සිදුහත් කුමාරයා කොහෙද ඉපදුනේ

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඔය ළමයට ඕක , වදයක් වෙන්න පුළුවන් අවුරුදු ගානක් යනකන් , ළමය විහිළුවක් වෙන්න පුළුවන් වෙන ළමයි ඉස්සරහ ,

    පට්ට වේස හුත්ති video කරනන්ව ඒක .

    මේ වගේ වේස බල්ලියෝ පාරේ තියල ගල් ගහල මරන්න නීති ගෙන්න ඕන පාර්ලිමේන්තුවෙන් .
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,042
    10,611
    113
    මොකක්ද බන් මේ හය හතර තේරෙන්නේ නැති පොඩි දරුවෙක්ට වරදින එකක් video කරලා ගන්න සිඟිති ආතල් එක

    හරිනම් මේ ගෑනිව උසාවි ගෙනිහිල්ලා දඬුවම් කරන්න ඕන වාචක හිංසනය යටතේ

    විධ්‍යා පීටවලින් එන ගොබ්බ ගුරුවරු නම් රටට සාපයක්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    ඌ දන්නෙත් නැතුව ඇති සල් උයන කියන එක. මම දහම්පාසල්යන කාලෙ පොතක තිබ්බා මහමායා දේවිය කළුරිය කලා කියල. මම ටික කාලයක් හිතන් හිටියෙ කළුරිය කලා කියන්නෙ කළු රියකින් ගියා කියලා(කළු පාට කාර් එකකින් ගියා කියලා). මැරුණට කියන සමාන වචනයක් කියල කවුරුත් කියල දුන්නෑ. මම ඇහුවෙත් නැද්ද කොහෙද.
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,164
    2,380
    113
    Mehema wada dila ugannana nisa tamai minissunta podi kalema igana ganna eka epa wenne , igana gannawa kiyana eka asawen karanna ona deyak me wagr kalakanni teachers lath waga kiyanna one lankawe dn me tina thathweta 🤬😡
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    අධ්‍යාපන අමත්යන්ශේ චක්‍රලේකයක් තියෙනවා ළමයින්ව වීඩියෝ කරන්න බෑ කියලා ,
    මේ ගොන් ගුරුවරියට කෙස් එකක් වැටෙයි වගේ
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,042
    10,611
    113
    අධ්‍යාපන අමත්යන්ශේ චක්‍රලේකයක් තියෙනවා ළමයින්ව වීඩියෝ කරන්න බෑ කියලා ,
    මේ ගොන් ගුරුවරියට කෙස් එකක් වැටෙයි වගේ
    පුළුවන් නම් මචන් කෙස් එකක් පත්තු කරපන් මචන් , මේ වගේ පරපීඩක ආශාවල් තියෙන ගුරුවරු ළමයින්ට ලොකු හානියක් කරනවා
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් දාන්න තියෙන්නේ ගුරුවරියට විරුද්දව.