සිද්ධාර්ථ කුමාරයගෙ What If එක

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    සක්විති ෆැන්ටසිය ගැන තමයි කියන්නේ.

    සක්විති රජ කතා තියෙන්නේ බුද්දාගමේ විතරයි.
    ලෝක ඉතිහාසේ කොහෙවත් නැති බුද්දාගම ඇතුලේ විතරක් හම්බෙන ෆැන්ටසි චරිතයක් .
    ඒක අත ඇරලා බුදු උනා කියලා උබ දාල තියන ත්‍රෙඩ් එකේ ලියපු එකා ලොකුවට කියලා තිබ්බට ඒක ෆැන්ටසි චරිතයක් නේ බන්.

    සුත්‍ර වල තියන කරුනුත් හරිම විහිළු සහගතයි.

    කොහෙද යකෝ උනානම් කියන්නේ ??
    මේ කියන්නේ වෙච්ච දෙයක්.
    හරියට කියවපන්.... නැත්නම් හරියට අහපන්. :lol:

    ------ Post added on Jun 18, 2023 at 9:37 PM

    ඇත්තට වෙච්ච දෙයක් තමයි බන්. (සුත්‍රයේ තියන් විදියට)

    මහා සුදස්සන සුත්‍රය බලපන් :rofl:
    ------ Post added on Jun 18, 2023 at 9:38 PM
    උබ වගේ තමා ඒ හාමුදුරුවොත් අදහසක් පැහැදිලි කරන්න ගත්ත උදාහරණ ඇත්ත කියල හිතන් ඉන්නේ.

    ඔය සක්විති කතාව ඉන්දියාවේ බහුතරයක් ආගම් වල තියෙන දෙයක් උබ නොදන්නවා උනාට. ඕක වැඩිපුරම තියෙන්නෙත් හින්දු ආගමේ කතා වල. ඕකත් අර උබ ආගම් ඔක්කොගේම ශාස්තෲන් වහන්සෙල perfect කියල හිතන් හිටිය වගේ දෙයක්.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    During the each motion of the half-cycle of the wheel of time, 63 Salakapurusa or 63 illustrious men, consisting of the 12 Chakravartin regularly appear.[9] The Jain cosmology or legendary history is basically a compilation of the deeds of these illustrious men. As per Jain cosmology, Chakravartins are Universal Monarchs or World Conquerors. Golden in complexion, they all belonged to the Kasyapa gotra. The mother of a Chakravartin sees some dreams at the time of conception. A chakravartin is considered an ideal human being endowed with thirty-two major signs of excellence and many minor signs of excellence.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඉතින් යකෝ මම නෙවෙයි කියන්නේ..
    බුදුහාමුදුරුවෝ කියන්නේ.. :lol:

    උබල තමයි ඕවා විශ්වාස කරන්නේ. :lol:

    මනුශ්‍යයෙකුට තමන් කැමති කැමති විදිහට සහ වෙලාවට විශ්වාසවන්ත ආරක්ෂාකාරීව අහසින් ගමන් කරන්න ක්‍රමයක් තිබිය හැකියි කියන එකද ? ඒකනම් මම විශ්වාස කරන්නේ නැහැ. මොකද මම එහෙම දේවල් දැකලා, කරලා තියනවා.

    ඔය කියන්නේ එහෙම හැකියාවන් තියන සත්වයෙක් බිහිවෙන්න සම්භාවිතාව තියනවා කියන එකනම් ඒක මට විශ්වාසයක් විතරයි. නමුත් මං තුල ඒක ගැන ඒකාන්ත විශ්වාසයක් තියනවාද නැත්ද කියලා හරියටම කියන්න බැහැ. මොකද මම ඒක ගැන එතරම් බරක් දීලා කල්පනා කරලා නැහැ.

