නිල් අහසට අවිදින් රන් සදවත..
අදුරු ලොවට මගේ එලියක්වූ බව..
අදරයේ පදවැල් මිමිනූ ඔබ...
සසර පුරාවට ඔබ මගේ සඳ...
මගේ පෙම්බර සිත ඔබ ලඟ..
සිතා ගන්න බෑ ඔබ නොමැති ලොව මට..
සසරේ මා තනිකර නොයන් දුර...
ඉන්න සැමදා මගේ ලඟ ඔබ...
[FONT="]කවි හිත සැඟවී[/FONT][FONT="] [/FONT][FONT="]කොහෙද ගිහින්[/FONT][FONT="]
[/FONT][FONT="]පන්හිද වියලී මටද හොරෙන්[/FONT][FONT="]
[/FONT][FONT="]පද ගලපන්නට සිතට වාරැ නැත[/FONT][FONT="]
[/FONT][FONT="]මොනවා ලියන්නද අහිමි සෙනෙහේ[/FONT][FONT="] [/FONT]
RePost බුවා;14075632 said:wwwwwwoooooooooooooowwwwwwwwwwww
nizeeeeeeeeeeeeeeeeeeee