව දිහා බලන් ඉදල තියෙනව.. පුදුම සෑනසීමක්.. :)
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ජය ශ්‍රී මහා බෝසමිදු වදින්න
    දළදා හාමුදුරුවෝ වැඩ සිටින දළදා මාලිගාව වදින්න
    රුවන්වැලි සෑරදුන් වදින්න
    කැළණි රජමහා විහාරය වදින්න
    මට ලොකු සැනසිමක් දැනෙන ආස කරන තැන්:)
    කොහොමත් යාලු පන්සලට ගිහින් බෝදීන් වහන්සේ ලග ඉන්න කොට හිතට ලොකු සැනසීමක් දැනෙන්නේ යාලු

    :yes::yes: