සිත මගේ රිදුනා මේවා දැකලා

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
සිත මගේ රිදුනා මේවා දැකලා

දමිත් අසංක කියන සිත මගේ රිදුනා කියන සිංදුව උබලා අහලා ඇති වගේම මේක හින්දි සිංදුවක කොපියක් කියලත් අපි දන්නවනේ මේක මම දෙරණ සයිට් එකේ දැකලා හිනහ ගියා මේකට සංගිතය (තනු නිර්මාණය)දාපු එකා කියලා නමක් දාලා එතකොට ඔරිඡිනල් සිංදුවට මියුසික් කරපු එකා අම්මප ලංකාවේ එවුන්ට ලැඡ්ඡ ‍නෑ නේ :lol::lol:මුට සංගිතය හදන්න මාර අමාරැ වෙන්න ඇති :lol:

new.PNG

http://www.youtube.com/watch?v=NmEOpuzB7sI&feature=player_detailpage

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව්වා ගැන දුක් වෙන්න එපා බන්, අමරදේව මහත්තයටත් අන්කල් කියලා ස්ටේජ් එකේ කතා කරන පොශ් පුත්තු ඉන්න රටක් මේක..
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඔව්වා ගැන දුක් වෙන්න එපා බන්, අමරදේව මහත්තයටත් අන්කල් කියලා ස්ටේජ් එකේ කතා කරන පොශ් පුත්තු ඉන්න රටක් මේක..

    :yes::yes::yes:

    romesh thama hodama music producer & Ravihans...:)
     
    • Like
    Reactions: ගමයා

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔව්වා ගැන දුක් වෙන්න එපා බන්, අමරදේව මහත්තයටත් අන්කල් කියලා ස්ටේජ් එකේ කතා කරන පොශ් පුත්තු ඉන්න රටක් මේක..

    :lol::lol: kiyala wedak ne

    :yes::yes::yes:

    romesh thama hodama music producer & Ravihans...:)

    :yes::yes:

    liyala tiyenne damith asankaya neda

    :yes::yes: