සිත මගේ රිදුනා මේවා දැකලා
දමිත් අසංක කියන සිත මගේ රිදුනා කියන සිංදුව උබලා අහලා ඇති වගේම මේක හින්දි සිංදුවක කොපියක් කියලත් අපි දන්නවනේ මේක මම දෙරණ සයිට් එකේ දැකලා හිනහ ගියා මේකට සංගිතය (තනු නිර්මාණය)දාපු එකා කියලා නමක් දාලා එතකොට ඔරිඡිනල් සිංදුවට මියුසික් කරපු එකා අම්මප ලංකාවේ එවුන්ට ලැඡ්ඡ නෑ නේ
මුට සංගිතය හදන්න මාර අමාරැ වෙන්න ඇති 
http://www.youtube.com/watch?v=NmEOpuzB7sI&feature=player_detailpage