සිත නිවන නිසදැස් මන්ඩපය...

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    Happy4.gif
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    නිල් අහසට අවිදින් රන් සදවත..
    අදුරු ලොවට මගේ එලියක්වූ බව..
    අදරයේ පදවැල් මිමිනූ ඔබ...
    සසර පුරාවට ඔබ මගේ සඳ...
    මගේ පෙම්බර සිත ඔබ ලඟ..
    සිතා ගන්න බෑ ඔබ නොමැති ලොව මට..
    සසරේ මා තනිකර නොයන් දුර...
    ඉන්න සැමදා මගේ ලඟ ඔබ...
     
    • Like
    Reactions: RePost බුවා

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    නිල් අහසට අවිදින් රන් සදවත..
    අදුරු ලොවට මගේ එලියක්වූ බව..
    අදරයේ පදවැල් මිමිනූ ඔබ...
    සසර පුරාවට ඔබ මගේ සඳ...
    මගේ පෙම්බර සිත ඔබ ලඟ..
    සිතා ගන්න බෑ ඔබ නොමැති ලොව මට..
    සසරේ මා තනිකර නොයන් දුර...
    ඉන්න සැමදා මගේ ලඟ ඔබ...

    පට්ට මචෝ...
    එලම තමා.....
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අයාලේ ගිය ජීවිතය
    යලිත් ගොඩ ගන්නට,
    දුන්නු ඒ සෙනෙහස,
    මතකයි හැමදාම

    ඔබ දුන්නු ආදරය
    සොයමි මම මේ වන තුරුම
    නැත එහෙත් හමුවුනේ
    ඔබ වෙන්ව ගිය පසුව,,,

    නැවත ඒ සතුට ගෙන
    වඩිනු මැන හද බිමට,
    යන්නට පෙර ජීවිතය,
    නැවත පෙර මාවතට....
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    තිබෙන විට වෙසක් සද,
    කල ඇල්මට අව සදකට,
    වෙසක් සද හිදිවිද?
    ඉවසාගෙන හැමදාම...

    යන්නට ගිය වෙසක් සද,
    නැවත පායන්න අහස් ගැබට,
    කල මැනවි ආරාදනා,
    අව සද ඉවත හැර,,,,,
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ගමන වන ලෙසට මිහි කත සුර අගන
    වඩින කලට රොන් වැහෙයි මල් වලින
    වචන වන ලෙසට මිහිරිය මී අබ ලෙසින
    ඇයම වේය මගේ පතිනිය නිති සොදින..
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සොද පුලුලුකුල වන ලෙස කල ගෙඩි පැරදෙමිනා
    රන් තිසර යුගල් දු‍ටු දන නෙත රත කරනා
    පා බැදි ගිගිරි ජනගන මන පොබ කරනා
    මේ කව් විලස වේ මගේ රන් කද පෙමිනා...​
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    වනේ පිපෙන මල් වනයට සුවද ගෙනා
    ඒ මල් කඩා අපි නගරෙට පුදනා
    මල් වල සුවද ඒ නගරය හැඩ ගන්වා
    පොඩි කර දමති බමරුන් මල් තලා පෙලා​

    ගමේ සිටි තරුන රූමත් කෙල්ලක ‍රැකියාවක් දෙන ලෙස කියා නගරයට ගෙනැවිත් ඇගේ ජීවිතය විනාස කල පුවතක් දැක මෙසේ කවි පදයක් පබැදිනි....
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අද විනාසය , හෙට විනාසය,
    කියයි කවුරුත් ලොව විනාසය,
    අදින් ලොව වැනසුනත් නැතිඋනත්
    මේ සමාජය වැනසී හමාරය.....

    පෙර රජ දරුවන් රජකම් කරනා
    රාජස්‍රියෙන් මුලු රට දිලුනා
    රට වැස්සෝ එක ලෙස සිටිනා
    එහෙම කලක් අපටත් තිබුනා

    දානෙට මගුලට පන්සල මුල්කර
    ආගම දහමට සිත එක්තැන් කර
    ගෙවුනු අතීතය දැන් අමතක කර
    පන්සල් ආගම් බල්ලට විසි කර

    එකා වන්ව එක ලෙස ගොවි තැන් කර
    ලැබෙනා දේ සම සමව බෙදාගෙන
    සිටි කලය දැන් මතකද කා හට
    ඒවා දැන් ඇත පසකට විසි කර

    සාමය සවිය වේ ලෙස කොයි ලෙස කීවත්
    එය අමතකය බොහො දෙනෙකුට කිසි ලෙසකින්
    තමන් තනිව නගිනා දියුනුවේ පිය ගැට පෙලවල්
    පමනි දකින්නේ නැත අන් හට කිසි සරනක්

    මගේ රටට නැවතත් පින පෑදේවා
    පෙර ලෙස රට පන නැග පැමිනේවා
    හොද සිරියෙන් මේ රට ලොව බැබලේවා
    අනුන් ගැන හිතන මිනිසුන් බිහිවේවා......
     

    chinthpri

    Junior member
  • [FONT=&quot]කවි හිත සැඟවී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කොහෙද ගිහින්[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]පන්හිද වියලී මටද හොරෙන්[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]පද ගලපන්නට සිතට වාරැ නැත[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මොනවා ලියන්නද අහිමි සෙනෙහේ[/FONT]
    [FONT=&quot] [/FONT]
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    එල බුවා එල ගොඩාක් දුරට මේකේ ඉන්න බුවාලා ටික මසුරං... :)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    [FONT=&quot]කවි හිත සැඟවී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කොහෙද ගිහින්[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]පන්හිද වියලී මටද හොරෙන්[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]පද ගලපන්නට සිතට වාරැ නැත[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මොනවා ලියන්නද අහිමි සෙනෙහේ[/FONT]
    [FONT=&quot] [/FONT]

    wwwwwwoooooooooooooowwwwwwwwwwww
    nizeeeeeeeeeeeeeeeeeeee​