    උබ ඔහොම උබට ඕන ඕන උපමා දාගත්තට මේ හාමුදුරුවෝ ත් කියනව මේවා ඇත්තටම උන දේවල් , සුරංගනා කතා නෙවෙයි කියලා. :rofl: ඔහොම ඉතින් උබට කැමති කැමති උපමා දාගන්න නම් මොකටද බන් රත්තරන් ගස්, රිදී ගස්, රත්තරන් ගෙඩි, අහසින් යන අස්වයෝ, අලියෝ ,ගැන පච ගොඩක් කියන්නේ..................... ඔය ෆැන්ටසි කතා සාමාන්‍ය දේවල් ආගම් කතා වල. . ඔය ත්‍රිපිටකේ තියන එකක්.

    මම කිව්වේ සූත්‍රයක තියනවා කියලා දිලාන් කෝට්කරපු කොටස ඇත්තටම තියෙන්නේ අටුවාව තුලයි කියලා. ඒක සරල නිවැරදි කිරීමක්.

    බුදුහාමුදුරුවො භාවිතා කලේ එදා මිනිස්සුන්ට පොදු සංකල්ප. මීට අවුරුදු 2000කට විතර කලින් හිටපු මනුස්සයෙකුට කොච්චර වටිනා දේවල් තිබ්බත් ඒවා වැඩක් නැහැ කියලා කියලාදෙනකොට "ඔය අශ්වයො වගේ නෙමෙයි මට තිබ්බෙ කාර් ඒවා ෆොසිල ඉන්දන දහනය කරනවා අර ශක්තිය මේ ශක්තිය බවට හරවනවා" කියලා කිය කිය හිටියොත් ඒ මනුස්සයාට දෙන්න ඕනෙ පණිවිඩය දෙන්න පුලුවන් වෙයිද. ඊටවඩා ලෙහෙසියි ඒ මිනිසුන්ට ඒකාලෙදි පොදු ප්‍රසිද්ධ සංකල්පයක් වෙච්ච අජානීය අශ්වයෙක් අනුසාරයෙන් ඕවා තිබුණත් වැඩක් නැහැ කියලා අවශ්‍ය කාරණය සන්නිවේදනය කිරීම.

    මම කියන්නේ නැහැ ඇත්තට උනේ නැහැ හෝ උනා කියලා. ඒක කියවන කෙනා සතු කාර්යක්. හැබයි අලියා අහසින් ගියාද කියන එක නෙමෙයි සූත්‍රයේ පණිවිඩය. කොයිතරම් සැප සම්පත් තිබුණත් ඒ කාම සැපසම්පත් වලින් ඉවත්වෙලා භාවනාවට යොමුවීම ඊට වඩා වටිනවා කියන එකයි සූත්‍රයේ පණිවිඩය.

    Edited - added ඒකාන්ත
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    ------ Post added on Jun 18, 2023 at 9:37 PM

    ඇත්තට වෙච්ච දෙයක් තමයි බන්. (සුත්‍රයේ තියන් විදියට)

    මහා සුදස්සන සුත්‍රය බලපන් :rofl:
    ------ Post added on Jun 18, 2023 at 9:38 PM

    මට නෙවෙයි නෙ ගැටලුව තියෙන්නේ උබටනේ ඉතින් මම බලන්නේ ඇයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    උබ වගේ තමා ඒ හාමුදුරුවොත් අදහසක් පැහැදිලි කරන්න ගත්ත උදාහරණ ඇත්ත කියල හිතන් ඉන්නේ.
    මට පෙන්නපන් කෝ එහෙනම් ඔය මහා සුදස්සන සුත්‍රය ඔය විදියට නැතුව උබ කියන උදාහරණ උදාහරණ විදියට පැහැදිලි කරන බණක්..
    මම පෙන්වන්නම් තව මේ වගේම මේවා ඇත්ත කියලා හාමුදුරුවෝ කියපු බන ඕන තරම්.

