සිදුහත් කුමාරයා කොහෙද ඉපදුනේ
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,638 24,004 113 උඩරට Feb 28, 2024 #1 Reactions: Spiderman.Ayya and wawula
dilann Well-known member Jul 6, 2018 67,502 166,924 113 එකමත් එක රටක Feb 28, 2024 #2 Child abuse Reactions: MalSeven, bladeable, හෙළයෙක් and 1 other person
Candid-B Well-known member Apr 25, 2019 35,032 1 61,164 113 Mother Earth Feb 28, 2024 #3 පව්. පොඩි එකා Reactions: poopoo, Spiderman.Ayya, හෙළයෙක් and 1 other person
S Son Goku Well-known member May 21, 2023 4,582 6,262 113 Feb 28, 2024 #4 ඔය ළමයට ඕක , වදයක් වෙන්න පුළුවන් අවුරුදු ගානක් යනකන් , ළමය විහිළුවක් වෙන්න පුළුවන් වෙන ළමයි ඉස්සරහ , පට්ට වේස හුත්ති video කරනන්ව ඒක . මේ වගේ වේස බල්ලියෝ පාරේ තියල ගල් ගහල මරන්න නීති ගෙන්න ඕන පාර්ලිමේන්තුවෙන් . Reactions: හෙළයෙක් and wawula
ඔය ළමයට ඕක , වදයක් වෙන්න පුළුවන් අවුරුදු ගානක් යනකන් , ළමය විහිළුවක් වෙන්න පුළුවන් වෙන ළමයි ඉස්සරහ , පට්ට වේස හුත්ති video කරනන්ව ඒක . මේ වගේ වේස බල්ලියෝ පාරේ තියල ගල් ගහල මරන්න නීති ගෙන්න ඕන පාර්ලිමේන්තුවෙන් .
hi.dushan Well-known member Jun 29, 2009 9,042 10,611 113 Feb 28, 2024 #5 මොකක්ද බන් මේ හය හතර තේරෙන්නේ නැති පොඩි දරුවෙක්ට වරදින එකක් video කරලා ගන්න සිඟිති ආතල් එක හරිනම් මේ ගෑනිව උසාවි ගෙනිහිල්ලා දඬුවම් කරන්න ඕන වාචක හිංසනය යටතේ විධ්‍යා පීටවලින් එන ගොබ්බ ගුරුවරු නම් රටට සාපයක් Reactions: icewiz, hasithayad, Ritigala Jayasena69 and 2 others
මොකක්ද බන් මේ හය හතර තේරෙන්නේ නැති පොඩි දරුවෙක්ට වරදින එකක් video කරලා ගන්න සිඟිති ආතල් එක හරිනම් මේ ගෑනිව උසාවි ගෙනිහිල්ලා දඬුවම් කරන්න ඕන වාචක හිංසනය යටතේ විධ්‍යා පීටවලින් එන ගොබ්බ ගුරුවරු නම් රටට සාපයක්
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 Feb 28, 2024 #6 Penne na bn link eka dapanko
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,396 100,321 113 Feb 28, 2024 #7 ටීචට හෝද වැඩක් සෙට් වෙනවා වීඩියෝ කරාට.
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,638 24,004 113 උඩරට Feb 28, 2024 #8 asanka+++ said: Penne na bn link eka dapanko Click to expand... FB LINK
dayt0na Well-known member Jan 2, 2012 29,940 28,857 113 Feb 28, 2024 #10 reported Reactions: Ritigala Jayasena69
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,638 24,004 113 උඩරට Feb 28, 2024 #11 teachernam ponnai anika videoth karanawa nadu danna puluwan case ekak, habai podi eka ara paththe kiyaddi hina giya yako mata
teachernam ponnai anika videoth karanawa nadu danna puluwan case ekak, habai podi eka ara paththe kiyaddi hina giya yako mata
lilman Well-known member May 10, 2009 41,023 54,661 113 Colombo Feb 28, 2024 #12 තොපි දෙවිවරු කියල හැමිනෙන්නෙ මුන්ට නේද ? Reactions: Ritigala Jayasena69
Candid-B Well-known member Apr 25, 2019 35,032 1 61,164 113 Mother Earth Feb 28, 2024 #13 ඌ දන්නෙත් නැතුව ඇති සල් උයන කියන එක. මම දහම්පාසල්යන කාලෙ පොතක තිබ්බා මහමායා දේවිය කළුරිය කලා කියල. මම ටික කාලයක් හිතන් හිටියෙ කළුරිය කලා කියන්නෙ කළු රියකින් ගියා කියලා(කළු පාට කාර් එකකින් ගියා කියලා). මැරුණට කියන සමාන වචනයක් කියල කවුරුත් කියල දුන්නෑ. මම ඇහුවෙත් නැද්ද කොහෙද. Reactions: Ritigala Jayasena69
ඌ දන්නෙත් නැතුව ඇති සල් උයන කියන එක. මම දහම්පාසල්යන කාලෙ පොතක තිබ්බා මහමායා දේවිය කළුරිය කලා කියල. මම ටික කාලයක් හිතන් හිටියෙ කළුරිය කලා කියන්නෙ කළු රියකින් ගියා කියලා(කළු පාට කාර් එකකින් ගියා කියලා). මැරුණට කියන සමාන වචනයක් කියල කවුරුත් කියල දුන්නෑ. මම ඇහුවෙත් නැද්ද කොහෙද.
bladeable Well-known member Aug 25, 2012 2,164 2,380 113 Feb 28, 2024 #14 Mehema wada dila ugannana nisa tamai minissunta podi kalema igana ganna eka epa wenne , igana gannawa kiyana eka asawen karanna ona deyak me wagr kalakanni teachers lath waga kiyanna one lankawe dn me tina thathweta
Mehema wada dila ugannana nisa tamai minissunta podi kalema igana ganna eka epa wenne , igana gannawa kiyana eka asawen karanna ona deyak me wagr kalakanni teachers lath waga kiyanna one lankawe dn me tina thathweta
R rangana26 Well-known member Feb 21, 2013 9,662 13,401 113 Feb 28, 2024 #17 අධ්‍යාපන අමත්යන්ශේ චක්‍රලේකයක් තියෙනවා ළමයින්ව වීඩියෝ කරන්න බෑ කියලා , මේ ගොන් ගුරුවරියට කෙස් එකක් වැටෙයි වගේ
අධ්‍යාපන අමත්යන්ශේ චක්‍රලේකයක් තියෙනවා ළමයින්ව වීඩියෝ කරන්න බෑ කියලා , මේ ගොන් ගුරුවරියට කෙස් එකක් වැටෙයි වගේ
hi.dushan Well-known member Jun 29, 2009 9,042 10,611 113 Feb 28, 2024 #18 rangana26 said: අධ්‍යාපන අමත්යන්ශේ චක්‍රලේකයක් තියෙනවා ළමයින්ව වීඩියෝ කරන්න බෑ කියලා , මේ ගොන් ගුරුවරියට කෙස් එකක් වැටෙයි වගේ Click to expand... පුළුවන් නම් මචන් කෙස් එකක් පත්තු කරපන් මචන් , මේ වගේ පරපීඩක ආශාවල් තියෙන ගුරුවරු ළමයින්ට ලොකු හානියක් කරනවා Reactions: Any.key, xVOLDYx and Ryan08
rangana26 said: අධ්‍යාපන අමත්යන්ශේ චක්‍රලේකයක් තියෙනවා ළමයින්ව වීඩියෝ කරන්න බෑ කියලා , මේ ගොන් ගුරුවරියට කෙස් එකක් වැටෙයි වගේ Click to expand... පුළුවන් නම් මචන් කෙස් එකක් පත්තු කරපන් මචන් , මේ වගේ පරපීඩක ආශාවල් තියෙන ගුරුවරු ළමයින්ට ලොකු හානියක් කරනවා
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,527 113 Feb 28, 2024 #19 ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් දාන්න තියෙන්නේ ගුරුවරියට විරුද්දව. Reactions: Any.key and hi.dushan
හෙනයා Well-known member May 23, 2014 16,886 17,111 113 Kottawa Feb 28, 2024 #20 ko Reactions: Any.key