කුඩු කාරයෝ අල්ලන එකත් නවත්තන්න ඕනි. ඒ මෙව්වා එක කඩන් වැටුණාම කොච්චර අයගේ ආදායම් අහිමි වෙනවද. ඒ හින්දා චුට්ටි කාළයක් ගියාට කමක් නෑ. හදාගන්න එපැයි.
ඔය ගැනිට බැනලා වැඩක් න බන් . හොදටම තේරෙනවා නේ ඔය ගැනිත් මරණ බයෙන් ඉන්නේ. එහෙන් රජය. එහෙන් සමාගම්එකම රටක ඉරණම් 2ක්..
![]()
![]()
තමන්ට පැවරුණු රාජකාරිය හරියට කරන්න බැරි නම් එතනින් අයින් වෙන එක නේද හොඳ? ආයතනික සම්ප්‍රදායන් රකින්නයි බලපෑම් වලට ඔලුව නමන්නයි නෙමෙයි නේද මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් පඩි ගෙවන්නේ.? මිනිස්සුන්ගේ ජීවිත අවදානමේ දාන එක නම් මේ වගේ පොඩි හේතුවකින් රකින්න බැරි වෙයි. දැන් පාස් ද?මම නම් මේ ප්‍රශ්නේ දකින්නේ වෙන විදිහකට....
උසස් පෙළ ලියලා ගෙදර ඉන්නේ ගමන් බුකියේ post වලට comment දාලා වැලලෙන්න හදන උන්ට නම් මේවා තේරෙන්නේ නෑ...නමුත් ආයතනයක රාජකාරි කරන අය නම් දන්නවා...
අපි ආයතනයක වැඩ කරද්දී...සමහර අවස්ථා වල අපේ තීන්දු තීරණ කොච්චර හොඳ වුනත්...හිතට එකග උනත් අපට ක්‍රියාත්මක කරන්න බැරි අවස්ථා ඒමට එනවා. කියලා... සමහර අවස්ථාවල අපේ නිගමන කොච්චර හරි උනත් අපිට දැන දැනම වැරදි තීන්දු ගන්න වෙනවා...
ගෙදරක තීන්දු තීරණ ගන්නවා වගේ නෙමෙයි....ආයතනයක තීන්දු තීරණ ගනිද්දී අපට රාජ්‍ය වේවා පෞද්ගලික වේවා මේ ඕනෑම ආයතනයක තියන නිලධාරිවාදයට මුහුණ දෙන්න වෙනවා....අනිත් කරුණ තමයි එම ආයතන වල තියන පුරාණ නීතිරීති අනුගමනය කරන්න අපි බැදිලා ඉන්නවා...සමහර ඒවා යල් පැනගිය ඒවා .. නමුත් කරන්න දෙයක් නෑ....අකමැත්තෙන් උනත් පිළිපදින්න වෙනවා...
එහෙම අවස්ථා වල අපි එකිනෙකා විවේචනය කරගන්නවා...බැන ගන්නවා....ලොක්කාගෙන ගේම ඉල්ලනවා...සමහර අවස්ථාවල අපි එම ආයතන වලින් අස්වෙලා යනවා...ඒ ඇයි...
ඔබ ඔබේ හදවතට තට්ටුකර අසන්න...මම කියන දේ හරිද වැරදිද කියා...
ආයතනයක් වශයෙන් කටයුතු කරද්දී අපිට ඉහළ සිට පහලට යන නිලධාරී වාදය නිසා තීන්දු තීරණ ගැනීමේදී ආයතනික මට්ටමෙන් අන වශ්‍ය ගැටුම් / අලාභ සිදු නොවන කටයුතු කරන්න වෙනවා...නැත්නම් ඔබ fail...
සිද්ධිකා ට උනෙත් ඒක...එයට ප්‍රශ්නේ කළමනාකරණය කරගන්න බැරි උනා...හේතුව උගත් තැනැත්තියක් උනත් ආයතනික මට්ටමෙන් තීන්දු තීරණ අරගෙන කටයුතු කරන්න ඇයට අත්දැකීම් මදි....
ඔය කතන්දරේ එහෙනම් පොලිස්පති පූජිතටත් වලංගුයි.ඒවූනාට නීතිය තීරණය කරන්නේ පූජිත වැරදියි කියලා. ඒක තමයි හරි නිගමනය.. තමන්ට වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න ඔනේ. පිටරටවල එහෙමයි. නීතිවිරෝදී වැඩ කරන්න/ නීති විරෝදී එවුන්ගේ වැඩ නීතියෙන් සගවන්න කිසිම කෙනෙක්ට අයිතියක් නෑ.මම නම් මේ ප්‍රශ්නේ දකින්නේ වෙන විදිහකට....