    ඔය සක්විති කතාව ඉන්දියාවේ බහුතරයක් ආගම් වල තියෙන දෙයක් උබ නොදන්නවා උනාට
    ඉතින් එකනේ මම මුලින්ම කිව්වේ....................... 🥴
    ඔය සක්විති කතාව තියෙන්නේ මෙහෙ උන්ගේ නැත්නම් ඉන්දියාවේ උන්ගේ තමයි.
    හිටපු සක්විත්තෙක් ගැන ඇහුවොත් ඉන්දියාවේ හිටපු පොරක් ගේ නමක් කියයි. නැත්නම් ලංකාවේ රාවණා පිස්සුව තියන එකෙක් රාවණා ( පලවෙනි, දෙවැනි කියලා සෙට් එකක් ඉන්නව උන්ට) ව කියයි..
    අර බුදුහාමුදුරුවෝ ලංකාවේ හිටිය කියන මිවලපලාන හාමුදුරුවෝ නම් ඒ වගේ මෙහෙට ඔක්කොම ටික දාල කියන්නේ.
    නිකමට අහපන් කෝ ලෝක ඉතිහාසයේ කලින් හිටපු සක්විති රජවරු කවුද කියලා ?
    එක්කෝ කියයි රාවණා කියලා එකෙක් කියලා. නැත්නම් ඉන්දියාවේ මිට්ටෙක්ගේ නමක් කියයි.
    මෙහෙ තමයි ලෝකෙම පාලනය කරන උන් ඉදල තියෙන්නේ.:lol:

    මම කියන්නේ නැහැ ඇත්තට උනේ නැහැ හෝ උනා කියලා. ඒක කියවන කෙනා සතු කාර්යක්. හැබයි අලියා අහසින් ගියාද කියන එක නෙමෙයි සූත්‍රයේ පණිවිඩය. කොයිතරම් සැප සම්පත් තිබුණත් ඒ කාම සැපසම්පත් වලින් ඉවත්වෙලා භාවනාවට යොමුවීම ඊට වඩා වටිනවා කියන එකයි සූත්‍රයේ පණිවිඩය.
    ආනන්ද හමුරුවන් ට වගේ කෙනෙක්ට ඔය වගේ ෆැන්ටසි උපමා උදාහරණ ඕනද ඔය කියන හරය තේරුම් ගන්න ?? :rofl:
    පොඩි උන්ට නම් ඔය වගේ උපමා කතා කියනව. හැබැයි ඔච්චර අතිශෝක්ති බොරු කියන්නේ නෑ පොඩි උන්ට වත්.

    ඒ කාලේ හිටපු අය ගොඩක් බුද්ධිමත් නේ ධර්මය අවබෝද කරගෙන මාර්ගපල ලබාගන්න. ඉතින් ඒ වගේ අයට මොකට බොරු උපමා දෙයක් තේරුම් ගන්න. .
    ------ Post added on Jun 18, 2023 at 9:58 PM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ආනන්ද හමුරුවන් ට වගේ කෙනෙක්ට ඔය වගේ ෆැන්ටසි උපමා උදාහරණ ඕනද ඔය කියන හරය තේරුම් ගන්න ?? :rofl:

    මම බුදුන්ගෙන් මෙහෙම ඇසුවා කියලා ආනන්ද හාමුදුරුවෝ තමා සූත්‍රය සංග්‍රහ කරන්නේ නේ. සූත්‍ර සංග්‍රහ කරද්දි මතක තබාගැනීමේ පහසුව උදෙසා හැකි කෙටි ආකාරයට තමා සූත්‍රය සංග්‍රහ කරන්නෙ. උපමා කතා අත්‍යවශ්‍යයි මම කලින් පෝස්ට් එකේ සඳහන් කරපු කාරණා නිසා. මොකද මේවා සංග්‍රහ වෙන්නෙ විවිද සංස්කෘති විවිධ කාල වලට (ඉදිරියට) අරගෙන යන්න.

    ඒ කාලේ හිටපු අය ගොඩක් බුද්ධිමත් නේ ධර්මය අවබෝද කරගෙන මාර්ගපල ලබාගන්න. ඉතින් ඒ වගේ අයට මොකට බොරු උපමා දෙයක් තේරුම් ගන්න. .

    බොරුවක් හෝ උපමාවක්මයි කියලා මම කිව්වද ? සමහරවිට ඔය කාරණය සිදුවෙලාම වෙන්න පුලුවන්. සමහරවිට ඕක බුදුහාමුදුරුවන්ට එකල තිබුණු සංකල්ප භාවිතා කරලා ප්‍රකාශ කලා වෙන්න පුලුවන්.

