සිද්ධාර්ථය, තොපට ඔය වජ්රාසනය හිමිනැතැ”
“ සිද්ධාර්ථය, තොපට ඔය වජ්රාසනය හිමිනැතැ” යි මාරයා කෝපයෙන් හඩගා කී විට, “”එම්බල මාරය පිරූ සමත්රිංසත් පාරමී දම් බලැති, ඥානාර්ථ චරියා, ලෝකාර්ථ චරියා, බුද්ධි චරියා සපුරා ඇති මට මිස තට මෙය උරුම නැතැ” යි බෝසත්හු ප්රකාශ කළහ. එවිට පාරමී දම් පිරූ බවට සාක්ෂි කවරේදැයි මාරයා ප්රශ්න කළේය.
මේ මහා පෘථවිය ඊට සාක්ෂි දරණු ඇතැයි බෝසත්හු වජ්රාසනයේ සිටම දකුණත මහ පොළොවට දිගුකළහ. මහ පොළොව මහ හඩින් ගුගුරන්නට විය. මාරයා සහ සේනාවද බියපත්ව අත තිබූ දෑ එහිම දමා හිස් ලූ ලූ අත දිව ගියහ....”
<<< හැබැයි අප ඉදිරියේ ප්රශ්ණයක් සහිත ගැළුවක් පවතී.... >>>>
තුන්ලෝකාග්ර වූ සම්මා සම්බුද්ධ වූ මාගේ අමා මැණී නිදුකාන්න් වහන්ස... ඔබ වහන්සේට සෙවන සිසිල සලසමින් ආරක්ෂාව රැකවරණය සපයමින් උතුම් සම්බුද්ධත්වයට උපකාරී වූ ඒ අති උතුම් සිරි මහා බෝ සමිදුන්... අශෝක ආදිරාජ්යයාගේ බිසව වූද දැඩි හින්දු බැති මතියක් වූද තිසරක්ඛා නම් ගැහැණිය විසින් කටු ගසා විනාස කලා යැයි සම හරක්
කියති... අනේ එසේ උනේ කෙසෙදැයි සම හරක් ද නොදනිති... එතකුදු නම් කම් නැත.... ඔබ වහන්සේ උතුම් සම්බුද්ධත්වයට පිළිපන් මොහොතේ ඔය සිරි දේහය දරා උසුලා සිටි ඒ උත්තරීතර වජ්රාසනය ද අද නැත... සම හරක් පවසනුයේ ඒවා විනාසවී ගිය බවයි...
##### සර්වඥයන් වහන්ස... පෘතග්ජන ලොකයාට කමා කරත්වා... ඔබ උපන් දීපයවත් සොයාගනු නොහැකි තරමටම සමිඳ, අපි අද ඔබෙන් දුරස් වී සිටින්නෙමු? ##