    අනික දිලාන් හිතන බුද්ධිමත්කම ධර්මය තේරුම් ගන්න අවශ්‍ය නැහැ. කෙලෙස් අඩු වීමයි ඉක්මනින් ධර්මය තේරුම් ගන්න අවශ්‍ය.
     
    Last edited:
    • Haha
    Reactions: dilann

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    මට පෙන්නපන් කෝ එහෙනම් ඔය මහා සුදස්සන සුත්‍රය ඔය විදියට නැතුව උබ කියන උදාහරණ උදාහරණ විදියට පැහැදිලි කරන බණක්..
    මම පෙන්වන්නම් තව මේ වගේම මේවා ඇත්ත කියලා හාමුදුරුවෝ කියපු බන ඕන තරම්.

    ඉතින් එකනේ මම මුලින්ම කිව්වේ....................... 🥴
    ඔය සක්විති කතාව තියෙන්නේ මෙහෙ උන්ගේ නැත්නම් ඉන්දියාවේ උන්ගේ තමයි.
    හිටපු සක්විත්තෙක් ගැන ඇහුවොත් ඉන්දියාවේ හිටපු පොරක් ගේ නමක් කියයි. නැත්නම් ලංකාවේ රාවණා පිස්සුව තියන එකෙක් රාවණා ( පලවෙනි, දෙවැනි කියලා සෙට් එකක් ඉන්නව උන්ට) ව කියයි..
    අර බුදුහාමුදුරුවෝ ලංකාවේ හිටිය කියන මිවලපලාන හාමුදුරුවෝ නම් ඒ වගේ මෙහෙට ඔක්කොම ටික දාල කියන්නේ.
    ඉතින් උබ හිතන් ඉන්නේ අනික් රටවල් උන් සංස්කෘත දන්නවා කියල ඒ කන්සෙප්ට් වල එහෙම අයට සක්විති කියන්න. 🤣

    ඔය තියෙන්නේ මුළු ලොකෙකම් එක රජෙක් විතරක් පාලනය කරනවා නං එයාට තියෙයි කියලා ඒ කාලේ මිනිස්සු හිතාගෙන හිටපු දෙයක් උදාහරණයට අරගෙන එයාටත් අන්තිමට උනේ මේකයි කියපු සූත්‍රයක්.

    උබටත් එහෙම රජෙක් ඉදලා තියෙනවා කියලම හිතෙනවා නන් අපිට මොකුත් කියන්නත් බෑ ඉතින්. ඒක කාලෙක මිනිස්සු එහෙම ඉදලා කියල හිතන් ඉදලනේ
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    ඔය තියෙන්නේ මුළු ලොකෙකම් එක රජෙක් විතරක් පාලනය කරනවා නං එයාට තියෙයි කියලා ඒ කාලේ මිනිස්සු හිතාගෙන හිටපු දෙයක් උදාහරණයට අරගෙන එයාටත් අන්තිමට උනේ මේකයි කියපු සූත්‍රයක්.
    බයිලා ද බන්...
    එහෙම "පාලනය කරනවා නං එයාට තියෙයි කියලා ඒ කාලේ මිනිස්සු හිතාගෙන හිටපු දෙයක්" නෙවෙයි බන්..
    ඔය තියෙන්නේ බුදුහාමුදුරුවෝ ඉස්සර ඇත්තටම හිටිය කියලා කියන කෙනෙක් ගැන . :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    බයිලා ද බන්...
    එහෙම "පාලනය කරනවා නං එයාට තියෙයි කියලා ඒ කාලේ මිනිස්සු හිතාගෙන හිටපු දෙයක්" නෙවෙයි බන්..
    ඔය තියෙන්නේ බුදුහාමුදුරුවෝ ඉස්සර ඇත්තටම හිටිය කියලා කියන කෙනෙක් ගැන . :lol:
    තේරෙන විධියකට පිළිගන්න 🙏
    විහිළු කතාවක් වගේ නං හිනා වෙවී හිටියත් මට නං අවුලක් නෑ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ගොඩක් උන් බෞද්ද දර්ශනයයි බෞද්ද සන්ස්කෘතියයි පටලවන් ඉන්නේ. කැරි තට්ට ගනයො එකතු වෙලා උන්ට ඕන විදියට බුද්දාගම වෙනස් කරපු නිසා තමා අදටත් පිරිසිඳු බුද්දාගම අපිට ඉගෙන ගන්න වත් නැතුව වැලලිලා තියෙන්නේ. සමහරවිට පිරිසිඳු බුද්දාගමේ ඇති අපි මේ ලෝකෙට ආපු හේතුව මේ ලෝකෙ හැදුන හැටි ගැන විස්තර. නැතුව කිසිම සාක්ශියක් හම්බෙච්ච නැති සතර අපායයි දිව්‍ය ලෝකයි නෙවේ නියම බුද්දාගම.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    Life is im-ifable (if cannot be applied) - Ajahn Brahm
    what if කියලා ගන්න කොට කාලය නිරපේක්ෂව පවතිනවා කියලා ගන්නම වෙනවා. time traveling ඔක්කොම කතා හදන්න වෙන්නෙ කාලය නිරපේක්ෂ කරලා. ඒත් කාලය නිරපේක්ෂ ද?
    Imho කාලය කියන්නේ ප‍ංචස්කන්ධය /live experience එක නිසා විද්‍යාමාන වෙන හැගීමක් .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    Life is im-ifable (if cannot be applied) - Ajahn Brahm
    what if කියලා ගන්න කොට කාලය නිරපේක්ෂව පවතිනවා කියලා ගන්නම වෙනවා. time traveling ඔක්කොම කතා හදන්න වෙන්නෙ කාලය නිරපේක්ෂ කරලා. ඒත් කාලය නිරපේක්ෂ ද?
    Imho කාලය කියන්නේ ප‍ංචස්කන්ධය /live experience එක නිසා විද්‍යාමාන වෙන හැගීමක් .
    කාලය මානයක් වෙන ලෝකෙක අපිට කාලය ගැන හිතන්න බැරුව ඇති. සමහර විට අපි පස්වෙනිමානයක් තියෙන කාලයට අමතරව තව අක්ෂයක් තියෙන එකකට ගියාම අපිට පුලුවන් වෙයි කාලය සාපේක්ෂව ගන්න.දැනට අපිට ඒක සෙන්ස් වෙන්න ඉන්ද්‍රියක් නැතුව ඇති.

    ඔහොම අදහසක් තමා මම ඕක ගැන අහපුවම physics ක්ලාස් එකේ සර් දුන්නෙ
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    කාලය මානයක් වෙන ලෝකෙක අපිට කාලය ගැන හිතන්න බැරුව ඇති. සමහර විට අපි පස්වෙනිමානයක් තියෙන කාලයට අමතරව තව අක්ෂයක් තියෙන එකකට ගියාම අපිට පුලුවන් වෙයි කාලය සාපේක්ෂව ගන්න.දැනට අපිට ඒක සෙන්ස් වෙන්න ඉන්ද්‍රියක් නැතුව ඇති.

    ඔහොම අදහසක් තමා මම ඕක ගැන අහපුවම physics ක්ලාස් එකේ සර් දුන්නෙ
    ඔතනදිත් කාලය නිරපේක්ෂව පවතිනවා. (නිරීක්ෂකයගෙන් ස්වායත්තව පවතිනවා ) කියලා අරගෙන තියෙන්නේ . ඔයාටයි මටයි බාහිරින් කාලය ගලාගෙන යනවා කියලා අරගෙන . ඒක එහෙම නොවෙන්න පුළුවන් .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    ඔතනදිත් කාලය නිරපේක්ෂව පවතිනවා. (නිරීක්ෂකයගෙන් ස්වායත්තව පවතිනවා ) කියලා අරගෙන තියෙන්නේ . ඔයාටයි මටයි බාහිරින් කාලය ගලාගෙන යනවා කියලා අරගෙන . ඒක එහෙම නොවෙන්න පුළුවන් .
    ඔව් නේ. එක්කෝ ඕනි නෑ
     
    • Haha
    Reactions: nipund